මගේ කතාව

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    [FONT=&quot]මච්නලා මට කාලෙක ඉදන් තියන අවුලක් මේක මට තේරෙනවා මගේ ජිවිතයේ කිසිම ටර්ගට් එකක් නැති කෙනක් කියලා මට දැන් අවුරුදු 26ක් වෙනවා[/FONT]
    [FONT=&quot] මොකද මට අනාගතයක් නැ කිසිම [/FONT]future pale [FONT=&quot]එකක් මට නැ මම මහා ලොකුවට ඉගෙන ගත්ත කෙනකුත් නෙවෙයි පවුලේ එකම ළමයා මම බන් මල්ටිමිඩ්යා degree එකක් කරලා දැන් [/FONT]Graphic design[FONT=&quot] ජොබ් එකක් කරනවා කලින් කිසිම තැනක වැඩ කරපු නැති නිසා අඩු පඩියට මාස 3ක් වැඩ කරා දැන් ඒතන අවුරුදු එකහාමහරක් විතර වැඩ කරනවා 23ක් වගේ තමයි හම්බ වෙන්නේ ඇතතටම කිව්වොත් මට හිතෙන විදහට මෙලෝ රහක් නැති චරිතයක් මොකද මම කොල්ලෝ කරන වැඩ වලින් 10% කරලා නැ school යන කාලේ ඉදන් මම වැඩි පුර හැදුනේ ගේ අතුලේ මම ටිකක් ලජ්ජා බය චරිතයක් අලුත් දෙයක් කරන්න ටිකක පස්ස ගහනවා[/FONT]
    [FONT=&quot]මම මේ දේවල් කියන්න හිතුනේ මගෙ වයසේ හා මට වඩා පොඩි වයසේ අය කරන කරපු දේවල් වලින් මම කිසි දෙයක් කරලා නැ කියලා හිතෙනවා මොකද මගේ අනිත් යාලුවෝ සමහර අය කසද බැදලා අනිත් අය කෙල්ලෝ එක්ක යාලු වෙලා මම මේ අවුරුදු 26ට කෙල්ලක් එක්ක හරියට කතා කරලා නැ එතනින් එහාට මගේ කෙල්ලෝ එක්ක තිබ්බ සම්බන්දය කියන්න ඕනේ නැනේ [/FONT]
    [FONT=&quot]සමහර අය රට වල ගහිල්ල ජොබ් study වලට මට වෙන රටකට ගියත් තනියම ඉන්න පුලවන් වෙයිද දන්නේ නැ[/FONT]
    [FONT=&quot]මොක්ද මට තනියම දෙයක් කර ගන්න අමරුයි ලෙඩක් හැදුනත් අම්ම තාත්තා එක්ක යන්නේ [/FONT]
    [FONT=&quot]වැඩ කරන තැන උනත් මාත් එක්ක ඉන්න අනිත් ය මට වඩා ඉදීරියෙන් කියලා හිතෙනවා මම ජොබ් එකට අපු කාලේ හිටපු අය දැන් නැ ඔක්කම වගේ ගියා ෆිට් එකේ හිටපු එකෙක්වත් නැ අලුත් අය ඉන්නේ ගෙවල් පැති වල school එකේ ය ගත්තොත් සමහර අය බැදාලා සමහර අය කෙල්ලෝ එක්ක යාලු වෙලා එ අයගේ ලෝක වල සමහර ය ගෙවල් මාරු කරලා ඇත්ටම කිවොත් මට දැන් යාලුවෙක් වත් නැ මම තිනි වෙලා වගේ මම අවුරුදු 25ක් වෙනකම් සිගරට් අරක්කු කටේ තිබ්බේ නැ එත් ජොබ් එකක් කරන්න ගත්තායි පස්සේ එකේ ඉන්න සෙට් එකත් එක්ක ඒවාට ඇබ්බහි උනා දැන් නවත්ත ගන්න බැ දවසකට 5විතර පෙවෙනවා[/FONT]
    [FONT=&quot]උබලට පුල්වන්ම මගේ life එක හදා ගන්න idea එකක් දියන්කෝ ගොඩක් කල් හිතේ තිබ්බ දෙයක් තමයි කිව්වේ උබලට [/FONT][FONT=&quot][/FONT]
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    QS_0ffa066544814611b1e526075c06ba2a.jpg
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඉතින් බන් අය්යෙ ජොබ් එකෙන් අයින් වෙලා ගෙදෙට්ට වෙලා ෆ්‍රීලෑන්සින් පාරක් පටන් ගන්නකො, බොන සීන් එකට නම් ඉතින් කරන්න දෙයක් නෑ හිතේ හය්ය තියෙන්න ඔනි ඒව නවත්තන මෙතන මිනිස්සු 100ක් අවිල්ල බොන්න එප යකූ කැන්සර් හැදිල මැරෙයි කිව්වත් නොබොන්න හිත හදාගන්න බැරි එකා බොනවා..සල්ලි කේස් එකට නම් ෆ්‍රීලෑන්සින් පටන් ගන්න, ජොබ් එකෙන් අය්න් වෙලා කරන්න බය නම් ජොබ් එකේ ඉන්න ගමන්ම රෑට කරන්න..ග්‍රැෆික් දන්නව නම් ඔහොම කරල කෝටි ගනන් හොයපු අයව මන් පර්සනලි දන්නවා..එලකිරියෙ නම් කතන්දර කියයි ඔව කරන්නෙ කොහොමද බන් ෆ්‍රීලෑන්සින් කරල කියලා, දැන් අවුට්ලෑන්ඩර් දෙකක දුනවම කොල්ලො දෙන්නෙක් ඉන්නවා ලොගෝ හදල විතරක්

    කෙල්ලො නම් ඉතින් ෆේස්බුක් එකෙ හරි හොයාගන්න බැරියැ මූනට හම්බෙන්න බය නම්, දෙකක් ඇනල හදන්න පුලුවන් යාලුවෙක් හිටිය නම් හරි, ඉස්සර මගෙත් යාලුවෙක් හිටියා කෙල්ලෙක්ගෙ මූන බලන්න බෑ ලැජ්ජයි කොහෙ යාලු වෙන්නද, දවසක් ලස්සන කෙල්ලෙක් හිටිය පාරෙ යනකොට, මන් කිව්ව කාඩ් එකක් දෙන්න කියල මෙයාට බැහැල...බෑම කිව්ව, අන්තිමට වාහනෙ නවත්තල මායි යලුවෙකුයි බැහැපිය එලියට කියල ඇදල අරන් වරෙන් බස් හොල්ට් එකට ගිහින් දීපන් කාඩ් එක නැත්නම් අපි උඹව මෙතන දාල යනව කිව්වම ගිහින් දුන්නා, ඔන්න දැන් ඒ ලව් එකට අවුරුදු 4කත් වැඩි

    ඉස්සෙල්ල සල්ලි ටිකක් හොයාගන්න, සල්ලි එක්ක මොරාල් එක ඇඟට එනවා ඔය බෑ බෑ කියල හිතෙන එවට
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    [FONT=&quot]මච්නලා මට කාලෙක ඉදන් තියන අවුලක් මේක මට තේරෙනවා මගේ ජිවිතයේ කිසිම ටර්ගට් එකක් නැති කෙනක් කියලා මට දැන් අවුරුදු 26ක් වෙනවා[/FONT]
    [FONT=&quot] මොකද මට අනාගතයක් නැ කිසිම [/FONT]future pale [FONT=&quot]එකක් මට නැ මම මහා ලොකුවට ඉගෙන ගත්ත කෙනකුත් නෙවෙයි පවුලේ එකම ළමයා මම බන් මල්ටිමිඩ්යා degree එකක් කරලා දැන් [/FONT]Graphic design[FONT=&quot] ජොබ් එකක් කරනවා කලින් කිසිම තැනක වැඩ කරපු නැති නිසා අඩු පඩියට මාස 3ක් වැඩ කරා දැන් ඒතන අවුරුදු එකහාමහරක් විතර වැඩ කරනවා 23ක් වගේ තමයි හම්බ වෙන්නේ ඇතතටම කිව්වොත් මට හිතෙන විදහට මෙලෝ රහක් නැති චරිතයක් මොකද මම කොල්ලෝ කරන වැඩ වලින් 10% කරලා නැ school යන කාලේ ඉදන් මම වැඩි පුර හැදුනේ ගේ අතුලේ මම ටිකක් ලජ්ජා බය චරිතයක් අලුත් දෙයක් කරන්න ටිකක පස්ස ගහනවා[/FONT]
    [FONT=&quot]මම මේ දේවල් කියන්න හිතුනේ මගෙ වයසේ හා මට වඩා පොඩි වයසේ අය කරන කරපු දේවල් වලින් මම කිසි දෙයක් කරලා නැ කියලා හිතෙනවා මොකද මගේ අනිත් යාලුවෝ සමහර අය කසද බැදලා අනිත් අය කෙල්ලෝ එක්ක යාලු වෙලා මම මේ අවුරුදු 26ට කෙල්ලක් එක්ක හරියට කතා කරලා නැ එතනින් එහාට මගේ කෙල්ලෝ එක්ක තිබ්බ සම්බන්දය කියන්න ඕනේ නැනේ [/FONT]
    [FONT=&quot]සමහර අය රට වල ගහිල්ල ජොබ් study වලට මට වෙන රටකට ගියත් තනියම ඉන්න පුලවන් වෙයිද දන්නේ නැ[/FONT]
    [FONT=&quot]මොක්ද මට තනියම දෙයක් කර ගන්න අමරුයි ලෙඩක් හැදුනත් අම්ම තාත්තා එක්ක යන්නේ [/FONT]
    [FONT=&quot]වැඩ කරන තැන උනත් මාත් එක්ක ඉන්න අනිත් ය මට වඩා ඉදීරියෙන් කියලා හිතෙනවා මම ජොබ් එකට අපු කාලේ හිටපු අය දැන් නැ ඔක්කම වගේ ගියා ෆිට් එකේ හිටපු එකෙක්වත් නැ අලුත් අය ඉන්නේ ගෙවල් පැති වල school එකේ ය ගත්තොත් සමහර අය බැදාලා සමහර අය කෙල්ලෝ එක්ක යාලු වෙලා එ අයගේ ලෝක වල සමහර ය ගෙවල් මාරු කරලා ඇත්ටම කිවොත් මට දැන් යාලුවෙක් වත් නැ මම තිනි වෙලා වගේ මම අවුරුදු 25ක් වෙනකම් සිගරට් අරක්කු කටේ තිබ්බේ නැ එත් ජොබ් එකක් කරන්න ගත්තායි පස්සේ එකේ ඉන්න සෙට් එකත් එක්ක ඒවාට ඇබ්බහි උනා දැන් නවත්ත ගන්න බැ දවසකට 5විතර පෙවෙනවා[/FONT]
    [FONT=&quot]උබලට පුල්වන්ම මගේ life එක හදා ගන්න idea එකක් දියන්කෝ ගොඩක් කල් හිතේ තිබ්බ දෙයක් තමයි කිව්වේ උබලට [/FONT][FONT=&quot][/FONT]

    ඉතින් උඹ පලවෙනි පියවර තියලානේ තියෙන්නේ. උඹ තේරුම් අරන් තියනවා උඹේ ලයිෆ් එකේ අවුලක් තියනවා කියලා. දැන් තියෙන්නේ ඒවා හදාගන්න එක. එකට පොඩි උපකාරයක් වෙයි මේ වීඩියෝ එක. බලලා උදව් ඕනෙනම් කියපන්.
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ඉතින් බන් අය්යෙ ජොබ් එකෙන් අයින් වෙලා ගෙදෙට්ට වෙලා ෆ්‍රීලෑන්සින් පාරක් පටන් ගන්නකො, බොන සීන් එකට නම් ඉතින් කරන්න දෙයක් නෑ හිතේ හය්ය තියෙන්න ඔනි ඒව නවත්තන මෙතන මිනිස්සු 100ක් අවිල්ල බොන්න එප යකූ කැන්සර් හැදිල මැරෙයි කිව්වත් නොබොන්න හිත හදාගන්න බැරි එකා බොනවා..සල්ලි කේස් එකට නම් ෆ්‍රීලෑන්සින් පටන් ගන්න, ජොබ් එකෙන් අය්න් වෙලා කරන්න බය නම් ජොබ් එකේ ඉන්න ගමන්ම රෑට කරන්න..ග්‍රැෆික් දන්නව නම් ඔහොම කරල කෝටි ගනන් හොයපු අයව මන් පර්සනලි දන්නවා..එලකිරියෙ නම් කතන්දර කියයි ඔව කරන්නෙ කොහොමද බන් ෆ්‍රීලෑන්සින් කරල කියලා, දැන් අවුට්ලෑන්ඩර් දෙකක දුනවම කොල්ලො දෙන්නෙක් ඉන්නවා ලොගෝ හදල විතරක්

    කෙල්ලො නම් ඉතින් ෆේස්බුක් එකෙ හරි හොයාගන්න බැරියැ මූනට හම්බෙන්න බය නම්, දෙකක් ඇනල හදන්න පුලුවන් යාලුවෙක් හිටිය නම් හරි, ඉස්සර මගෙත් යාලුවෙක් හිටියා කෙල්ලෙක්ගෙ මූන බලන්න බෑ ලැජ්ජයි කොහෙ යාලු වෙන්නද, දවසක් ලස්සන කෙල්ලෙක් හිටිය පාරෙ යනකොට, මන් කිව්ව කාඩ් එකක් දෙන්න කියල මෙයාට බැහැල...බෑම කිව්ව, අන්තිමට වාහනෙ නවත්තල මායි යලුවෙකුයි බැහැපිය එලියට කියල ඇදල අරන් වරෙන් බස් හොල්ට් එකට ගිහින් දීපන් කාඩ් එක නැත්නම් අපි උඹව මෙතන දාල යනව කිව්වම ගිහින් දුන්නා, ඔන්න දැන් ඒ ලව් එකට අවුරුදු 4කත් වැඩි

    ඉස්සෙල්ල සල්ලි ටිකක් හොයාගන්න, සල්ලි එක්ක මොරාල් එක ඇඟට එනවා ඔය බෑ බෑ කියල හිතෙන එවට
    fivver karnna kadda hodatama ba bn noraml pulwain itin :sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lokuma aula job eka 23k aran mona karannada.. mason wada kalath 35k withara ganawa.. thawa igena ganna thiyenne.. nathnam thamangema deyak patan ganna..