අල් කුරානය සහ විද්‍යාව
මෑතක් දක්වා ගර්භාශයේ හට ගන්නා බිළිෙඳකුගේ ලිංගය තීරණය වන්නේ” මවගේ ශෛල අනුව යයිද මවගේ හා පියාගේ ශෛලයන් අනුව යයිද මත දෙකක ජෛව විද්‍යාඥයන් සිටියහ. නමුත් මේ පිළිබඳ අල් කුර්ආනය පවසන්නේ වෙනස් මතයකි. ඒ අනුව දරුවෙකුගේ
ලිංගය තීරණය වන්නේ ගර්භාශය තුලට විදින ශුක්‍රාණු මගිනි.
The Y chromosome carries characteristics of masculinity, while the X chromosome carries those of femininity. In the mother’s egg, there is only the X chromosome, which determines female characteristics. In the semen from the father, there are sperms that includes either X or Y chromosomes. Therefore, the sex of the baby depends on whether the sperm fertilising the egg contains an X or Y chromosome. In other words, as stated in the verse, the factor determining the sex of the baby is the semen, which comes from the father. This knowledge, which could not have been known at the time when the Qur’an was revealed, is evidence to the fact that the Qur’an is the word of God.
ක්‍රොමෝසෝම යනු බිළිඳාගේ ලිංගය තීරණය කිරීමේ ප්‍රධාන මූලාංගයයි. මිනිස් සිරුර ගොඩ නගන්නට උපකාරී වන ක්‍රොමෝසෝම 46න් දෙකක්” පිලිසිඳීමකදී ලිංගය තීරණය කරණ ක්රොමෝසෝමයන් ලෙසින් හඳුනා ගෙන ඇත. මෙම ක්රොමෝසෝමවල හැඩ අනුව” පුරුෂ ක්‍රොමෝසෝම Xශ යනුවෙන් හා ස්ත්‍රී ක්‍රොමෝසෝම XX යයිද විද්‍යාඥයින් නම් කර ඇත. මෙයින් ශ ක්රොමෝසෝමය පුරුෂ ජාන කේතයෙන්ද” X ක්‍රොමෝසෝම ස්ත්‍රී ජාන කේතයෙන්ද යුක්ත වේ. මෙම ක්‍රොමෝසෝම ස්ත්‍රී පුරුෂ දෙපාශර්වයටම පිහිටා ඇත්තේ යුගල වශයෙන් වන අතර” කළලක් හට ගැනීමට ඒ දෙකෙහිම ප්‍රතික්‍රියාව අවශ්‍ය බව සනාථ වී ඇත. ඩිම්නීහරණය හෙවත් ප්‍රජනන ක්‍රියාවලියේදී ස්ත්‍රී ක්රොමෝසෝමයේ කොටස් දෙක හෙවත් XX ඛෙදී යනු ඇත. නමුත් පෙරකී පරිදි පුරුෂ ක්රොමෝසෝමයේ X හා ශ මූලාංශ දෙකම ඇති අතර ඉන් X ක්රොමෝසෝමය මුදාහරිනු ලැබූ ස්ත්‍රී ක්රොමෝසෝමය (හෙවත් තවත් X ක්රොමෝසෝමය) සමග එක් වුවහොත් ගැහැණු දරුවෙකු හට ගැනේ. එසේ නැතිව පුරුෂයාගේ ශ ක්රොමෝසෝමය ස්ත්‍රියගේ X ක්රොමෝසෝමය සමග එක් වුවහොත් පිරිමි දරුවෙකු හට ගනු ඇත. තවත් ලෙසකින් කිවහොක් ස්ත්‍රියගෙන් සැම විටම සැපයෙන්නේ X ක්රොමෝසෝමයක් පමණක් බැවින් එයින් ලිංගය තීරණය නොවේ. වෙනස ඇති කිරීමට බලපාන්නේ X හා ශ ලෙසින් වෙනස් ක්රොමෝසෝමයන් පිට කරන පුරුෂයාය.
බොහෝ සමූහයන් අතර නිතරම ගැහැණු දරුවෙකු බිහිවීමට හේතුව මව යයි වරදවා සිතන හෙයින් ගැහැණු දරුවන් අකැමැති පවුල්වල එවන් අවශ්ථාවකදී නිකරුණේ දෝෂාරෝපණයට ලක් වන්නේ අහිංසක කාන්තාවයි. නමුත් ශුද්ධ කුර්ආනය මෙම මිත්‍යා මතය සුනු විසුනු කරමින් ගැහැණු හෝ පිරිමි දරුවන් බිහි වීෙමි සම්පූණර් වගකීම පුරුෂයාගේ යයි ප්‍රකාශ කරණා අතර” වසර 1400ට පසු එම මතයට නවීන විද්‍යාවේ අනුග්රහයද පළවී ඇත.

මේ සියළු කාරණාවලින් අල් කූර්ආනයේ දිව්‍යමය මූලාශ්‍රය තව තවත් ස්තිර වනු කිසිවෙකුට ප්රතික්ෂ්ප කළ නොහැක.

In the Qur’an, it is said that masculinity or femininity are created out of “a drop of semen which has been ejected”. However, until fairly recently, it was believed that a baby’s sex was determined by the mother’s cells. Science only discovered this information given in the Qur’an in the 20th century. This and many other similar details about the creation of man were stated in the Qur’an centuries ago.
බිළිඳෙකුගේ ලිංගය තීරණය වීම
මෑතක් දක්වා ගර්භාශයේ හට ගන්නා බිළිෙඳකුගේ ලිංගය තීරණය වන්නේ” මවගේ ශෛල අනුව යයිද මවගේ හා පියාගේ ශෛලයන් අනුව යයිද මත දෙකක ජෛව විද්‍යාඥයන් සිටියහ. නමුත් මේ පිළිබඳ අල් කුර්ආනය පවසන්නේ වෙනස් මතයකි. ඒ අනුව දරුවෙකුගේ
ලිංගය තීරණය වන්නේ ගර්භාශය තුලට විදින ශුක්‍රාණු මගිනි.
තවද ඔහු ඉදිරියට විදිනු ලබන ශුක්රාණුවෙන් ස්ත්‍රී පුරුෂ යුගලයන් මැව්වේය -(පරිච්ඡේදය අන්නජ්ම් 45-46)
හට ගන්නා දරුවෙකුගේ ලිංගය තීරණය වන්නේ පිරිමියාගේ ශුක්‍රාණුවලින් මිස එයට ස්ත්‍රියගේ ශෛල කිසිදු බලපෑමක් නොකරන බව දියුණු වෙමින් පවතින ජාන හා ක්‍රොමෝසෝම විද්‍යා සනාථ කර ඇත.