Central Bank Job-Help !!!!!

beats_by_dre

Banned
May 17, 2016
41
4
0
මචංලා පොඩි හෙල්ප් එකක් .අපෙ අක්කාට.
එයා ජයවර්ධනපුර සයන්ස් ෆැකල්ටියෙ ඉන්නෙ .සෙකන්ඩ් ඉයර් .
මැත්ස් සහ කම්පියුටර් සයන්ස් තමා මෙජර් කරන සබ්ජෙක්ට්ස්.:yes::yes::yes::yes::yes:
ඉතිං අක්කාට බැරි වෙයිද ඩිග්‍රිය කරන ගමන් මහ බැංකුවෙ ජොබකට පනින්න. එහෙම දන්න එව්වා තියෙනවාද ? අනෙ මචංලා දන්න එකෙක් එකෙක් කියපන් ලොකු උදව්වක්
මචංලා .:(:(:(:(:(:(:(:(
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Maths nan danne na, but Faculty of Mgt & commerce eken nan Internship walata gannawa , but Only internship Not a job.
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    Maths nan danne na, but Faculty of Mgt & commerce eken nan Internship walata gannawa , but Only internship Not a job.

    අහ් එහෙමද මචං. සැලරි එහෙම කොහොමද බන් සෙන්ට්‍රල් බැන්ක් එකෙ ?? උඹට ඒ ගැන අයිඩියා එකක් තියෙනවද ?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113

    අහ් එහෙමද මචං. සැලරි එහෙම කොහොමද බන් සෙන්ට්‍රල් බැන්ක් එකෙ ?? උඹට ඒ ගැන අයිඩියා එකක් තියෙනවද ?

    Internship walata ehema loku gaanak hamben na 10k-12k wage thamai, But Employees lata Padi hodai sahenna. godak benefits ehemath tiyenawa.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    3rd year idan thamai Normaly Yanna puluwan Internship, ehema giyath Job eka Hamben na machan. Ape kaale Ekek Giya Uge Thaththa CB eke Lokkek , but Internship eken passe U gedara thamai. Aniwa Exam liyala, Interview eken Pass wenna one CB eke Job ekak Karanna. Anith GOV. Banks walata giyata CB eketa Ehema Adurtana Paliyata Ganne na. Selection eka Godakma Strict
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සෙන්ට්‍රල් බැංකුවේ ජොබක් කියන්නේ යුනිවසිටියට වඩා වැඩි පඩි! පඩි ඉහලම රස්සාවක් ලංකාවේ. හැබැයි මම දන්න තරමින් සෙන්ට්‍රල් බෑන්ක් පනින්න බැච් ටොප් වෙන්න ඕනේ, අඩුම ගානේ සෙකන්ඩ් අපර් එකක් තියෙන්න ඕනේ. සෙකන්ඩ් ඉයර් උන්ව ගන්නේ නෑ බන් මහ බැංකුව, උඹට පිස්සුද? :rofl:

    ස්ටැටිස්ටික්ස් මැත්ස් Accounting (financial and Management), කම්පියුටර් සයන්ස් (විශේෂයෙන් මැතමැටිකල් මොඩලින් ඇන්ඩ් සිමුයුලේශන් ) දන්නවා නම් ගොඩ. මම දන්න අක්කා කෙනෙක් ගියා- කලම්බු කැම්පස් ස්ටැට්- ස්පෙෂල් එකක් (4year degree) එක්ක, සෙකන්ඩ් අපර් එකක් තිබ්බා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    mama mama highlight karapu ekath ekka bank eka thiyena sambandaya mokakda kiyala kiyapanko dannawanam.......:):):):)

    simulation kiwwe mona wage ewada?.....​
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Ehema uba hithana hithana widihata central bank yanna ba bn :D
    Interview call karanna onee
    Ubalage akka degree eka complete nathi nisa banking trainee thamai daana puluwan
    Management trainee daana clz ekak onee degree eketh (1st clz or 2nd upper)
    Awurudu 3kata 4kata eka sarayak wage interview call karanne
     
    beats_by_dre

    Banned
    May 17, 2016
    41
    4
    0
    Ehema uba hithana hithana widihata central bank yanna ba bn :D
    Interview call karanna onee
    Ubalage akka degree eka complete nathi nisa banking trainee thamai daana puluwan
    Management trainee daana clz ekak onee degree eketh (1st clz or 2nd upper)
    Awurudu 3kata 4kata eka sarayak wage interview call karanne

    මචං මෙකට පනින්න පුළුවන් කොහොමද?? පඩි එහෙම කොහොමද ?? ට්‍රෙනින්ග් කාලෙයි පර්මනන්ට් කාලෙයි
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕක ලොකු රැල්ලක් මචන්. රැල්ලට යන්න එපා කවදාවත්. ඔයිට වඩා දේවල් තියෙනවා ජීවිතේ. :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඕක ලොකු රැල්ලක් මචන්. රැල්ලට යන්න එපා කවදාවත්. ඔයිට වඩා දේවල් තියෙනවා ජීවිතේ. :)

    ඒ මොකක්ද බන් ඒ සීන් එක ?? සෙන්ට්‍රල් බැන්ක් එක හොඳ නැද්ද ? ඒ වගෙම අනෙක් බැංකු ?? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::confused::confused::confused::confused::confused::confused::confused:
    මම නම් පෞද්ගලිකව බැන්කින් සයිඩ් එකටයි රජයෙ සේවයටයි අකමැති පුද්ගලයෙක් .
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    ඕක ලොකු රැල්ලක් මචන්. රැල්ලට යන්න එපා කවදාවත්. ඔයිට වඩා දේවල් තියෙනවා ජීවිතේ. :)

    Rallata nam yanna hoda na thamai bn
    Ekai makath unandu une natte yanna mage thaatha cbsl welath :yes:
    Boru kiyanna onee na sallaery ehema hodai n medical ehema hodai
    Kottamalli bonmath kiyala awuruddakata 20,000k denawa
    Bonusuth hodai
    Habai itin hira wenawa
    Kattiya giya gaman 2% loan eka gannawa laksha 60
    Oka ehen mehen wiyadam karala itin OT eken jeewath wenna balanne :yes:
    Ekai mmaath godak banking assistant nam yanna unamdu une natte
    Habai management trainee yanawa nam hodai bng :)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    මචං මෙකට පනින්න පුළුවන් කොහොමද?? පඩි එහෙම කොහොමද ?? ට්‍රෙනින්ග් කාලෙයි පර්මනන්ට් කාලෙයි

    Paninna mchn gasset karanakan inna onee
    Staff eka ganna
    Banking assitent yanawa nam
    Training eka 2 years with a sallery of 27,000 (OT kaloth 50k wage hoyanna puluwan :lol: )
    After 2 years 70,000 ;)

    Banking training yanawa nam sallery patta wadi as i knw
    Patan gannema 60 or 70n
    After 2 years 120,000i k or 150,000k
    Mathaka na bng
    Habai lesi na itin
    1st class or 2nd upper ekak tiyenna onee ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Paninna mchn gasset karanakan inna onee
    Staff eka ganna
    Banking assitent yanawa nam
    Training eka 2 years with a sallery of 27,000 (OT kaloth 50k wage hoyanna puluwan :lol: )
    After 2 years 70,000 ;)

    Banking training yanawa nam sallery patta wadi as i knw
    Patan gannema 60 or 70n
    After 2 years 120,000i k or 150,000k
    Mathaka na bng
    Habai lesi na itin
    1st class or 2nd upper ekak tiyenna onee ;)

    a mokada machantrainee kiyana post ekama 70n wage patan....ganne...........echchara denna oke thiyena specility eka mokakda ban......:)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒ මොකක්ද බන් ඒ සීන් එක ?? සෙන්ට්‍රල් බැන්ක් එක හොඳ නැද්ද ? ඒ වගෙම අනෙක් බැංකු ?? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::confused::confused::confused::confused::confused::confused::confused:
    මම නම් පෞද්ගලිකව බැන්කින් සයිඩ් එකටයි රජයෙ සේවයටයි අකමැති පුද්ගලයෙක් .

    වරදක් කියනවා නෙවෙයි බං. ඕක රැල්ලක් වෙලා. සමහරු බයෝ කරලා කැම්පස් ගිහින් සෙන්ට්‍රල් බෑන්ක් exam ලියනවා ඒකට පනින්න. අනේ මන්දා.

    Rallata nam yanna hoda na thamai bn
    Ekai makath unandu une natte yanna mage thaatha cbsl welath :yes:
    Boru kiyanna onee na sallaery ehema hodai n medical ehema hodai
    Kottamalli bonmath kiyala awuruddakata 20,000k denawa
    Bonusuth hodai
    Habai itin hira wenawa
    Kattiya giya gaman 2% loan eka gannawa laksha 60
    Oka ehen mehen wiyadam karala itin OT eken jeewath wenna balanne :yes:
    Ekai mmaath godak banking assistant nam yanna unamdu une natte
    Habai management trainee yanawa nam hodai bng :)

    ඔවු මචන් ගොඩක් අය ඔතනින් හම්බ වෙන දීමනා නිසා රිංගන්න හදන්නේ. ඒකයි. යන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඔලුවේ තියාගන්න නරකයි CB තමයි ජීවිතේ කියලා :)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113

    a mokada machantrainee kiyana post ekama 70n wage patan....ganne...........echchara denna oke thiyena specility eka mokakda ban......:)

    Lankawe Economy eka Control karanne ethanin thamai. :yes: Ithin ethana Wada Karana un Supiri Porwal wenna one..
     
    Last edited:
    • Like
    Reactions: KingCM