Central Bank Job-Help !!!!!

beats_by_dre

Banned
May 17, 2016
41
4
0
Paninna mchn gasset karanakan inna onee
Staff eka ganna
Banking assitent yanawa nam
Training eka 2 years with a sallery of 27,000 (OT kaloth 50k wage hoyanna puluwan :lol: )
After 2 years 70,000 ;)

Banking training yanawa nam sallery patta wadi as i knw
Patan gannema 60 or 70n
After 2 years 120,000i k or 150,000k
Mathaka na bng
Habai lesi na itin
1st class or 2nd upper ekak tiyenna onee ;)
මචං ඔය බැන්ක් ඇසිස්ටන්ට් යන්න ඩිග්‍රි කම්ප්ලීට් කරන්න ඕනෙමද එහෙමත් නැත්තම් අපෙ අක්කා වගෙ සෙකන්ඩ් ඉයර් කෙනෙක්ට පුළුවන්ද ?? මන් කිව්වෙ ගැසට් කළොත් ?
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,133
    1
    12,994
    113
    Gotham City
    වරදක් කියනවා නෙවෙයි බං. ඕක රැල්ලක් වෙලා. සමහරු බයෝ කරලා කැම්පස් ගිහින් සෙන්ට්‍රල් බෑන්ක් exam ලියනවා ඒකට පනින්න. අනේ මන්දා.

    ඔවු මචන් ගොඩක් අය ඔතනින් හම්බ වෙන දීමනා නිසා රිංගන්න හදන්නේ. ඒකයි. යන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඔලුවේ තියාගන්න නරකයි CB තමයි ජීවිතේ කියලා :)

    අඩො එහෙමද ?? අර රටෙ පිළිගැනිමක් තියෙනවා නේ බැංකුවක වැඩ කරනවා කිව්වාහම .එක නිසා තමා ගොඩා එවුන් පනින්නෙ.
    හැබැයි රැල්ලට යද්දි ඕනෙම එකක වටිනාකම අඩුවෙනවා. දැන් අයි ටී වලට වෙලා තියෙන්නෙ පෙන්නෙ නැද්ද ??
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    අඩො එහෙමද ?? අර රටෙ පිළිගැනිමක් තියෙනවා නේ බැංකුවක වැඩ කරනවා කිව්වාහම .එක නිසා තමා ගොඩා එවුන් පනින්නෙ.
    හැබැයි රැල්ලට යද්දි ඕනෙම එකක වටිනාකම අඩුවෙනවා. දැන් අයි ටී වලට වෙලා තියෙන්නෙ පෙන්නෙ නැද්ද ??

    IT wage nemei ban, Onema Rataka Central Bank 1kai Tiyenne. Ekata Yanna Puluwan nan Godak Hodai, But Godak Amarui yanna. Hodama Meter wenna One ithin. Salary ekata Wada Benefits wadi Sahenna , Loans ehema Sahenna Adu Interest ekakata loku gaanak Ganna puluwan. That's the Major +
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    IT wage nemei ban, Onema Rataka Central Bank 1kai Tiyenne. Ekata Yanna Puluwan nan Godak Hodai, But Godak Amarui yanna. Hodama Meter wenna One ithin. Salary ekata Wada Benefits wadi Sahenna , Loans ehema Sahenna Adu Interest ekakata loku gaanak Ganna puluwan. That's the Major +

    මචං මගෙ අක්කා වගෙ එක්කෙනෙක්ට පනින්න පුළුවන් පොස්ට්ස් මොනවද ??
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචං ඔය බැන්ක් ඇසිස්ටන්ට් යන්න ඩිග්‍රි කම්ප්ලීට් කරන්න ඕනෙමද එහෙමත් නැත්තම් අපෙ අක්කා වගෙ සෙකන්ඩ් ඉයර් කෙනෙක්ට පුළුවන්ද ?? මන් කිව්වෙ ගැසට් කළොත් ?

    අක්කා 2nd year ද අනං මනං උන් ගණන් ගන්නේ නැහැ බන්
    bank assistant gazzet කලහම වයස අවරුදු 23 ට අඩු නම් ol B5 ක් තියනවනම්,AL තියනවනම් උන් තියන exam එක pass නම් හෙන interview එකකින් පස්සේ ගන්නවා පන්දම් ඕනි නැහැ...ඔක්කොම හොදයි exam pass වෙන්න පට්ට ගේමක් දෙන්න ඕනි බන්..අපේ cmpz එකේ කොල්ලෙක් ගියා වුනම් පට්ට මීටරේ 1st year ගියේ උටනම් exam එන්නවත් විදිහක් නෑ ඉදල හිටලා exam එකකට එනවා..මු ඉන්තෙර්විඑව් එකේදී මූ cmpz යනවා කියලා නෑ cmpz යනවා කිවනම් ඕකව ගන්නේ නැහැලු..
    මු richmond එකේ head prefect හරි deputy හරි ඒවත් හොදට බලනවා බන්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    අක්කට 1st clz එකක් අරගෙන mgt trainee යන්න කියපන්
    බැංකු සහකාර ඊලග පාර gazzet කරද්දී අක්කට වයස පනිවි මොකද දැන් මාස 5කට වගේ කලින් gazzet කරලා තිබ්බ
     
    thax machan info walata. aniwa closing date ekata on or before age eka 23 below wenna one ne ?? 24 baha ne ?? any way agian thanx for the help.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මචං ඔය බැන්ක් ඇසිස්ටන්ට් යන්න ඩිග්‍රි කම්ප්ලීට් කරන්න ඕනෙමද එහෙමත් නැත්තම් අපෙ අක්කා වගෙ සෙකන්ඩ් ඉයර් කෙනෙක්ට පුළුවන්ද ?? මන් කිව්වෙ ගැසට් කළොත් ?

    Only AL pass wela tiyenna onee
    With minimum of 3 C's
    O/L walata B5 k onee
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    අක්කට 1st clz එකක් අරගෙන mgt trainee යන්න කියපන්
    බැංකු සහකාර ඊලග පාර gazzet කරද්දී අක්කට වයස පනිවි මොකද දැන් මාස 5කට වගේ කලින් gazzet කරලා තිබ්බ

    :yes::yes:
    Dan 3 weeks walata kalin 80k gatta staff ekata :yes:
    So ai gazzeet karaddi ube akkage age eka panii
    24 minimum
    So akkata kiyaoan cbsl ma yanna onee nam 1st clz or 2nd upper ekak daaganna kiyala
    + IQ eka test ekak tiyela ganne
    Eka patta amarui ;)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,133
    1
    12,994
    113
    Gotham City
    Rallata nam yanna hoda na thamai bn
    Ekai makath unandu une natte yanna mage thaatha cbsl welath :yes:
    Boru kiyanna onee na sallaery ehema hodai n medical ehema hodai
    Kottamalli bonmath kiyala awuruddakata 20,000k denawa
    Bonusuth hodai
    Habai itin hira wenawa
    Kattiya giya gaman 2% loan eka gannawa laksha 60
    Oka ehen mehen wiyadam karala itin OT eken jeewath wenna balanne :yes:
    Ekai mmaath godak banking assistant nam yanna unamdu une natte
    Habai management trainee yanawa nam hodai bng :)

    අඩො ලක්ෂ 60 ක් ලෝන් එකක් දෙනවද ? කොහොමද බන් ඔව්වා ගෙවල ඉවර කරන්නෙ ?? මාසෙකට සාමාන්‍යෙන් කීය ගානෙද ගෙවන්නෙ ??
    ඔච්චර ලෝන් දෙනවද බන් ඕකෙ ??

    මට නම් ලක්ෂෙ කියන්නෙත් පඩියක් නම් නෙමෙ අද කාලෙ හැටියට. ලොකු කමකට නෙමෙ කිව්වෙ. ඒත් බන් ලක්ෂෙටත් අඩු ගානක් හම්බ වෙලා ලෝන් ගෙවන්නෙ කොහොමෙයි ??
    සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එහෙම කොහොමද මචං . පෙන්ෂන් එහෙම තියෙනවද බැන්කින්ග් ඇසිස්‍ටන්ට ??
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    mama mama highlight karapu ekath ekka bank eka thiyena sambandaya mokakda kiyala kiyapanko dannawanam.......:):):):)

    simulation kiwwe mona wage ewada?.....​

    සෙන්ට්‍රල් බැන්ක් කියන්නේ මහ බැන්කුව. ඕකේ ඉන්න උං තමයි සල්ලි අච්චු ගහනවද නැද්ද , රටේ ආර්තික අවපාතනයක් තියෙනෙවද, රටේ උද්ධමනය කීයද, පිරමිඩ් ස්කීම් කියන්නේ මොනවද, අනිත් වානිජ බැන්කු රෙගියුලේට් කරන්නේ කොහොමද කියල තීරනය කරන්නේ. තව බජට් එක හදද්දිත් සෙන්ට්‍රල් බෑන්ක් වාර්තා තමයි ගන්නේ. ඒ කියන්නේ මැතමැටිකල් ප්‍රෙඩික්ටිව් මොඩලින්ග් සහ සිමියුලේශන්, අනාගතය ගැන.
     
    • Like
    Reactions: KingCM

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    අඩො ලක්ෂ 60 ක් ලෝන් එකක් දෙනවද ? කොහොමද බන් ඔව්වා ගෙවල ඉවර කරන්නෙ ?? මාසෙකට සාමාන්‍යෙන් කීය ගානෙද ගෙවන්නෙ ??
    ඔච්චර ලෝන් දෙනවද බන් ඕකෙ ??

    මට නම් ලක්ෂෙ කියන්නෙත් පඩියක් නම් නෙමෙ අද කාලෙ හැටියට. ලොකු කමකට නෙමෙ කිව්වෙ. ඒත් බන් ලක්ෂෙටත් අඩු ගානක් හම්බ වෙලා ලෝන් ගෙවන්නෙ කොහොමෙයි ??
    සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එහෙම කොහොමද මචං . පෙන්ෂන් එහෙම තියෙනවද බැන්කින්ග් ඇසිස්‍ටන්ට ??

    Mehemai mchn
    Ape thaathalaata nam pension+ EPF eka tiyenawa
    Habai aluthin yana unta (2000) idan da koheda EPF eka witharai lu mchn ;)
    Ow bn
    Anna oka thamai mamath kiyanne
    Kattiya mchn ralllata yanawa hoo gaala cbsl 2% loan eka dena nisa
    Marenakan ma gewanawa puka iraagena :yes:
    Meheth eh wage thamai
    Anthimata itin loku gaanak tiyena pension eken 1/2k wage adu wela pukaas wela enawa 60 weddi :lol:
    Baladdi karagena athi labbak na :lol:
    Mehemai
    Hariyata finance handle karana kenek ta nam that's da best place
    Habai itin wiyadama sarai nam cash management 0i nam (ape thaatha wage :D ) iwarai itin :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Lankawe Economy eka Control karanne ethanin thamai. :yes: Ithin ethana Wada Karana un Supiri Porwal wenna one..

    Government job wala manager post yanakota kohomath eh wage sallary scale ekak tiyenawa mchn :yes:

    සෙන්ට්‍රල් බැන්ක් කියන්නේ මහ බැන්කුව. ඕකේ ඉන්න උං තමයි සල්ලි අච්චු ....අනාගතය ගැන.

    thankx machan info walata +7 k dunna.....:nerd::nerd:
     
    • Like
    Reactions: vinura kithmal

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,133
    1
    12,994
    113
    Gotham City
    Mehemai mchn
    Ape thaathalaata nam pension+ EPF eka tiyenawa
    Habai aluthin yana unta (2000) idan da koheda EPF eka witharai lu mchn ;)
    Ow bn
    Anna oka thamai mamath kiyanne
    Kattiya mchn ralllata yanawa hoo gaala cbsl 2% loan eka dena nisa
    Marenakan ma gewanawa puka iraagena :yes:
    Meheth eh wage thamai
    Anthimata itin loku gaanak tiyena pension eken 1/2k wage adu wela pukaas wela enawa 60 weddi :lol:
    Baladdi karagena athi labbak na :lol:
    Mehemai
    Hariyata finance handle karana kenek ta nam that's da best place
    Habai itin wiyadama sarai nam cash management 0i nam (ape thaatha wage :D ) iwarai itin :lol:

    ගොඩාක් අපෙ රටෙ උන්ට ෆයිනැන්සිය්ස්ල් එඩියුකෙෂෙන් එක මදි මචං.ගොඩක් උන් නිකන් ඉන්නයි ,සැප ගන්නයි, පෙන්ෂන් එකටයි ඊනියා සමාජ තත්වෙටයි තමා රජයෙ සෙවයට රින්ගන්නෙ .විෂේශයෙන් බැංකු වලට.යම් දේපළක් උරුම වෙන එකෙක්ට නම් යන්තම් හොඳයි. ඒත් බිංදුවෙ ඉඳන් ගොඩ නැගෙන්න ඔන එකෙක්ට ඔය වගෙ රස්සාවල් වලින් නම් නැග්මක් නැහ එහෙමමයි කියලා .
     
    මචං සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එහෙම කොහොමද ?? බැන්ක් ඇසිස්ටන්ට් ට ඕකෙ ??
    ඇයි බන් උඹ මහ බැංකුවට පැනගත්තෙ නැත්තෙ ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    මචං සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එහෙම කොහොමද ?? බැන්ක් ඇසිස්ටන්ට් ට ඕකෙ ??
    ඇයි බන් උඹ මහ බැංකුවට පැනගත්තෙ නැත්තෙ ?

    Ehema One one ayata paninna ba ban.. Qualification tiyena + Exam Pass + Interview Pass unwa witharai ganne.. No Pandam
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ගොඩාක් අපෙ රටෙ උන්ට ෆයිනැන්සිය්ස්ල් එඩියුකෙෂෙන් එක මදි මචං.ගොඩක් උන් නිකන් ඉන්නයි ,සැප ගන්නයි, පෙන්ෂන් එකටයි ඊනියා සමාජ තත්වෙටයි තමා රජයෙ සෙවයට රින්ගන්නෙ .විෂේශයෙන් බැංකු වලට.යම් දේපළක් උරුම වෙන එකෙක්ට නම් යන්තම් හොඳයි. ඒත් බිංදුවෙ ඉඳන් ගොඩ නැගෙන්න ඔන එකෙක්ට ඔය වගෙ රස්සාවල් වලින් නම් නැග්මක් නැහ එහෙමමයි කියලා .

    Patta atta kathaaaawa :yes: :yes: :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මචං සැලරි ඉන්ක්‍රිමන්ට්ස් එහෙම කොහොමද ?? බැන්ක් ඇසිස්ටන්ට් ට ඕකෙ ??
    ඇයි බන් උඹ මහ බැංකුවට පැනගත්තෙ නැත්තෙ ?

    Awurudu 3kata sarayak wadi wenawa mchn ;)
    Budget eken sallary increments dunmata gov jobs walata wadi wenne na ;)
    Wenama widihakata yanne ;)

    Mama management trainee daana balaaporothu wenawa ;)
    As i tld ehema lesi na bro yanna+ dan piya puthu padanamak kohe wath na
    So thamange hakiyaawen yanawa nam thamai ;)
    Bruce ayya kiwwa wage godak aya pension/EPF balaagena yanne gov jobs walata ;)
    Athe thabayak na awurudu 60 wenakan :P
    Hanai itin medical eka nam watinawa godak :yes: