Philippine PayPal Withdrawal Issue to HNB NEW DEBIT CARD

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, Mama old HNB card eka remove karala new debit card eka add kala mage Philipine PayPal ekata. Den withdraw karaddi error ekak enawa "Internal Server Error" kiyala.
    Eth thamath old Commercial Card ekata withdraw karanna puluwan?

    HNB eken dena new cards PayPal eken block karalada? :angry: :angry:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Incognito window/private browser window එකකින් ගිහින් බලන්න. ;)
    try another browser
    mobile app එකෙන් try කරන්න.

    ඕක internal server error එකක් නේ. card අව්ලක් වෙන්න බෑ.
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    online trans. active කරන නැතිව කොහොමද add කරන්නේ.. :rofl:
    සමහර වෙලාවට කෝල් සෙන්ටර් එකේ උන් ඕක දවසකට ඇක්ටිව් කරනවා
    එතකොට ඇඩ් කරපු වෙලාවෙ වැඩ කලාට පස්සෙ දවසේ ආයෙ වැඩ නැහැ බන් :)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සමහර වෙලාවට කෝල් සෙන්ටර් එකේ උන් ඕක දවසකට ඇක්ටිව් කරනවා
    එතකොට ඇඩ් කරපු වෙලාවෙ වැඩ කලාට පස්සෙ දවසේ ආයෙ වැඩ නැහැ බන් :)

    Na machan card eka nam online transaction walata full active. PayPal eke case ekak wage..
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Incognito window/private browser window එකකින් ගිහින් බලන්න. ;)
    try another browser
    mobile app එකෙන් try කරන්න.

    ඕක internal server error එකක් නේ. card අව්ලක් වෙන්න බෑ.

    Mama try karannam macahn, Eth combank ekata e account ekenma withdraw karanna puluwan, new card ekata thama lede
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    lagadith kawru hari oya error ekama awilla thread ekak dala thibba hadagaththada danna
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සමහර වෙලාවට කෝල් සෙන්ටර් එකේ උන් ඕක දවසකට ඇක්ටිව් කරනවා
    එතකොට ඇඩ් කරපු වෙලාවෙ වැඩ කලාට පස්සෙ දවසේ ආයෙ වැඩ නැහැ බන් :)

    :no: active කරන්න ඕනේ කොච්චාර කාලෙකටද කියල අහන්නේ. hnb නම් එහෙමයි.:dull:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :no: active කරන්න ඕනේ කොච්චාර කාලෙකටද කියල අහන්නේ. hnb නම් එහෙමයි.:dull:
    හරි ඉතින් ඕකට රන්ඩු වෙන්න ඕන නැහැ :rofl:
    මමත් HNB තමා :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    Dear Valued Customer, we regret to inform that there will be a service outage from 2.00am to 5.00am on 9/10/2016 that may affect the usage of your card.