උද්ගෝෂණ වලට පාරවල් බ්ලොක් කරන එක නවත්තන්&#3505

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
උද්ගෝෂණ වලට පාරවල් බ්ලොක් කරන එක නවත්තන්&#3505

මටනං හිතා ගන්නවත් බැහැ එහෙම වෙලාවක පාරේ හිර වෙලා ඉන්නවුනොත් වෙන දේ :confused:

හිතපල්ලා හදිස්සි ලෙඩෙක් වාහනේ ඇතුලේ හිටියොත් :shocked:

ඇයි බන් උද්ගෝෂණ කරන අයට විතරද අයිතිවාසිකම් තියෙන්නෙ? පාරේ නිදහසේ ගමන් කරන්න අපිට අයිතියක් නැද්ද?

මට නං මේක පෙන්නේ ලගදී ඇති වෙච්ච trend එකක් කියල. උදාහරණයක් විදියට ඉස්සර Lipton circle එකේ එහෙම උද්ගෝෂණය කලේ පාර අයිනෙ කාටවත් කරදරයක් නොවී.

ඒකට දැන් පාරක් කැඩිලා හදන්නේ නැතිව තිබ්බත් පලිය ගන්නේ ප්‍රධාන පාරක් වහල අහිංසක මගීන්ගෙන් :angry::angry:

ඇයි මේ විකාරේ නවත්තන්න ආණ්ඩුවට බැරි? මාර්ග අවහිර කරන එක නීති විරෝධී නේද?
 
  • Like
Reactions: keerthi.mac

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
ac4rjl.jpg
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Ow ban parawal wahagena picket karanna denna narakai. Lagadi train ekath nawaththagena picket kala neda?

Mala karadarayak parawal wahena inna ewungen.
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    picketing karanna venama than hadala denna oni
    public place block karana ekek dennekta vedi thiyala danna oni
    :rofl::rofl:පොඩි හට් එකකුත් ගහල දෙන්න ඕන ඔය මාරාන්තික උපවාස කරන එවුන්ට. තව ඔය කදුලු ගැස්, ජල ප්‍රහාර වලට ආස අයට වෙනම ඒ ඒ ඕනැ එපාකම් වලට හරියන විදියට ෆැසිලිටීස් තියන පොට් එකක් හදන්න ඕන. අර රන් මිනිතැන්න වගෙ ප්ලෙස් එකක් හැදුවනම් හරි. :rolleyes:
     
    blue_in_rio

    Well-known member
  • ඕකට උත්තරේ තමයි මහින්ද දුන්නේ රතුපස්වල දී :yes:

    :rofl::rofl:පොඩි හට් එකකුත් ගහල දෙන්න ඕන ඔය මාරාන්තික උපවාස කරන එවුන්ට. තව ඔය කදුලු ගැස්, ජල ප්‍රහාර වලට ආස අයට වෙනම ඒ ඒ ඕනැ එපාකම් වලට හරියන විදියට ෆැසිලිටීස් තියන පොට් එකක් හදන්න ඕන. අර රන් මිනිතැන්න වගෙ ප්ලෙස් එකක් හැදුවනම් හරි. :rolleyes:

    :baffled::baffled:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ඕකට උත්තරේ තමයි මහින්ද දුන්නේ රතුපස්වල දී :yes:

    ප්‍රජාතන්ත්‍රවාදය thiyennath one machan. eth parawal wahagena udgoshanaya kirima kagewath gataluwalata wisadumak nemei :no:. attention labenawa athi, eth ahinsaka keedenek apahasuwata path karalada..

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    ada waliweriya - gampaha road eka New Kandy road eka meet wena thana protest ekak :angry::angry:. Un para haras karanna kalin yanthan ringa gattha

    Imagine being stuck for hours with a small baby!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම වෙනව :yes: :yes:
    මහින්දගෙ කාලෙ නං පාර වැහුවද යැව්ව තිබ්බ :yes: :yes:
    ඔහොම කරන උද්ගෝශණ දෙකකට වෙඩි තියල හතරක් පහක් මැරුව නං අගේට පාර අයිනට වෙලා කරන්න ගන්නව :yes: :yes:
    නොගහ හදන මිනිස්සුයි හැඳ නොගා හදන හොද්දයි දෙකම එක වගේ ඕනෙවට වඩා හුරතල් කරන්න නාකයි :yes: :yes:
     
    aniva machan :yes::yes: