retailgenius

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචන් උඹල කව්රුහරි මේ ලඟදි retailgenius.com එකෙන් බඩු මොනවහරි ගෙන්නාගෙන තියෙනවද?

    attachment.php


    මම මීට අවරුද්දකට විතර කලින් DSLR කැමරාවක් ගෙන්නගත්තා.ඒ වෙලාවේ උන් පිස්සු හැදෙන service එකක් දුන්නෙ.payment කරපු ගමන්ම mail එකක් එව්වා, පස්සේ දිගයම call කර කර ටච් එකේ හිටිය අපේ අතටම බඩු ලැබෙනකල්.
    එත් මම අද phone එකක් order කරන්න බැලුව.සිතේ එක වෙනස් කරලා. delivery චාජ් කරනවා. ඒ විතරක් නෙවි service charges කියල වෙනම එක්කහු කරනව.ඊටත් වඩා මේ යක්කුන්ගේ ටෙලිපොන් වැඩ කරන්නෙත් නෑ....
    ලඟදි බදු මොකුත් ගෙන්නගත්ත කව්රුහරි ඉන්නවද?
     

    Attachments

    • genius_logo.png
      genius_logo.png
      10.7 KB · Views: 168
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    cash on delivery විතරක් ගන්න, මම mouse එකක් online pay කරලා ගන්න ගිහින් හෙන කට්ටක් කැවා. උන් අන්තිමේ phone එක උස්සනත් නෑ. පස්සේ බලද්දී උනුයි , බඩු sell කරන shop එකේ එවුනුයි case.සති 2ක් ගිහිනුත් බඩු ආවේ නැති නිසා refund කර ගත්තා. refund වෙන්නත් 14 days යනවා කිව්වා. කොහොමහරි මාසයක් විතර වැඩේ ගියා
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    බඩු කිව්වේ කෙල්ලොද?:baffled::confused::sorry:

    cash on delivery විතරක් ගන්න, මම mouse එකක් online pay කරලා ගන්න ගිහින් හෙන කට්ටක් කැවා. උන් අන්තිමේ phone එක උස්සනත් නෑ. පස්සේ බලද්දී උනුයි , බඩු sell කරන shop එකේ එවුනුයි case.සති 2ක් ගිහිනුත් බඩු ආවේ නැති නිසා refund කර ගත්තා. refund වෙන්නත් 14 days යනවා කිව්වා. කොහොමහරි මාසයක් විතර වැඩේ ගියා

    ammo ehema seen ekakda? kalin bill eke thibunu unge land line eka wada karanne na... :(
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    math oken power bank ekak book kara cash on delivery . eeta passe eka sell karana seller mata call karala kiyanawa. cash on deliver karanna widiyak nahalu. item ekata gana ez cash karannalu. gena keneta courier gana dennalu. eeta passe mama epa kiwwa
    :D. Oya site eke items wikunnane eka eka sellersla