kellonta wada pennanna gihin ඇණ_ගනී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,939
    113
    වස නෝන්ඩිය.කෙල්ලොන්ටත් හිනා.:rofl::rofl:





    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම යන වේසිගේ පුතාලව මැරිලා යන්න ඕන හැප්පිච්ච තැනම.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl: හොඳ වැඩේ මේ වගේ කෙල්ලොන්ට වැඩ පෙන්නන්න යනවට..අපරාදේ යකෝ..ලස්සන කෙල්ලෝ නම් කමක් නැහැ තව...:lol:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,445
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    මොලේ නැති මැටි ගොන්නු දෙන්නෙක්.ඔතන ඔයිට වඩා ලොකු වහනයක් ටිකක් හයියෙන්ව ආවා නම් මුන් දෙන්නව එතනම සෙත්ත පෝච්චි වෙනවා.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    මොලේ නැති මැටි ගොන්නු දෙන්නෙක්.ඔතන ඔයිට වඩා ලොකු වහනයක් ටිකක් හයියෙන්ව ආවා නම් මුන් දෙන්නව එතනම සෙත්ත පෝච්චි වෙනවා.

    :yes::yes:camera එක නැත්තම් වාහන කාරයත් අමාරුවේ :dull:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඔහොම යන වේසිගේ පුතාලව මැරිලා යන්න ඕන හැප්පිච්ච තැනම.


    uba wage sathek, kisi dawasaka kisima manussayekta ohoma kiyana epa.
    un a widiyata yanne denumak neti hinda misak merenna asa hinda nemei.