Computer, IT වැඩ්ඩො.. Hackersලා එන්නකො පොඩ්ඩක්..

Computer, IT වැඩ්ඩො.. Hackersලා එන්නකො පොඩ්ඩක්..

මචං මෙහෙමයි, පොඩි සීන් එකක් තියෙනවා.. පොඩි ටූල් එකක් තියෙනවා බං.. ඒකෙ වීඩියෝස් ප්ලේ වෙන්නෙ.. ඩවුන්ලෝඩ් කිරිලි මුකුත් කරගන්න බෑ බං.. මොකද වෙබ් බ්‍රව්සර් එකෙන් නෙවෙයිනෙ.. ඒ ටූල් එකෙන් තමයි ප්ලේ වෙන්නෙ.. ලින්ක් එකක් හොයා ගන්නත් නෑ බං.. ඔන්ලයින් වගේ තමයි බං ප්ලේ වෙන්නෙ.. ඒ කියන්නෙ අනිවා ලින්ක් එකක් තියෙන්න ඕනනෙ.. ඒක ඉතිං හයිඩ් කරල ඇත්තෙ.. මට ඕන බං.. ඒක ඩවුන්ලෝඩ් කරගන්න.. මොනමහරි විදියකින්..

ඒක මචං මට මෙහෙමත් හිතුනා.. වීඩියෝ එක ප්ලේ වෙද්දි අපේ කොම්පියුටර් එක ඒ ලින්ක් එකත් එක්ක කනෙක්ට් වෙලානෙ තියෙන්නෙ.. එහෙම අපේ අයිපී එක හරි මොකක් හරි ලබ්බක් කනෙක්ෂන් එක තියෙන ලින්ක් එක හොයාගන්න බැරිද? ලොවෙත් ෆයර් වෝල් එක හරහානෙ එන්නෙ.. එතනින් ලින්ක් එක ගන්න බැරි වෙයිද?
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කියන දෙයක් තේරෙන්න කියාන් බන්. හිතේ එකක් තියගෙන මේකේ තව එකක් ටයිප් කරන්නේ නැතුව. අංඩරදෙමල වගේ

ඉදා බම්ප් එකක්
 
කියන දෙයක් තේරෙන්න කියාන් බන්. හිතේ එකක් තියගෙන මේකේ තව එකක් ටයිප් කරන්නේ නැතුව. අංඩරදෙමල වගේ

ඉදා බම්ප් එකක්

උඹට මේකෙ කොතනද කියපං තේරුනේ නැත්තෙ.. අඩෝ හොඳට කියල තියෙනවනේ බං..

ඇන්ඩ්.. තැන්කූ බම්ප් එකට..
 
hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Internet download manager වල අලුත්ම එක බාගනින් එකේ video ඕනෙම එකක් detect වෙලා link එක පෙන්නනවා ඊට පස්සේ බාගනින්.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොකක්ද බන් මේ
    මට නම් මොකුත් තේරුනේ නෑ
    කරකලා අතැරියා වගේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් උඹ කියන පොඩි සීන් එකේ ටූල් එක ගැන තේරේන්නේ නෑ
    ඒක වීඩියෝ ප්ලේයර් එකක්නම් කොහොමෙයි බන් බ්‍රවුස් කරන්නේ

    උඹ මේ කතා කරන අයිටම් එක ගැන පැහැදිලි කිරිල්ලක් කරහන්.අඩුගානේ මේක අයිති වෙන්නේ විඩියෝ ප්ලෙයර් කියන ගනයටද, නැත්නම් බ්‍රවුසර් ගණයටද, නැත්නම් ටූල් කියලා වෙනම ගනයකට, එහෙමත් නැත්නම් අයිටම් කියන ගණනයට

    අඩුගානේ නමක් ගමක් නැතිව ටූල් කියලා කිව්වම කොහොමෙයි බන් ටූල් හොයන්නේ.පුළුවන් කමක් තිබ්බානම් අක්කාගේ මැසිමේ ටූල් එකක් හරි ගෙනත් දෙනවා.කරුමෙට අක්කෙකුත් නෑ:(:(
     
    ඒක මෙහෙමයි මචන්.. VB වලින් කවුරුහරි හදපු එකක්.. ප්‍රසිද්ද එකක් නෙවෙයි.. ප්ලේයර් එකක් වගේ තමයි බං.. ඒත් ඔන්ලයින් තමයි වීඩියෝ එක පෙන්නන්නෙ..
    මෙන්න මේ වගේ තමයි පේන්නෙ.. ඔන්ලයින් වීඩියෝ ලෝඩ් වෙන්නෙ

    w9jm90.png
     
    Last edited:
    screen capture karahan

    video eka record karaganin
    රෙකෝඩ් කරගන්න හැම එකක්ම හැම තත්පරේම බලන්න ඕනනෙ බං.. එහෙනම් කෙලින්ම බලනවනේ බං.. ලැප් එක ලඟ නැති අවස්තා වලදි බලන්න තමයි වීඩියෝ ටික ඩව්න්ලෝඩ් කරගත්තම ෆෝන් එකෙන් හරි බලන්න පුලුවන්නෙ
     
    මං ඒ වීබී එක ඩීකම්පයිල් කරලා බැලුවා කෝඩ් එකත්.. ඒකෙ උන් ලින්ක් එක එන්ක්‍රිප්ට් කරල බං තියෙන්නෙ.. ඩීක්‍රිප්ට් වෙන්නෙ ඔන්ලයින් වෙන්න ඕන මං හිතන්නෙ..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒක මෙහෙමයි මචන්.. VB වලින් කවුරුහරි හදපු එකක්.. ප්‍රසිද්ද එකක් නෙවෙයි.. ප්ලේයර් එකක් වගේ තමයි බං.. ඒත් ඔන්ලයින් තමයි වීඩියෝ එක පෙන්නන්නෙ..
    මෙන්න මේ වගේ තමයි පේන්නෙ.. ඔන්ලයින් වීඩියෝ ලෝඩ් වෙන්නෙ

    w9jm90.png
    8.gif
    8.gif
    ටූල් එක දැක්ක ගමන් අඳුර ගත්තා, උබ ඕවා බලනවද බන්, හිරේ යන වැඩ හොඳේ..
     
    8.gif
    8.gif
    ටූල් එක දැක්ක ගමන් අඳුර ගත්තා, උබ ඕවා බලනවද බන්, හිරේ යන වැඩ හොඳේ..

    ෂ්.. ෂ්.. ෂ්.. කෑ ගහන්න එපා.. ශේප් එකේ ටූල් එක අඳුරන්නෙ නෑ වගේ ඉන්න.. කොහොමත් පිටට දෙන්නෙ නෑනෙ බං.. මටම ආපහු බලන්න තමයි..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අහ්හ් උබට මේ ඔනේ වෙලා තියෙන්නේ වැල සයිට් එකකින් විඩියො බා ගන්න නෙද