සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    pg51_5.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ව්‍යවස්‌ථා සම්පාදනයට දැනුම දෙන්න
    බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම විශාරදයෝ 2ක්‌ එති

    අජිත් අලහකෝන්

    නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ලබාදීම සඳහා අද (26 දා) බ්‍රිතාන්‍ය ආණ්‌ඩුක්‍රම විශාරදයෝ දෙදෙනෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙති.

    ශ්‍රීමත් ජෙෆ්රි ජොයෙල් සහ ඩැනියෙල් ග්‍රින්බර්ග් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුම මෙරට පාර්ලිමේන්තු නියෝජිතයන්ට සහ නිලධාරීන්ට ලබා දීමට නියමිතය.

    ඒ අනුව අද (26 දා) සිට අනිද්දා (28 දා) දක්‌වා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු සංකීර්ණයේ පවත්වන තෙදින වැඩමුළුව සඳහා සිය විශේෂඥ දැනුම බෙදා දීමට මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ද එක්‌වීමට නියමිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් මෙම වැඩමුළුවට සහභාගි වන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට කීවේය.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    යාපනයේ විරෝධතාවෙන් පසු
    කිලිනොච්චියේ සතොස
    නේවාසිකාගාරයට පහරදීලා
    දෙදෙනෙක්‌ අත්අඩංගුවට

    "එළුග තමිල්" හෙවත් දෙමළ ජනතාවනි නැගිටිව්" යනුවෙන් යාපනයේ පැවැති විරෝධතාවෙන් පසු කිළිනොච්චියේ පිහිටි සතොස සේවක නේවාසිකාගාරයට පහරදී අලාභහානි කළ සැකකරුවන් දෙදෙනකු ඊයේ (25 වැනිදා) කිළිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය සතොස නේවාසිකාගාරය අසල පදිංචි අවුරුදු 22 සහ 23 යන වයස්‌වල පසුවන උතුරු පළාත් සභාවේ නිත්‍ය කම්කරුවන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇත.

    සැකකරුවන් දෙදෙනා සමඟ අඩි දෙකක්‌ පමණ දිග පිහියක්‌ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. එම පිහිය පළාත් සභාවේ නිවාඩු දිනවල මස්‌ කඩයක සේවය කිරීමේදී භාවිතයට ගන්නා පිහියක්‌ බව එක්‌ සැකකරුවකු පොලිසියට පවසා ඇත.

    සැකකරුවන් විසින් පිහියක්‌ රැගෙන නේවාසිකාගාරයට පැමිණ පහරදුන් බවට පොලිසියට ලද පැමිණිල්ල අනුව පිහියද සොයාගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා සතොස නේවාසිකාගාරයට පහරදීමට හෝ අධික බීමතින් පැමිණ නේවාසිකාගාරය අසල අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටියදී කාන්තාවන් පිරිසක්‌ පැමිණ ඔවුන් රැගෙන ගොස්‌ ඇති බවට පොලිසියට ලද තොරතුරක්‌ මත පරීක්‍ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    "එළුග තමිල්" විරෝධතාව පැවැති දින කිළිනොච්චියේ කඩ සාප්පු වසා දමා තිබී ඇතත් සතොස කාර්යාලය විවෘත කර තිබීම නිසා එයට විරෝධය පළකරමින් මෙසේ සතොස නේවාසිකාගාරයට පහර දෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

    සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අවසර ඉල්ලා ඊයේ (25 වැනිදා) කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කිළිනොච්චිය පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    මෙම පහරදීමට මෙම සැකකරුවන් දෙදෙනා පමණක්‌ පැමිණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් පහරදීමෙන් රුපියල් 5000 ක පමණ අලාභයක්‌ නේවාසිකාගාර මුළුතැන්ගෙන සිදුවී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/09/26/news02.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    Construction activities in progress of the New Ticketing Counter and Yala Main Gate, Main gate staff quarters, Yala National Park.

    14449038_10154121475120186_4668103849623346152_n.jpg

    14390768_10154121475650186_8568993447576706675_n.jpg

    14495504_10154122603140186_5870340403293508023_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    කොට්ටාව - පන්නිපිටිය (පරණ පාර) මාර්ග ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරකම්.

    කොට්ටාව - පන්නිපිටිය (පරණ පාර) - ඉදිකිරීම් කටයුතු අරඹා ඇත.

    මාර්ගයේ හිමිකාරීත්වය -
    බස්නාහිර පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA/WP)
    ඉදිකිරීම් කාල සීමාව - 2015 මාර්තු සිට 2016 ඔක්තෝබර් දක්වා
    කොන්ත්‍රාත්තු වටිනාකම - රුපියල් මිලියන 241 (VAT රහිතව)
    අදාළ කාර්ය භාරය -

    පිහිටි රිය මග පුළුල් කිරීම. (මීටර් 7.8 සිට මීටර් 10.8 දක්වා)
    මීටර් 3600 කොන්ක්‍රීට් පැති කාණු සහ පදික වේදිකාව සදහා ව.මී 1450 අතුරුගුලු ගඩොල් ඇතිරීම.
    NWS&DB අධීක්ෂණය යටතේ නව ජල සැපයුම් නල ඇතිරීම.

    වත්මන් තත්වය - ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතී.
    සමස්ථ භෞතික ප්‍රගතිය - 61%

    - http://www.megapolismin.gov.lk/web/...ටිය-පරණ-පාර-මාර්ග-ප්‍රතිසංස්කරණ-ක්‍රියාකාරකම්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,650
    838
    113
    Hamilton, NZ

    පල හුකන්නො කොට්ටාවේ ඉන්න අපිට මේ බොරු දාන්නේ නැතුව :lol:

    යකෝ ඔය පාර ලොකු කරන්න පටන් ගත්තේ 2013නේ. තොගේ අම්මගේ හොර මිනිහගේ අන්ඩුව අවට පස්සේ පාර කඩල තිබ්බ තැන් වලින්ම නැවැත්තුවා. ආයේ හදන්න පටන් ගත්තේ ගිය feb වල.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    ȜMA X;20720710 said:

    අනිත් අම්මලත් තමන්ගේ අම්ම වගේ කියල හිතන බූරු පුතේ මෙන්න 2015 June වල පන්නිපිටිය-කොට්ටාව 3.6km පරණ පාර(Old Kottawa Road ) තිබුන විදිය Google Streetview එකෙන්. (බය්යන්ගේ අප්පච්චි 2013 ඉදං 2015 වෙනකන් ලොකු කල පසු) :lol::lol::lol:

    paranapara1.jpg

    paranapara2.jpg

    paranapara3.jpg

    - https://www.google.lk/maps/@6.8447282,79.9566688,17z?hl=en

    ȜMA X;20720710 said:
    කොට්ටාවේ ඉන්න අපිට මේ බොරු දාන්නේ නැතුව

    අපේ මහගෙදර තියෙන්නෙත් ඔය පාරෙන් තියන අතුරු පාරක :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    Sri Lanka Megapolis development on right track, says UDA DG

    Nevertheless, several projects are now moving forward, and the conceptual designs for nine townships are complete, he said.

    Foreign funding for 35 kilometers of Light Rail Transit (LRT) is committed, and requests for proposals will be called for the balance 40 kilometres soon.

    The government said the Japanese government will fund the proposed LRT system. The initial investment is to cover around 25km, connecting Fort, Kollupitiya, Bambalapitiya, Borella, Maradana, Rajagiriya, Battaramulla and Malambe.

    “Tomorrow we are launching Techno City. Four state universities are laying foundation stones for their technological faculties.”

    “Korean firm LH is making plans for Science and Technology City and Aero city. They are coming in with their conceptual plan and with our concurrence we will go for the master plan and business model.”

    Siemens has also signed an MoU for technical support for the smart city project, he said, while the Road Development Authority RDA has started on connectivity of Kelani Bridge to Port City and Rajagiriya roads.

    Among other projects, selection of investors for one solid waste disposal project is completed, and the other is in the final stage, Ratnayake said.

    “So even though it is slow at the start, we are on the right track and the success path.”

    - http://www.lankabusinessonline.com/...polis-development-on-right-track-says-uda-dg/
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    අනිත් අම්මලත් තමන්ගේ අම්ම වගේ කියල හිතන බූරු පුතේ මෙන්න 2015 June වල පන්නිපිටිය-කොට්ටාව 3.6km පරණ පාර(Old Kottawa Road ) තිබුන විදිය Google Streetview එකෙන්. (බය්යන්ගේ අප්පච්චි 2013 ඉදං 2015 වෙනකන් ලොකු කල පසු) :lol::lol::lol:

    paranapara1.jpg

    paranapara2.jpg

    paranapara3.jpg

    - https://www.google.lk/maps/@6.8447282,79.9566688,17z?hl=en

    අපේ මහගෙදර තියෙන්නෙත් ඔය පාරෙන් තියන අතුරු පාරක :lol::lol::lol:

    ඔය පැත්තේ ඉන්න එකම ලොල්ල උඹ වෙන්න ඇති බන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,174
    113
    රූකඩ රාජ්ජේ

    මේ වසරේ නැකැත් නැතිවීම නිසා අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් නොකරන බව මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා උඩුනුවර පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

    මේ වසර අවසාන කලයේ නැකැත් නැති නිසා එන ජනවාරියේදී කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය, කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය එසේ වැඩ ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

    නැකැත් තිබුනේ නම් මේ වසරේම ඒවායේ වැඩ අරඹන්නට තිබූ බවද ඇමතිවරයා කියා සිටියේය.

    :rofl::rofl::rofl::rofl::rofl:

    උබට වැඩ ටිකක් අඩුවෙයි පොන්ස් ......

    :lol::lol::lol::lol::lol:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    ȜMA X;20720710 said:
    පල හුකන්නො කොට්ටාවේ ඉන්න අපිට මේ බොරු දාන්නේ නැතුව :lol:

    යකෝ ඔය පාර ලොකු කරන්න පටන් ගත්තේ 2013නේ. තොගේ අම්මගේ හොර මිනිහගේ අන්ඩුව අවට පස්සේ පාර කඩල තිබ්බ තැන් වලින්ම නැවැත්තුවා. ආයේ හදන්න පටන් ගත්තේ ගිය feb වල.

    :yes::yes:
    dawasa gane yana para :angry::angry::angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතිය ( I-Road ) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ලබුනෝරුව මුරියකඩවල මාර්ගය සංවර්ධනය කිරීමේ උත්සවයට එක්වෙමින්...

    Attending a road development program under iRoad Investment Project where the rehabilitation of the Labunoruwa Muriyakadawala Road in the Anuradhapura District commenced...

    14470626_1086929701393320_1925581851583981860_n.jpg
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතිය ( I-Road ) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ලබුනෝරුව මුරියකඩවල මාර්ගය සංවර්ධනය කිරීමේ උත්සවයට එක්වෙමින්...

    Attending a road development program under iRoad Investment Project where the rehabilitation of the Labunoruwa Muriyakadawala Road in the Anuradhapura District commenced...

    14470626_1086929701393320_1925581851583981860_n.jpg

    ubata dawasata keeyak gewanawada ban:confused:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,650
    838
    113
    Hamilton, NZ
    නොදන්න හුත්තවල් තප්පුලන්නැතුව ඉදහන් පකෝ :lol: පාර ලොකු කරලා කපට් කරන්න කලින් පාර හරහා යන කානූ බෝක්කු ටික හදල පටන් ගන්න‍ෙ. තෝ මොනාද දන්නේ 1600ට පොනිල්ට ෆුක දෙන වහල්ලානේ :lol:

    ඉදා ගිහින් බලා ගනින් https://goo.gl/maps/JeYFaPKKdbM2

    මේ පාරෙන් තියන අතුරු පාරක බඩු පොට් එකක් තියනවා එකද මහ ගේ? :lol:

    jyDa5oW.gif