Grace Period - Vehicle Ownership Transfer

pulliya

Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මේ කථාව ඇත්තක් ද?

    https://www.newsradio.lk/grace-period-late-vehicle-registration-payments/

    මගෙ බයික් එක ගත්තෙ සෙලින්කො ග්රාමින් එකෙන් අවුරුදු 4 විතර කලින්. එක තවම ට්රාන්සර් කරලා නැ.මගෙ ලග ඔක්කොම Documents තියනවා. එත් දෑන් Register කරන්න ගියොත් Penalty ගහයි ද?

    එවගෙ Transfer Late වාහන දෑන් penalty Free register කරගන්න පුලුවන් Period එකක් (Grace Period) තියනවද?
     
    • Like
    Reactions: sgrdk1

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේ කථාව ඇත්තක් ද?

    https://www.newsradio.lk/grace-period-late-vehicle-registration-payments/

    මගෙ බයික් එක ගත්තෙ සෙලින්කො ග්රාමින් එකෙන් අවුරුදු 4 විතර කලින්. එක තවම ට්රාන්සර් කරලා නැ.මගෙ ලග ඔක්කොම Documents තියනවා. එත් දෑන් Register කරන්න ගියොත් Penalty ගහයි ද?

    එවගෙ Transfer Late වාහන දෑන් penalty Free register කරගන්න පුලුවන් Period එකක් (Grace Period) තියනවද?
    මගේ යාලුවෙක් උගෙ වාහනේ ගිය සතියෙ ට්‍රාන්ස්ෆර් දාලා තිබ්බා. මාස හතරක් පරක්කු වෙලා. ඒ කියන්නේ දල වශයෙන් දවස් 100 කට විතර දඩ වදින්න ඔනේ. ඒ කියන්නේ රුපියල් 10000. ඌට රුපියල් 5000 ගහල තිබ්බේ. සමා කාලය කියල. ඒ වුනාට නිව්ස් වල තිබ්බේ. පෑවරීම් ගාස්තුව මෙන් දෙගුනයක් හෝ දඩ මුදල යන දෙකෙන් අඩු එක කියල. ඕවා ඉතින් තර්ක කරල වෑඩක් නෑනේ. ඌ 5000 ගෙවල ට්‍රාන්ස්ෆර් එකට බාර දීලා
     
    • Like
    Reactions: pulliya

    ලංකාවෙ හෑටී