මේ දවස් වල රූපවාහිනියේ රෑ 9ට යනවා. කව්ද මේක බලල තියෙන්නෙ. පරණ උනත් සුපිරිම ටෙලියක්, බොක්කටම වදිනව, පිරියක් ඇතුව බලන්න පුලුවන්.
මේක සෝමවීර සේනානායක ගෙ "යශෝරාවය" කියන පොත ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.
මේකෙ හොද නලු නිලි සෙට් එකක් ඉන්නව. බලන්න කියල ආරාධනා කරනව හැමෝටම. මන් අහල තියන විදියට ර්චඩ් සොයිසා රගපාපු එකම ටෙලිය මේක.
youtube channel link
https://www.youtube.com/watch?v=PiMPkxASR7Y&list=PLFh6jjvbFmzwkXPCN9OYWxCOwkSu-lN6g
