විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු කතා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු කතා

    විල්පත්තු සංහාරය යට සැගවුණු බිහිසුණු නොකී කතාව.

    කටාරය මූලික කරගත් ඉස්ලාමීය වහාබ්වාදී සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියේ හදබිම වූ වයඹදිග වෙරළ කලාපයේ පිහිටි විල්පත්තු ජාතික උද්‍යානය දැදුරු කරමින් අති දැවැන්ත මුස්ලිම් කලාප බිහි කරමින් පවතින්නේ "යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනයා යළි පදිංචි කරවීම" යන සත්ගුණවත් ලේබලය පෙරටුකරගනිමින් වූවද මේ ඉස්ලාමීය ජනපදකරණයේ සැබෑ අරමුණ එයමද? විල්පත්තු සංහාරය යට සැගවුණු සැලසුම් සහත අතිශය භයානක වූ යටි අරමුණ ගැන නොකියවෙන කතාව පිළිබදව අපගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

    ඉන්දියාව දෙකඩ කර පාකිස්ථානය නමින් වෙනම මුස්ලිම් රාජ්‍යයක් බිහි කිරීමට මුලික වූ ඉන්දියානු මුස්ලිම් ලීගයේ ප්‍රධාන න්‍යායාචාර්ය වරයා වූ අබ්දුල් රහ්මන් අලී චෞද්රි විසින් 1933 දී දකුණු ආසියාව කේන්ද්‍රකරගත් ප්‍රබල ඒකාබද්ධ මුස්ලිම් රාජ්‍යයක් ගොඩ නැගීමේ මූලික සංකල්පය ඉදිරිපත් කලහ. "පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය" නමින් හැදින්වුණු එම ඒකාබද්ධ සහසන්ධීය රාජ්‍යය වර්ථමාන පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඈදුණු රාජ්‍ය දහයකින් සමන්විත විය. ලංකාවේ පිහිටුවීමට යෝජිත වූ නැගෙනහිර කලාපයේ "නසරිස්ථානය" සහ වයඹදිග කලාපයේ "සෆිස්ථානය" යන නම්වලින් වෙනම මුස්ලිම් රාජ්‍ය දෙක ඊට අයත් විය. පානම සිට ත්‍රීකුණාමලය දක්වා වෙරළබඩ කලාපය නසරිස්ථානය සහ බේරුවල සිට විල්පත්තුවත් ඇතුළුව මන්නාරම දක්වා කලාපය සෆිස්ථානය ලෙස නම් කෙරිනි.දැඩි ඉස්ලාමීය මූලධර්මවාදියෙකු වූ රහමන් චෞද්රි යෝජනා කළ රාජ්‍ය දහයෙන් පාකිස්ථානය සහ බංග්ලාදේශය නමින් වෙනම ඉස්ලාමීය රාජ්‍ය දෙකක් බිහිකර ගැනීමට හැකි වුවද දකුණු ආසියාකරයේ ඇතිවූ දේශපාලනික තත්වයන් මත ඉතිරි රාජ්‍යයන් බිහි කරගැනීමට නොහැකි වූ අතර ඒකාබද්ධ ඉස්ලාමීය රාජ්‍ය කාලයේ වැලි තලයෙන් යටි වී ගියහ.

    නමුත් අද වනතුරුත් ශ්‍රි ලාංකීය ඉස්ලාමීය අන්තවාදයේත් මුස්ලිම් කොංග්‍රසයේත් පදනම් දර්ශනය වන්නේ රහ්මන් අලි චෞද්රිගේ මේ අන්තවාදී බෙදුම්වාදී දර්ශනයයි. මැත කාලයේ ලංකාවේ බිහි වූ අංක එකේ ඉස්ලාමීය අන්තවාදී නායකයා වූ ඒ.එච්.එම්.අශ්රෆ් මුස්ලිම් කොංග්‍රසය ගොඩනගන්නේද එකී දර්ශනයේ අවසාන ඉලක්කය අරමුණු කරගනිමිනි. එහි කූටප්ප්‍රාප්තිය වන්නේ වෙනම මුස්ලිම් රාජ්‍යයක් සදහා 2003 දී එළිදුටු කූප්‍රකට ඔලුවිල් ප්‍රකාශයයි. ඒ හරහා ලංකාවේ නැගෙනහිර කලාපයේ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් හෙවත් "නසරිස්ථානය" දිනා ගැනීම සදහා අශ්රොෆ් විසින් සංකල්පීය වශයෙන් මුස්ලිම් සමාජය පෙළගැස්වීය. 1996 දී අශ්රොෆ්ගේ අණින් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් රජයේ වියදමින් "මුස්ලිම් උරුමය" නමින් පොත් පෙළක් එළි දැක්වයි. එහි දැක්වෙන පදනම් විරහිතව ගොඩ නගන ලද අතිශය සාවද්‍ය මුස්ලිම් ඉතිහාසය හරහා නිර්මාණය කරගත් නැගෙනහිර ඊනියා මුස්ලිම් නිජබිම් සංකල්පය රහ්මන් චෞද්රිගේ නසරිස්ථානය යතාර්ථයක් කර ගැනීම සදහා ඔවුන් පාදක කරගත්හ. මේ වනවිට කාත්තන්කුඩියේ ඉදිකර ඇති "මුස්ලිම් උරුම කෞතුකාගාරය" නමින් හදුන්වාගන්නා ස්ථානයේ ප්‍රදර්ශනය කරන්නේද අශ්රොෆ් විසින් ගොඩනැගූ ව්‍යාජ මුස්ලිම් ඉතිහාසය මත පදනම්ව අවු.1600කට පෙර පරාක්‍රමබාහු රාජ සමයේ පටන්ම මේ රටේ මහමුද් නබී ගේ නෑයන් ජීවත් වූ මුස්ලිම් ජනාවාස තිබුණු බවට කියවෙන පට්ටපල් බොරුවකි. (මේ රටේ මුස්ලිමුන්ගේ සැබෑ ඉතිහාසය අවුරුදු 400කට වඩා පැරණි නැත. දෙමළ ඊළාම් නිජබිම සංකල්පයට පාදක වූයේ 1736 දී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියවූ "යාල්පාන වෛපව මාලෙයි" නම් වූ ව්‍යාජ ඉතිහාස ග්‍රන්ථයයි. මෙසේ ගොඩනගන ලද පට්ටපල් බොරු ඉතිහාසය මත පදනම්ව උතුරේ වෙනම ඊළාම් රාජ්‍යයක් සදහා බටහිරයන්ගේද අනුග්‍රහය ඇතිව ද්‍රවිඩ ජාතිවාදීන් ආයුධ අතට ගත්තා සේ අශ්රොෆ් ගොඩනැගූ නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් නිජබිමද ඒකීය ශ්‍රී ලංකාවේ අනාගතයට කුමන ආකාරයකින් බලපානු ඇතිද?)

    නැගෙනහිර නසරිස්ථානය සදහා වූ භූමියත්, නිශ්චිත ජනගහනයත් නිර්මාණය කර ගැනීම සදහා පානම, අම්පාර ඇතුළු ප්‍රදේශවල රජයේ වනරක්ෂිත එළිපෙහෙළි කරමින් සහ සිංහලයන් සතු ඉඩකඩම් සහ දිඝවාපිය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට අයත් භූමිය බලෙන් කොල්ල කෑවේය. බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම්වල මුස්ලිම් ජනාවාස ඉදිකරමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කළහ. ‍ඉතාම‍ කෙටි කලක් ඇතුළත සැලසුම්සහගතව කරන ලද දැවැන්ත ආක්‍රමණයේ අවසානය දැකීමට පෙර අශරොෆ් ඌරාකන්දේ හැපී උඩුගුවණෙදීම එළොව යෑමෙන් පසුව නසරිස්ථානය දිනාගැනීමේ සැලසුම අඩියක් පසුපසට ගැනීමට සිදු වුවද ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රාවුෆ් හකීම් එම අන්තවාදී වැඩපිළිවෙලම අලුත් වටයකින් ඉදිරියට ගෙනයමින් සිටී. රහමන් අලී චෞද්රිගේ නසරිස්ථානය අළු යට ගිණි පුපුරු මෙන් නැගෙනහිර මුහුදුකරයේ සැගවී ගියද වෙනම මුස්ලිම් කලාපයක් සදහා වූ මූලික සාධක සපුරාගනිමින් භූමියෙන්ද, ජනගහණයෙන්ද, ආර්ථික හා දේශපාලනිකවද ඔවුන් මේ වන විටත් සන්නද්ද වෙමින් නොසිටින්නේද? කල්මුනේ කේන්ද්‍රකරගත් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන හකීම්ගේ ඉලක්කය නසරිස්ථානයද? නැගෙනහිර පුරා අණසක පතුරවන ජිහාද්,වහාබ් ආදී බිහිසුණු ඉස්ලාමීය අගමික මතවාද වලින් සන්නද්ධ වූ කල්ලි කණ්ඩායම් අරාබි සංස්කෘතිය වපුරවමින්, රටේ පිළිගත් පොදු නීතිය පවා පිළිනොගනිමින් ඔවුන්ගේම අන්තවාදී නීති ක්‍රියාත්මක කරමින් නසරිස්ථානය නොනිල වශයෙන් මේ වනවිටත් ස්ථාපිත කරගෙන අවසානය.

    ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කලාපය ආක්‍රමණය කිරීමේ ජාත්‍යන්තර මුස්ලිම් ජිහාඩයේ සැළසුමක් තිබෙන බවත් පුත්තලම,කල්පිටිය හා මන්නාරම් මුහුදු තීරයට විශේෂ අවධානය යොමු වී ඇති බවත් පසුගිය සමයේ ගොඩ නැගුණු යම් යම් සිද්ධීන් ඔස්සේ කතාබහට ලක්විය. රහ්මන් චෞද්රිගේ "සෆිස්ථානයට" අයත් වන්නේ බේරුවල සිට පුත්තලම, විල්පත්තුව හා මන්නාරම් වෙරළබඩ කලාපයයි. බේරුවල, පුත්තලම ආශ්‍රිත ප්‍රදේවල ජීවත්වන මුස්ලිම් ජනයාගේ ඉතිහාසය නැගෙනහිර සැබෑ මුස්ලිම් ඉතිහාසය හා සම වුවද නැගෙනහිර ප්‍රදේශයේ තරම් සංවිධානාත්මක හා එක දිගට විහිදුණු මුස්ලිම් ජනපද කලාප වයඹදිග කලාපයේ දක්නට නැත. වෙනම රාජ්‍යයක් හෝ පරිපාලන කලාපයක් ‍ගොඩනැගීමටනම් නිශ්චිත භූමියක් හා ඒ භූමියට අදාලව වෙනම සංස්කෘතික අනන්‍යතාවයක් සහිත ජනගහනයක් සිටිය යුතුය. එසේනම් විල්පත්තු රක්ෂිතය සමතලා කර වයඹදිග වෙරළ තීරය ආක්‍රමණයක කරමින්, සැලසුම්සහගතව මුස්ලිම් ජනපද කලාප බිහිකරමින් අරාබියේ ආධාර ඇතිව බදියුද්දීන් හරහා මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ "සෆිස්ථානය" ගොඩනැගීමේ මූලික පදනම සැකසීම නොවන්නේද? විල්පත්තුව යනු සිංහල ශිෂ්ටාචාරයේ වයඹදිග නිජ භූමියයි. විල්පත්තු වනය පුරා විසිරැණු ‍ජනාවාසවල සහ බෞද්ධ විහාරාරාම වන නශ්ඨාවශේෂයන් අදත් මතු වෙයි. බදිඋද්දීන්ගේ සහචරයන් විල්පත්තුවේ බෞද්ධ පුරාවස්තුවලටද වගකියමින් සිටින බව කියවේ. යම් භූමි ප්‍රදේශයක් ව්‍යාජව තමන්ගේ නිජභූමිය ලෙස තහවුරු කිරීමට නම් එහි පෙර පැවති සැබෑ ශිෂ්ටාචාරයේ සාක්ෂි සාධක අක්මුල් මුලිනුපුටා දැමිය යුතුය. නැගෙහිර භූමිය පුරා විසිරුණු බෞද්ධ නටඹුන් හොය හොයා විනාශකරන සැලසුම්සහගත මෙහෙයුමක් පසුගිය විසි අවුරුදු කාලය පුරා ක්‍රියාත්මක විය. ඒ ඉරණම නුදුරු දිනකදීම වයඹදිග බෞද්ධ ශිෂ්ටාචාරයටත් අත්වීමට නියමිතය. අශ්රොෆ් රජයේ වියදමින් නැගෙනහිර ව්‍යාජ මුස්ලිම් උරුමය ලියා නසරිස්ථානය ඉල්ලුවේ යම් සේද බදිඋද්දීන් හෝ ඔහුගේ අනුගාමිකයෙක් තව ටික කාලෙකින් වයඹදිග මුස්ලිම් උරුමය රජයේ වියදමින්ම ලියාගන්නට බැරි නැත. ආදිතම නබි ලෙස සැලකෙන ආදම්, ඒවා සමග නිරිවස්තරෙන් අනාචාරයේ හැසිරැනේ විල්පත්තු කැලයේ යැයි ඔවුන් කියනු ඇත. මහමුද්ගේ සනුහරේ උන් විල්පත්තුවේ බින්න බැහැගෙන හිටි බවද ඔවුන් කියනු ඇත. එදාටත් අපි සහජීවනය වමාරා කමින් තප්පුලමු.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය සහ ඔවුන්ගේ අරාබි හාම්පුතුන් නසරිස්තානයෙන්, සෆිස්ථානයෙන් පමණක් සෑහීමට පත්වෙයිද? කුරාණීය ඉගැන්වීමට අනුව ලෝකයට සෘජු මාර්ගය පෙන්වීම හෙවත් සමස්ථ ලෝකයම අල්ලාහ්ගේ අණසකට යටත් කරවිය යුතු යැයි කියවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකය පුරා ක්‍රියාත්මක වන්නේ ඒ අවසාන ඉලක්කය වෙනුවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් ව්‍යාපාත්වාදයද ක්‍රියාත්මක වන්නේ නසරිස්ථානයෙන් හෝ සෆිස්ථානයෙන් නොනැවතී සමස්ථ රටම ඉලක්ක කරගනිමිනි. භූගෝලීයව සහ ආර්ථිකව අතිශය වැදගත් වූ කලාප දෙකක් කෙන්ද්‍ර කරගනිමින් නසරිස්ථානය හා සෆිස්ථානය ලෙස එක් ජනවර්ගයක් මත පදනම් වූ ජාතිවාදී දේශපාලන කණ්ඩායමක් තනි බලය පිහිටුවාගත් පරිපාලන කලාපයක්, හෝ රාජ්‍යයක් නොනිල වශයෙන් හෝ ගොඩනැගුණොත් රටේ ඒකීයභාවයටත් දේශපාලන ස්ථාවරත්වයටත් එය තදබල හානියක් වනු ඇත. ඒ හරහා සමස්ථ රටම ඉස්ලාම්කරණය කිරීමේ අවසාණ අරමුණට පහසුවෙන් ළගා වීමට ඔවුන්ට හැකිවනු ඇත.

    11221301_900755689963727_2183063424013411114_n.jpg


    සටහන ‍- කඩුව.
    https://www.facebook.com/TheSword.l...41828.536664646372835/900755689963727/?type=3
     
    • Like
    Reactions: xcorat

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    comments 1;

    මෙයට එකම විසඳුමයි ඇත්තෙ. ස්වාධීන බුද්ධි අංශයකින් මුන් සමූලඝාතනය කලයුතුයි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "විල්පත්තු සංහාරය" තිරයෙන් එපිට ඇති සැබෑම සත්‍ය කථාන්තරය කුමක්ද ?
    විල්පත්තු විනාශය හුදෙක්ම "පරිසර හානියක් හෝ වනාන්තර විනාශයක් " පමණක් ලෙසින්ම දැක , ඒ ව්‍යවසනයේ බරපැණ ඊට පමණක් ම ලඝුකොට අප
    තැකිය .. දැකිය .. සිතිය යුත්තේද ? නැත... කොහෙත්ම නැත..
    සියළු දේශමාමක දෑ හිතකාමීන් මැදිහත් සිතින් කියවා බලත්වා...!!!!
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විල්පත්තු සංහාරය යට සැගවුණු නොකී කතාවක් පිළිබදවද අපගේ විශේෂ අවධානය යොමු විය යුතුය. අබ්දුල් රහ්මන් අලි චෞද්රි නම් වූ ප්‍රකට ඉන්දියානු ඉස්ලාමීය නායකයා විසින් 1930 දී දකුණු ආසියාව කෙන්ද්‍රකරගත් ප්‍රබල සහසන්ධීය මුස්ලිම් රාජ්‍යයක් ගොඩනැගීමේ මූලික සංකල්පය ඉදිරිපත් කරයි. "පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය" නමින් ඔහු හැදින් වූ එම රාජ්‍ය වර්ථමාන පාකිස්ථානය,ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඈදුණු රාජ්‍ය දහයකින් සමන්විත වන අතර "ලංකාවේ නැගෙනහිර කලාපයේ "නසරිස්ථානය" හා වයඹදිග කලාපයේ "සෆිස්ථානය" ගොඩනැගීමට යෝජනා කරයි. මෑතක් වන තුරුම ලාංකීය මුස්ලිම් අන්තවාදයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ පදනම වූයේද රහමන් චෞද්රිගේ මේ අන්තවාදී දර්ශනයයි. ඒ.එච්.එම් අශ්රෆ් 1994 දී නැගෙනහිර වෙනම මුස්ලිම් පාලනයක් සදහා වූ ඔලුවිල් ප්‍රකාශය එළිදක්වමින් නසරිස්ථානය දිනා ගැනීම සදහා සංකල්පීය වශයෙන් මුස්ලිම් සමාජය පෙළගැස්වීය. රහමන් චෞද්රිගේ නසරිස්ථානය අළු යට ගිණි පුපුරු මෙන් නැගෙනහිර මුහුදු කරයේ සැගවී තිබුණද වෙනම මුස්ලිම් කලාපයක් සදහා අවශ මූලික සාධක සපුරා ගනිමින් භූමියෙන්ද, ජනඝණත්වයෙන්ද, ආර්ථිකමය වශයෙන්ද, දේශපාලනිකව ද ඔවුන් මේ වනවිටත් සන්නද්ධ ‍වෙමින් නොසිටින්නේද? කල්මුනේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඉල්ලන හකීමේගේ ඉලක්කය සපරිස්ථානයද? ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කළාපය ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බවත් පුත්තලම හා මන්නාරම මුහුදු තීරයට විශේෂ අවධානය යොමු වී ඇති බවත් පසු ගිය සමයේ විශේෂයෙන් ජාතික සංවිධාන මට්ටමෙන් කතා බහට ලක්විය. විල්පත්තු මුහුදු තීරයේ හොර රහසේ ඉදිකර ඇති මුස්ලිම් කළාප තුළ වසර කිහිපයකට පෙර පාකිස්ථානයෙන් ගෙන් වූ සරණාගතයන් යැයි හදුන්වා ගන්නා පිරිසක්ද පදිංචි කර ඇත. එසේනම් සිංහල සිස්ටාචාරයේ වයඹදිග නිජ භූමිය මුලින්උපුටා දමමින්, භූමිය ආක්‍රමණය කරමින්, සැලසුම්සහගතව ජනඝනත්වය කෘතිමව වැඩි කරමින් අරාබියේ ආධාර ඇතිව බදිඋද්දීන් හරහා මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ "සෆිස්ථානය" ගොඩනැගීමේ මූලික පදනම සැකසීම නොවන්නේද?

    11111209_1467758380181418_7351267402550876198_n.jpg
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බීරි අලින්ට වීණා වාදනය

    ow mchn, kamak na..ekek hari mewa danaganivi neda? ube mewa kiyavapan mchn..mewa ape as panapita penawa, eth apita mukut karanna balayak naha..ane manda monawa karannada kiyala..kauruhari balawath ekek israel vage muslim unva pennanna bari ratak ekka deal ekak dala munva nathi karanna puluwan vadak set karoth hodai..nattam thawa avurudu 5 yanna issella mun venama kali dekak kadagannawa ape raten..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow mchn, kamak na..ekek hari mewa danaganivi neda? ube mewa kiyavapan mchn..mewa ape as panapita penawa, eth apita mukut karanna balayak naha..ane manda monawa karannada kiyala..kauruhari balawath ekek israel vage muslim unva pennanna bari ratak ekka deal ekak dala munva nathi karanna puluwan vadak set karoth hodai..nattam thawa avurudu 5 yanna issella mun venama kalin dekak kadagannawa ape raten..

    උඹ අහලා නැද්ද අර ලෝක විනාශයට කලින් මිනිස්සු අන්තයට පිරිහෙන කාලයක් එනවා කියලා තියෙන්නේ? අපි මොනවා කිව්වත් කලත් ඒවා වෙනස් කරන්න බෑ.සමාජේ අරන් බලපන් හැම අංශයකින්ම දියුණු වෙලා කියලා පාරම් බෑවට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? පිරිහිලා නේද?

    ලෝකෙම නබියාගේ යක්ෂයාගේ ආගමට බිලිවෙනවා.අන්තිමට උන් උන්ම කා කොටාගෙන මැරිලා යනවා.සුලු පිරිසක් ඉතුරු වෙයි.උන් වෙච්ච දේ තේරුම් අරන් ආයෙත් මානව ශිෂ්ඨාචාරය ආරම්භ කරයි.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    comments 1;

    මෙයට එකම විසඳුමයි ඇත්තෙ. ස්වාධීන බුද්ධි අංශයකින් මුන් සමූලඝාතනය කලයුතුයි

    Agreed!! There's no other possible option!! This country require an effective intelligence service to stand as a stable country & also to prevent the imminent threats caused by the foreign intelligence activities inside the country!!
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උඹ අහලා නැද්ද අර ලෝක විනාශයට කලින් මිනිස්සු අන්තයට පිරිහෙන කාලයක් එනවා කියලා තියෙන්නේ? අපි මොනවා කිව්වත් කලත් ඒවා වෙනස් කරන්න බෑ.සමාජේ අරන් බලපන් හැම අංශයකින්ම දියුණු වෙලා කියලා පාරම් බෑවට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? පිරිහිලා නේද?

    ලෝකෙම නබියාගේ යක්ෂයාගේ ආගමට බිලිවෙනවා.අන්තිමට උන් උන්ම කා කොටාගෙන මැරිලා යනවා.සුලු පිරිසක් ඉතුරු වෙයි.උන් වෙච්ච දේ තේරුම් අරන් ආයෙත් මානව ශිෂ්ඨාචාරය ආරම්භ කරයි.

    ow mchn, evunata mama hitana vidiyata ohoma deyak thawa avurudu 100 vath venne na mchn..arabi vala tiyena udda diha hodata balapn mchn, eva nikan udda neme..eka thama kurusa udde, loke muslim rataval okkoma vadi kal nogihin vinasa karanawa kurusa karayo..apitath mehen munva pannala danna puluwan, habai ekata niyama nayakeyek one hitler vage..mahinda thama muslim unta vilpattuva dila pakistan valin genalla mehe padinchi kare..mahindage kale thama vadima muslim anthawadaya bihivune.. oya ube kiyana de lagadi venne na, etekam api mekata monawa hari karanna one..

    mchn ara mama kalin kiwwa vage kauru hari balawath sallikarayek israel vage ratak ekka deal ekak gahala munta monahari karoth mokada? nattam kisima anduwak muslim unta mukut kiyanne nane..
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Agreed!! There's no other possible option!! This country require an effective intelligence service to stand as a stable country & also to prevent the imminent threats caused by the foreign intelligence activities inside the country!!

    i know there are many foreign intelligence services operating in this country..but the problem we are talking about is muslim extremism in sri lanka...and how to combat it..
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය".

    යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

    වහාබ්වාදය නම් වූ අතිශය ප්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

    එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.
    -කඩුව



    11209707_900316036674359_1632379489325202071_n.jpg




    11141228_900316126674350_4818360388523139124_n.jpg




    11209707_900316036674359_1632379489325202071_n.jpg




    1378394_900316183341011_2789491506570065130_n.jpg




    11127546_900316246674338_1589719584027326921_n.jpg




    11233504_900316300007666_4068096020376140688_n.jpg




    11200877_900316356674327_8675749313542726276_n.jpg




    11232281_900316323340997_8684584166725989308_n.jpg




    11215109_900316370007659_6826377217386129781_n.jpg


    10957213_900316443340985_134817047411851921_n.jpg




    11206037_900316423340987_8612365040966415984_n.jpg




    1526340_900316393340990_7127667725299830098_n.jpg




    11196275_900316463340983_8658637995082191185_n.jpg


    11209716_900316483340981_5573960603930985068_n.jpg




    10426112_900316523340977_6141392283401996251_n.jpg




    11141215_900316606674302_5686416275502852698_n.jpg
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විල්පත්තුව කැලේ කැපුවෙ අතිශය සින්හල බෞද්ධයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්ශ සිටියදා මිසක් හෙල උරුමය වත් unp වත් jvp වත් නෙවේ.
    සියලුම ගෙවිම් කරේ රජයෙ කාර්යාල හරහා, මුන් බොරුවට පන්සල් යනවා, රෑට යන්නෙ පල්ලියට. මුන් අම්ම අප්පා උනත් විකුනනවා උන්ගෙ ජන්ද වෑඩි කරගන්න. මෙවගෙන් ආපු කොමිස් වලින් තමා මුන් චන්ද කරේ, මොලේ තියන පොඩි ලමයෙකුට උනත් ඒක තෙරුම් ගන්න එක අමාරු නෑනෙ ඇය් එදා මේවා නැවැත්තුවෙ නැත්තෙ,