i4n7~Free`Swarnawahini

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඊයේ මම දැක්කා ස්වර්ණවාහිනියේ ඇඩ් එකක් යනවා අයිෆොන් 7 එකක් අපේ අඩුම ලන්සුව දාලා දිනා ගන්න පුලුවන් කතාවක්.
    ඒ අනුව මම ෆොන් එකෙන් රෙජිස්ටර් වුනා.
    අපිට නම් ඕවා ලැබෙන්න වාසනාවක් නෑ, ඒක වෙනම කතාවක්. ඒත් වාසනාව නෑ නෑ කියාගෙන ඉන්නවාට වඩා නිකන් හරි ට්‍රයි එකක් දීලා බලමු කෝ කියලායි රෙජිස්ටර් වුනේ. ඊට පස්සේ දවසට අඩුම ලන්සු 4ක් දෙන්න ඕනේලු.
    ඒත් ඒ අය කිසිම සදහනක් කලේ නෑ, අඩුම ලන්සුව පටන් ගන්නේ කීයෙන් ද කියලා.
    මම හිතනවා උඹලාත් මේ කතාව දැකලා ඇති කියල්ලා. මේ ගැන විස්තර දන්න එවුන් කියහල්ලා කෝ.
    දැන් මගේ ෆොන් එකට මෙසේජ් එකක් ආවා. තව දවසයි තියෙන්නේ ලු මේ තරගය ඉවත් වෙන්න.​