Robotics course එකක් කරන්න හොඳ තැනක් දන්න අය ඉන්නවා නම් කියන්න![]()
https://www.youtube.com/channel/UCli-w_9E8Q3vgkkvYskHngA
meke karapan machan....mama karala na eth gewana gaanata hoda content ekak thiyenawa.....
I think Salinda ayya conducts one. if he does, I recommend him
මෙන්න මේක බලපන් මචන් , මුන්ගේ course එක කරහන්
https://www.youtube.com/channel/UCli-w_9E8Q3vgkkvYskHngA
හොද පිලිගත්තු තැනකින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙ කරනවා පොඩ්ඩක් හොයලා බලන්න