අධ්‍යාපනය සදහා 2017 වසරේ 6%..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අධ්‍යාපනය සදහා 2017 වසරේ 6%..?

    විසර්ජන කෙටුම්පත ගැසට් කර තිබේ.
    ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් දමන්න උත්සාහ කරන ලදි.
    පලක් නැතිබව හැඟුනි.
    අවශ්‍ය අයෙකු වේ නම් සොයාගෙන බලන්න...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2017 වර්ෂයට ආසන්නව ජනාධිපති සදහා දිනකට කෝටි දෙකකි.


    feewr5.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක වුනේ මෙහෙමයි , මුන් 2016 අයවැයෙන් අධ්‍යාපනයට 6% වෙන් කරයි කියල පෙන්නන්න, සංස්කෘතික අමාත්‍යාංශයයි ඒකේ සම්පත් සේරමයි ඔක්කොම අධ්‍යාපන අමාත්යංශය එක්ක ඒකාබද්ධ කරා .. එහෙම කරලා තමා 6% පෙන්නුවේ , එත් එහෙම කරපු නිසා අධ්‍යාපන අමාත්‍යංශේට වැඩ වැඩි වෙලා හෙන පිස්සුවක් කෙළිය.. ගිය පාර රාජ්‍ය නාට්‍ය උළෙලත් හෙන පිස්සුවක් කෙලිය අධ්‍යාපන අමාත්‍යංශේන්.. පස්සේ නාට්‍යකරුවෝ එකතු වෙලා ඕකට කේස් එක ඇද්ද .. දැන් සංස්කෘතික අමාත්යන්ශේ සම්පත් ටිකක් අධ්‍යාපන එකෙන් වෙන් කරන්න සිද්ධ වෙලා .. ඒක නිසා තමා ඔය වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ , නැතුව දැන් අයින් කරා කිව්වට කලිනුත් 6% ක් තිබ්බේ නෑ !
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එන්න...... මල් පිපිදැයි බලන්න....
    පොන්සිරාට හෙන ගහල අකුලෝලම පල...!!!
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අන්න ඒක තමා මටත් නොතේරුනෙ!
    ඔහොම දේවල් අය වැයට කලින් එලියට දැම්මෙ මොකාද බන්? :eek::shocked:
    meka aya weye thiyana deyak nam wenna be, kaage hari hithaluwak wenna ethi. Adu gaane lanka cnews/enews link ekak wath ne.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Budget ekata issella kohomada umba budget eke eewa danne?

    අන්න ඒක තමා මටත් නොතේරුනෙ!
    ඔහොම දේවල් අය වැයට කලින් එලියට දැම්මෙ මොකාද බන්? :eek::shocked:
    විසර්ජන කෙටුම්පත ගැසට් කර තිබේ.
    ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් දමන්න උත්සාහ කරන ලදි.
    පලක් නැතිබව හැඟුනි.
    අවශ්‍ය අයෙකු වේ නම් සොයාගෙන බලන්න...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕක cnews එකේ තිබුන එකක් බං
    විසර්ජන කෙටුම්පත ගැසට් කර තිබේ.
    ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් දමන්න උත්සාහ කරන ලදි.
    පලක් නැතිබව හැඟුනි.
    අවශ්‍ය අයෙකු වේ නම් සොයාගෙන බලන්න...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    meka aya weye thiyana deyak nam wenna be, kaage hari hithaluwak wenna ethi. Adu gaane lanka cnews/enews link ekak wath ne.
    විසර්ජන කෙටුම්පත ගැසට් කර තිබේ.
    ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් දමන්න උත්සාහ කරන ලදි.
    පලක් නැතිබව හැඟුනි.
    අවශ්‍ය අයෙකු වේ නම් සොයාගෙන බලන්න...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අධ්‍යාපනයට 6% ක් ඕනැ කියල කැ ගහපු නිර්මාල් රංජිත් ජනාධිපතිවරණයෙන් පස්සෙ නිහඩ වුයේ ඉල්ලීම් ඉටුවූ නිසාද?....... ????????
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විසර්ජන කෙටුම්පත ගැසට් කර තිබේ.
    ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් දමන්න උත්සාහ කරන ලදි.
    පලක් නැතිබව හැඟුනි.
    අවශ්‍ය අයෙකු වේ නම් සොයාගෙන බලන්න...

    loku talk denne nethuwa ee wage deyak thiyanawnaam dapanko, magula, anith welawata nam photoshop keeli daagena keegahanawa.