1 Million Children Meditating

thomian

Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    1 Million Children Meditating For World Peace In Thailand

    5000 schools together. 1 million ‪‎children‬ meditating for world ‪‎peace‬ at the Phra Shammakaya Temple of ‪‎Thailand‬.

    DGSDDgG.jpg

    :cool::cool::cool::cool:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මැද මොකක්ද මචන් ඒ තියෙන්නේ.. ගිනිබොලයක් වගේ දිලිසෙන්නේ.. මාර ලස්සනයි දැක්කම..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,102
    16,868
    113
    මැද මොකක්ද මචන් ඒ තියෙන්නේ.. ගිනිබොලයක් වගේ දිලිසෙන්නේ.. මාර ලස්සනයි දැක්කම..

    temple eke mokak hari ekak machan..hariyta hita ganna aamaruy :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිත් උදෑසන රැස්වීමෙ භාවනා කලානෙ ඇස් අැරගෙන :sorry: :sorry:
    මේකත් ඔය වගේ තමා අපි නොදන්න පොඩි උන්ගෙ භාවනා කිරිල්ල :sorry: :sorry:
    ඕකුන් ඇස් වහන්නෙ ගුරුවරයෙක් පේලිය ගාවින් ගියොත් විතරයි :sorry: :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අපිත් උදෑසන රැස්වීමෙ භාවනා කලානෙ ඇස් අැරගෙන :sorry: :sorry:
    මේකත් ඔය වගේ තමා අපි නොදන්න පොඩි උන්ගෙ භාවනා කිරිල්ල :sorry: :sorry:
    ඕකුන් ඇස් වහන්නෙ ගුරුවරයෙක් පේලිය ගාවින් ගියොත් විතරයි :sorry: :sorry:
    මෝඩ වෙන්න එපා. බලල අනුමෝදන් වෙයන්.. උබේ කමෙන්ට් ගැලපෙන තැනුත් තියෙනව නොගැලපෙන තැනුත් තියෙනව.