තෙරුණි [Manisha Chanchala]

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට නම් ඔය කියන තරම් මෙව්වා එකක් නැහැ මෙකිගෙ. අඩුම ගානෙ ඩිකිය වත් තියෙනවා නම් හරියකට. මීට වැඩිය මට නම් විනු උදානි හොඳයි .

    සිත නිවන කතා. :lol::lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    26ufnXyp3Zl7go7MA.gif

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    සිත නිවන කතා. :lol::lol:

    හෙ හෙ කෙල්ලො දැකලා නැති හිච්චි කොල්ලන්ට හොඳයි බන් මෙව්වා. බලපන්කො මෙකි වයස 24 වගෙ වෙද්දි .උඹලාටම අප්පිරියා වෙයි .මන් මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැහැ කොහෙත්ම. ඒත් යථාර්තය පෙනවා බන් අපිට අත්දැකීමෙන්ම.
    විනුට මන් මන් මෙච්චර කැමති එකි මැත්ස් ක්ලාස් ආවෙ නුගෙගොඩ ලූවර් එකට. මන් එකිව දන්නවා ටිකක්. එකයි. එදා ඉඳන් හොඳ වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙ හෙ කෙල්ලො දැකලා නැති හිච්චි කොල්ලන්ට හොඳයි බන් මෙව්වා. බලපන්කො මෙකි වයස 24 වගෙ වෙද්දි .උඹලාටම අප්පිරියා වෙයි .මන් මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැහැ කොහෙත්ම. ඒත් යථාර්තය පෙනවා බන් අපිට අත්දැකීමෙන්ම.
    විනුට මන් මන් මෙච්චර කැමති එකි මැත්ස් ක්ලාස් ආවෙ නුගෙගොඩ ලූවර් එකට. මන් එකිව දන්නවා ටිකක්. එකයි. එදා ඉඳන් හොඳ වැදගත් විදියට හැදිච්ච කෙල්ලෙක්.
    කවුද බන් විනු කියන්නෙ, දන්න කෙනෙක් ගැන කතා කරපන්කො. තෙරුණි කොච්චර හොද්ද ජ්‍රනපියද මොකීද ඔය විනු කියන්නෙ :confused:
     
    වැඩිය හිතන්න එපා බන්.
    දැක්ක, ලස්සනයි, එච්චරයි. :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    කවුද බන් විනු කියන්නෙ, දන්න කෙනෙක් ගැන කතා කරපන්කො. තෙරුණි කොච්චර හොද්ද ජ්‍රනපියද මොකීද ඔය විනු කියන්නෙ :confused:
    නොදකින් තො . යකො විනු උදානි සිරිවර්ධන. මැරියන් තෝ.
    එකි එදා ඉඳන් හැදිච්ච ගැනු ළමයෙක්. මෙ ෆීල්ඩ් එකෙ එහෙම උන් හරි අඩුයි බන්. විෂේශයෙන් හොඳ රූපයක් තියෙන උන්. තෙරුණි ලා නිකන් සෝඩා බොතලෙ කැඩුවා වගෙ තමා .බලපන්කො ඔකි තව ෆොර්ම් වෙද්දි යාළුවෙලා ඉන්න කොල්ලාව අත අරිනවා. අනිවා. පොඩි හාමුදුරුවන්ට රඟපාන එකාට පින්සිද්ධ වෙන්න නාට්ටිය හිට් උනා. එකෙන් තමා මෙකිව ෆොර්ම් උනෙ. නැත්තම් මන් කලින් අහලත් නැහැ දැකලත් නැහැ .