ඔරලෝසුව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උදේටනම් මගේ ඔරලෝසුව හොයල දෙන්නෙ wife
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිරු තැටි පෑ තැටි වැලි ඔරලෝසු ආදි කාලෙ ඉඳන්ම තිබ්බනෙ බං ඒව හොයාගත්තු කෙනෙක්ව හොයාගන්න හම්බෙන්නෑ :no: :no:
    ඉස්සර බබ්බු ඉපදුනාම එහෙම කේන්දරේ හදන්න මනුස්සය එනකං ගිය වෙලාව දැනගන්න කෙහෙල් ගහක් දෙකට මැද්දෙන් කපලත් තියෙනව :yes: :yes:
    ඒක දික් වෙලා තියෙන ප්‍රමාණෙ මැනල තමා ඉපදුන වෙලාව දැනගෙන තියෙන්නෙ :yes: :yes:
    එතකොට කෙහෙල් ගහත් ඔරලෝසුවක් :yes: :yes:
    තව හැන්දෑවෙ 4 දැනගත්තෙ හෙන්දිරික්ක මල් පිපෙන වෙලාව බලල එතකොට හෙන්දිරික්ක මල් ගසුත් ඔරලෝසු :dull: :dull:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. හැමදාම බඳින ඔරලෝසුව මම නම් තියන්නේ කන්නාඩි මේසේ උඩ්...