ආත්මේ

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේ ඇක්සිඩන්ට් වීඩියොව බලපල්ලා. අන්තිමේදී වෙන දේ ඇත්තක්ද බන්?
    ඇක්සිඩන්ට් උන කෙනාගේ ආත්මෙද හිටගෙන ඉදලා නැති වෙලා යන්නේ?
    :shocked:


    WTF ghost caught on cctv camera after accident
    motorcyclist hit by a car that was crossing, a motorcyclist was hit the pole.
    The ghost rider appears CCTV camera caught a few seconds after the event


    frame_0017-440x248-ff30530c.jpg


    :shocked::shocked:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    edit ekak newei nam soul kiyanne okata thamai

    kohomath ape enge athmaya kiyala deyak thiyenawane ban. eka peneida nopeneida kiyala sure ne


    බයිස්කල් එකේ යන කෙනා කනුවේ මාර වැදිල්ලක් වදින්නේ. ආත්මේ සීන් එක එඩිට් එකක්ද කියලා නම් දන්නේ නෑ බන්.. හිතා ගන්න අමාරුයි
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එඩිට් එඩිට්, හිත කැමරා වලට පෙන් නැ, අනික හිත ඔහොම හිට ගන් නැ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්නෑ ළිඳට පැනල ආත්මෙ මාරු කරගන්න විදිහ විතරයි දන්නෙ :sorry: :sorry: