replacement karau GALAXY Note 7 phone 2k gini aran

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113
    second replacement Note 7 has caught fire in Minnesota.

    According to the report, Thirteen-year-old Abby Zuis was holding her Note 7 when she felt a strange burning sensation. She dropped the device which began smoking and melted the protective case. Images of the phone show the typical split body and rectangular burn markings we've seen from other Note 7 phones that have exploded. Thankfully, Miss Zuis was uninjured other than a small burn on her thumb.

    The girl's father explains that they had originally purchased the phone in August and had exchanged it on September 21 in accordance with Samsung's recall of the Note 7. He provided receipts of both transactions to KSTP news.

    A Samsung representative told KSTP "We want to reassure our customers that we take every report seriously and we are engaged with the Zuis family to ensure we are doing everything we can for them and their daughter." They then confirmed that the incident is under investigation.

    This is the second high-profile case of a replacement Note 7 doing the very same thing they were all originally recalled for. A passenger boarding a flight from Lousiville to Baltimore had a similar incident with his Note 7 on Wednesday. An additional report from Taiwan says a replacement Note 7 had exploded.

    800samsung-phone-2.jpg

    Photo courtesy KTSP News

    මුන්ට තිබ්බේ ඕක නවත්තලා ලබන අවුරුද්දේ රිලීස් කරන්න.කොහෙද මේක රිලීස් කරන්න පුදුම හදිස්සියක්නේ තිබ්බේ.දැන් ඉතින් හරි නේ.මෝඩ හරක්.:rofl:
     
    • Like
    Reactions: ruchira55

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113
    mun Meke case eka hinda S8 eka supiri gemak gahanna yanne
    Phone eka 0bezel

    ඒකත් පිපිරුවොත් කොහොමද ආතල් එක.:rofl:note 6 දාන්න තිබ්බ එක 7 කරා iphone කාරයොත් එක්ක එකට එක කරන්න.අන්තිමට නිකන් කිච උන එක විතරයි උනේ.:rofl:මුන් කොයි තරම් මෝඩද.විහින් බ්‍රෑන්ඩ් name එක නැති කරගන්නවා.:rofl:.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113
    EMINƎM;20772305 said:
    ඇත්තද බන් ? කාගෙහරි ගොන් ආතල් එකක්ද දන්නේ නෑ

    දැනට දෙකක් පුපුරලා.සමහර replacement කරපු ෆෝන්ස් වල ඉක්මනට බැටරි බහිනවලු,රත් වෙනවලු කේස් ගොඩයි.:baffled:

    http://www.phonearena.com/news/Repl...Taiwan-while-user-was-walking-her-dog_id86347

    http://www.telegraph.co.uk/technolo...7-replacement-phones-are-overheating-reports/

    http://time.com/4521104/samsung-galaxy-note-7-recall-problems/
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඒකත් පිපිරුවොත් කොහොමද ආතල් එක.:rofl:note 6 දාන්න තිබ්බ එක 7 කරා iphone කාරයොත් එක්ක එකට එක කරන්න.අන්තිමට නිකන් කිච උන එක විතරයි උනේ.:rofl:මුන් කොයි තරම් මෝඩද.විහින් බ්‍රෑන්ඩ් name එක නැති කරගන්නවා.:rofl:.

    Samsung නැති වෙන් නෑ බං ලෙසියකට.:P
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    ඒකත් පිපිරුවොත් කොහොමද ආතල් එක.:rofl:note 6 දාන්න තිබ්බ එක 7 කරා iphone කාරයොත් එක්ක එකට එක කරන්න.අන්තිමට නිකන් කිච උන එක විතරයි උනේ.:rofl:මුන් කොයි තරම් මෝඩද.විහින් බ්‍රෑන්ඩ් name එක නැති කරගන්නවා.:rofl:.

    iphone කාරයොත් ඒකම තමයි කරන්නෙ දැන් උන්ගෙ 6s එක පුපුරනව

    http://www.technobuffalo.com/2016/10/07/iphone-6-plus-fire-explosion/

    https://www.yahoo.com/tech/iphone-explodes-catches-fire-student-back-pocket-131642093.html
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Samsung ලාගේ හොදම series එක තමයි Note series එක. හොදටම උන් හොදටම කෙලව ගත්තා මේ Note 7 කේස් එක නිසා. පුදුම හදිස්සියක් තියෙන්නේ මුන්ට. හදිස්සිය නිසාම Brand Name එකටත් කෙලව ගත්තා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113
    Samsung ලාගේ හොදම series එක තමයි Note series එක. හොදටම උන් හොදටම කෙලව ගත්තා මේ Note 7 කේස් එක නිසා. පුදුම හදිස්සියක් තියෙන්නේ මුන්ට. හදිස්සිය නිසාම Brand Name එකටත් කෙලව ගත්තා

    :yes:අන්න උබට තේරුනා..
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    note 7 දැන් කීයක් පිපුරුවද?වාහනෙකුත් ගිණි අරං.ලොකුම විහිලුව තමා replacement කරපු ඒවත් පුපුරන එක.

    Galaxy S7 + S7 Edge එහෙමත් පුපුරල නෑ :P:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113
    Galaxy S7 + S7 Edge එහෙමත් පුපුරල නෑ :P:P

    පුපුරලා කියලා තිබ්බා බන් කොහේ හරි.ඒවානම් ඉතින් බොරු වෙන්න ඇති.:yes:
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    පුපුරලා කියලා තිබ්බා බන් කොහේ හරි.ඒවානම් ඉතින් බොරු වෙන්න ඇති.:yes:

    එස් 7 එජ් එක නම් මාර කොලිටි බන් යාළුවෙක් ලග තියෙනව :dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,741
    9,423
    113
    එස් 7 එජ් එක නම් මාර කොලිටි බන් යාළුවෙක් ලග තියෙනව :dull:

    :yes:කැමරා කොලටි,බැටරි ලයිෆ් එහෙම සුපිරි.මාත් ගන්න ඉන්නේ එකක්.:D
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    :yes:කැමරා කොලටි,බැටරි ලයිෆ් එහෙම සුපිරි.මාත් ගන්න ඉන්නේ එකක්.:D

    ඔව් බන් front එක එහෙම එලටම තියෙනව. පට්ට ලුක්