තේරුම කිව්වොත් රේප් 17 ක්

Chathuranga1

Well-known member
• Jan 25, 2008
9,047
1,523
113
ඇතුගල පාමුල
තේරුම කිව්වොත් රේප් 17 ක්

මචන් රේප් 17 ක් දෙනවා
මේකේ තේරුම කිව්වොත්
සිරාවටම මට මේක තේරුම් ගන්න බෑ
සැහෙන ගැබුරු අර්ථයක් තියන බව පේනවා

“The foot feels the foot when it feels the ground.”

කියමු බලන්න තේරුම :yes::yes:

Last edited:

thinking_guy

Well-known member
• Apr 16, 2011
4,718
2,737
113

Teruma harida kiyanna mamath danne naa. Mata terena widiyatanam meke teruma me wage ekak. Kakula kakulak kiyala terennanam bima tiyala awidinna ona. Carpet uda tiyagena innakan polawe tiyena ralu bawa terenne naa. Ewagema tamayi jeewithe hariyata terum ganna nam duka terum ganna ona. Nathnam duk windala tiyenna ona.

Rep anawashayi.

Last edited:
• Like
Reactions: Chathuranga1

Chathuranga1

Well-known member
• Jan 25, 2008
9,047
1,523
113
ඇතුගල පාමුල

Teruma harida kiyanna mamath danne naa. Mata terena widiyatanam meke teruma me wage ekak.

Kakula kakulak kiyala terennanam bima tiyala awidinna ona. Carpet uda tiyagena innakan polawe tiyena ralu bawa terenne naa. Ewagema tamayi jeewithe hariyata terum ganna nam duka terum ganna ona. Nathnam duk windala tiyenna ona.

Rep anawashayi.

matath oya wage adahasak thamayi awe machan .but google kalama meka අනාපනාසතියට සම්භන්ද යි ලු ..මටත් කිසිම අදහසක් නෑ සම්පුර්ණ අර්ථය ගැන
ගොඩක් මේ ගැන කට්ටිය කතා වෙලා තියනවා :yes::yes: කෝකටත් උබට රේප් ++

dier

Banned
May 12, 2016
90
7
0
උබ දැන් ගෙදරනේ ඇත්තේ සපත්තු සෙරෙප්පු මුකුත් නැතුව. පුටුවක වාඩිවෙලා කකුල් දෙක උඩට ගනින්.. දැන් උබට තේරෙනවද උබට යටි පතුල් දෙකක් තියෙනවා කියල..නැහැනේ... උබට යටිපතුල් දෙකක් තියෙනවද කියල දැනෙන්නේ ඒක බිම වැදුනම... අන්න ඒක තමයි ඔය කියල තියෙන්නේ..උබට යටිපතුල් දෙකක් තියෙනවා කියල යටිපතුලට දැනෙන්න නන් බිම ස්පර්ශ කරන්නම ඔනේ කියල තමයි ඕකෙන් කියන්නේ..

Chathuranga1

Well-known member
• Jan 25, 2008
9,047
1,523
113
ඇතුගල පාමුල
උබ දැන් ගෙදරනේ ඇත්තේ සපත්තු සෙරෙප්පු මුකුත් නැතුව. පුටුවක වාඩිවෙලා කකුල් දෙක උඩට ගනින්.. දැන් උබට තේරෙනවද උබට යටි පතුල් දෙකක් තියෙනවා කියල..නැහැනේ... උබට යටිපතුල් දෙකක් තියෙනවද කියල දැනෙන්නේ ඒක බිම වැදුනම... අන්න ඒක තමයි ඔය කියල තියෙන්නේ..උබට යටිපතුල් දෙකක් තියෙනවා කියල යටිපතුලට දැනෙන්න නන් බිම ස්පර්ශ කරන්නම ඔනේ කියල තමයි ඕකෙන් කියන්නේ..
ඔව් බන් ,මට ඒ දේ තේරෙනවා .එත් එකෙන් කියන යටි අර්තයනේ තේරුම් ගන්න බැරි

Chathuranga1

Well-known member
• Jan 25, 2008
9,047
1,523
113
ඇතුගල පාමුල
බුදුන් වහන්සේ කියපු දෙයක් නම් නෙවේ කියල තිබ්බ..

ඔව් .ෆේක් බුද්ධා එකේ තිබ්බට වෙන සයිට් වල තියනවා ඕක බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් කියල
ඔකේ අර්ථය හොයාගන්න පුලුවන්නම් පාලි වලට හරවල බලන්න තිබ්බ

wingman

Well-known member
• Oct 3, 2009
7,691
2,741
113
In this moment

ඔව් .ෆේක් බුද්ධා එකේ තිබ්බට වෙන සයිට් වල තියනවා ඕක බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් කියල
ඔකේ අර්ථය හොයාගන්න පුලුවන්නම් පාලි වලට හරවල බලන්න තිබ්බ

https://www.amazon.com/Zen-Dictionary-Ernest-Wood/dp/1258089505

මේ පොතේ තියන එකක් ලු.

nalaka526

Active member
• Aug 4, 2006
462
176
43
Arangala
මමත් හරියටම දන්නේ නැහැ මට හිතෙන්නේ මේ වගේ එකක්,

කකුල කියල එකක් තියනව කියල දැනෙන්නේ එක බිම ස්පර්ශ උනොත් විතරයි. කකුල කියල එකක් පොලව (හරි වෙන මොනවහරි) නැත්නම් තේරුම් ගන්න බැහැ.(මෙතනදී අනිත් ඉන්ද්‍රියන් ගැන අමතක කරන්න)

මම කියල කෙනෙක් ඉන්නවා කියල මමම අදුර ගන්නේ පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන ස්පර්ශය නිසා. මම කියල කියන්නේ මේ ස්පර්ශය නිසාම අවිද්‍යාව නිසා හදාගන්න සම්මුතියක්.

Last edited:
• Like
Reactions: Chathuranga1

RageGTR

Active member
• Dec 2, 2015
255
120
43
On Earth
ඕක බුද්ධ වචනයක් නෙමෙයි මචන්.(ඕකට සමාන අර්ථ අභිධර්ම පිටකයේ තියනවා). සරලම කිව්වොත් උබට යමක් තේරෙන්න නං උඹට ඒකත් එක්ක ගැටෙන්න වෙනවා. ගැටෙනමොහොතේ විතරයි උඹට ඒ හැගීම තේරෙන්නේ... ඊට පස්සේ තියෙන්නේ හිතුවිල්ලක් විතරයි....

• Like
Reactions: Chathuranga1

lkqwd123

Well-known member
• Jul 7, 2015
927
382
63
iw3mp.exe
පයට පය දැනෙනව එයට පොලව දැනෙනෙව විට! අනේමන්ද බන් තේරුමනන් සෑහෙන ගැබුරු සීන් එකක්! මන් හෙට හොයන් එන්නන්!! :D:D

• Like
Reactions: Chathuranga1

jayanathek

Well-known member
• Dec 18, 2008
9,585
3,551
113
යමක් හරිහැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ එය අත්විද තේරුම් ගන්න.....

• Like
Reactions: Chathuranga1

Chathuranga1

Well-known member
• Jan 25, 2008
9,047
1,523
113
ඇතුගල පාමුල
මමත් හරියටම දන්නේ නැහැ මට හිතෙන්නේ මේ වගේ එකක්,

කකුල කියල එකක් තියනව කියල දැනෙන්නේ එක බිම ස්පර්ශ උනොත් විතරයි. කකුල කියල එකක් පොලව (හරි වෙන මොනවහරි) නැත්නම් තේරුම් ගන්න බැහැ.(මෙතනදී අනිත් ඉන්ද්‍රියන් ගැන අමතක කරන්න)

මම කියල කෙනෙක් ඉන්නවා කියල මමම අදුර ගන්නේ පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන ස්පර්ශය නිසා. මම කියල කියන්නේ මේ ස්පර්ශය නිසාම අවිද්‍යාව නිසා හදාගන්න සම්මුතියක්.

ඕක බුද්ධ වචනයක් නෙමෙයි මචන්.(ඕකට සමාන අර්ථ අභිධර්ම පිටකයේ තියනවා). සරලම කිව්වොත් උබට යමක් තේරෙන්න නං උඹට ඒකත් එක්ක ගැටෙන්න වෙනවා. ගැටෙනමොහොතේ විතරයි උඹට ඒ හැගීම තේරෙන්නේ... ඊට පස්සේ තියෙන්නේ හිතුවිල්ලක් විතරයි....

පයට පය දැනෙනව එයට පොලව දැනෙනෙව විට! අනේමන්ද බන් තේරුමනන් සෑහෙන ගැබුරු සීන් එකක්! මන් හෙට හොයන් එන්නන්!! :D:D

යමක් හරිහැටි තේරුම් ගැනීමට අවශ්‍ය නම් ඔබ එය අත්විද තේරුම් ගන්න.....

රේප් දුන්න කට්ටියටම :yes::yes:
කල්පනා කරමින් ඉන්නේ .අනේ මන්ද ඔක්කොමත් හරි එත් පැටලිලි සහගතයි
:sorry::sorry: මේකේ ජිවිතයත් එක්ක ගලපන තැනක් ඇති මචන්
අන්න එතන තමයි ප්‍රශ්නේ
ඕකම සිහලට හැරෙව්වම එන අදහසට වඩා එකනම් ගැබුරු වෙන්න ඕනේ
මොකද ඕක ගැන ලොකු විශ්ලේෂණ ගොඩක් සයිට් බර ගානක තිබ්බ

ruwantheekshana

Well-known member
• Mar 10, 2008
5,877
1,325
113

“The foot feels the foot when it feels the ground.”

කකුලේ purpose එක මොකක්ද? ඇවිදින එකනේ? ඉතින් කකුල තමන්ගේ purpose එක හඳුනාගන්නේ කකුලට අවශ්‍ය ස්පර්ශය ලැබුනම.

තමන්ට life එකේ purpose එකක් දැනෙන්න නම් challenges එන්න ඕනේ ;).

• Like
Reactions: Chathuranga1

Chathuranga1

Well-known member
• Jan 25, 2008
9,047
1,523
113
ඇතුගල පාමුල
කකුලේ purpose එක මොකක්ද? ඇවිදින එකනේ? ඉතින් කකුල තමන්ගේ purpose එක හඳුනාගන්නේ කකුලට අවශ්‍ය ස්පර්ශය ලැබුනම.

තමන්ට life එකේ purpose එකක් දැනෙන්න නම් challenges එන්න ඕනේ ;).

rep ++ ;);)

• Like
Reactions: ruwantheekshana