Dialog TV GO & Dialog viu

Re-Charge

Banned
Aug 24, 2016
296
27
0
Mekai seen eka me app dekama root karapu android wala run wenne ne
kauru hari buddimathek nedda mekata vikalpayak hoygatha
root karapu phones wala video player on wela ai quit wenawa

epa wenawa ban api custom rom gahagena inne me magula witharai mehema wada denne
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    ඔය දෙක මගේ samsung ජ5 එකට දැන්මා..එත් වැඩ කරන්නේ නෑ..මන් අන්තිමට මොන ජරාවක්ද මේ කියලා අයින් කළා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රූට් කරපු නැති ඒවගේ ඕක වැඩ කරන්නෙත් නැද්ද කොහේදෝ. මමත් දාලා වැඩ කරන්නේ නැති හින්ද ආයේ අයින් කරලා දැම්මා :angry:
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    ඔය දෙක මගේ samsung ජ5 එකට දැන්මා..එත් වැඩ කරන්නේ නෑ..මන් අන්තිමට මොන ජරාවක්ද මේ කියලා අයින් කළා

    device eka root karala aththe ban

    Ade meka weda karai wage neda ela ela uba deiyek mama try karala balannam. :yes::yes:

    රූට් කරපු නැති ඒවගේ ඕක වැඩ කරන්නෙත් නැද්ද කොහේදෝ. මමත් දාලා වැඩ කරන්නේ නැති හින්ද ආයේ අයින් කරලා දැම්මා :angry:

    Root karapu nethi ewage weda karanawa ban. Root karoth weda ne.

    mage wada data kapenava patta vidihata

    mama data usage eka nam beluwe ne ban wifi nisa. hebei quality nam aulak ne sounds poddak madi