shadow1
Reaction score
1,080

Joined
Last seen
Viewing thread Durex condom

Profile posts Latest activity Postings About

  • ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    ෴ Elakiri COVID 19 TEAM ෴ එකට වොට් එකක් දෙමු මචන්.

    නිල් රතු කොටු අදාලම නෑ.ඕන කෙනෙක්ට වොට් කරන්න පුළුවන්.

    මෙතනින් ගිහින් දෙන්න.

    ඔයා බැංකුවක නේද වැඩ කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ ණය ගැන මොකුත්ම කියලා නැහැනේ බං..
    ඒ ගැන මොනවද දන්නේ...
    මම ලක්ෂ 15 ක් අරන් තියෙනවා...ඒකට සහනයක් නැද්ද බං මේකෙන්
    එලකිරි එකේ අත්වැඩ ටෙලිගෑම් ලින්ක් එක එවපන්කෝ
    PM කරන්න බැරියෝ, Space clear කරන්ඩලු:yes:




    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!

    Oyata votes 6 k aran denna puluwan hawas weddi full senior Accounts... Mata rep hambunoth badu sure :)
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්


    මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....

    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

    එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    මේකට comment එකකුත් දැම්මනම් රෙප් දෙන්න ලේසි
    http://www.elakiri.com/forum/showthread.php?t=1846196

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා...
    මචං එක්සියගේ ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    චන්ද ගුණ්ඩු ඉවරයි
    උබල සැහෙන බරක් කරට අරන් වැඩ කලා
    ගොඩක් thnx උබල සේරටම
    අපේ අතල් ඒක අපි ගත්තා
    කුනු ගාගන් නැතුව
    ආය සෙට් වෙමු දවසක
  • Loading…
  • Loading…
  • Loading…