ඉන්දියා විදුලිය ලංකාවට

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපේ එව්වො ගලගුරු එපා කිය කිය එන්නෙ ඕකට තමයි.100% පුනර්ජනනීය විදුලිය තිරසාර පාරිසරික සන්වර්දනය කියල එන්නෙ ඕකටයි ඩීසල් ප්ලාන්ට් ගහන්නයි. අපේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නේ සාම්පූර් ගල් අගුරු ගහපුවාම ලොකේ රත් වෙනවා කියල. ඉන්දියන් කාරයන්ගෙයි තෙල් මාෆියා කාරයන්ගෙයි උගුල් වල අපි එදත් වැටුන හෙටත් වැටෙනවා ඔය සාම්පූර් ගල් අගුරු වලින් නොගැහැව්වොත්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අපේ එව්වො ගලගුරු එපා කිය කිය එන්නෙ ඕකට තමයි.100% පුනර්ජනනීය විදුලිය තිරසාර පාරිසරික සන්වර්දනය කියල එන්නෙ ඕකටයි ඩීසල් ප්ලාන්ට් ගහන්නයි. අපේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නේ සාම්පූර් ගල් අගුරු ගහපුවාම ලොකේ රත් වෙනවා කියල. ඉන්දියන් කාරයන්ගෙයි තෙල් මාෆියා කාරයන්ගෙයි උගුල් වල අපි එදත් වැටුන හෙටත් වැටෙනවා ඔය සාම්පූර් ගල් අගුරු වලින් නොගැහැව්වොත්

    :(
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0

    ගල් අඟුරුත් මාෆියාවක් බන්.. ඕකෙනුත් හොඳට ගහනවා...
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    අපි ස්විච් එක ඔෆ් කරනවා කිව්වම ඉතින් ලෑස්ති වෙයන් උන් කියන ඕනෙම එකක් කරන්න..අර පුටින් යුරෝපය නැටෙව්ව වගේ ගෑස් වලින්..නෑ කමක් නෑ ඉන්ඩියා අපි කළුවරේ ඉන්නං තෑන්ක්ස්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඉතින් යකෝ දුෂණ තියෙනවනම් ඒවා වලක්වන එක නොකර ඒ ආයතන වැහෙන්නම ඇරලා වෙන රටකින් ගන්නා එකද උත්තරේ

    UNP/SLFP mona anduwa thibunath horakan nawaththanna ba.
    :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලන්කාවෙ පලමු ගල අගුරු බලගාරය එන්නෙ තිබ්බෙ 1994 දි මෙගවොට් 900 ක්. නමුත් එදා ඔය පරිසර සන්විදාන හා තෙල් මාෆියා කාරයන්ගෙ ගැටේ කාල සහ පගා කාල ලන්කා ආන්ඩුව තීරනය කරනවා ගලගුරු බලාගරය කල් දාන්න. ඔහොම කල් මරනකොට එනවා දැවැන්ත විදුලි අර්බුදයක් විසදුම ක්ශනිකව ඉදි කල හැකි ඩීසල් බලාගාර . ආන්ඩුව හා පුදග්ලික අන්ශය මේ කාලෙ 1994 සිට 2011 දක්වා ඩීසල්බලගාර 850MW ඉදිකරනවා අර ගලගුරු බලගාරය වෙනුවට.
    ගල් අගුරු විදුලි ඒකකය සාමන්යෙන් රු 6.00 කට පමන හදන්න පුලුවන් . නමුත් ඩිසල් බලගාර වල වඩාත්ම කාර්යක්ශම නැප්තා සන්වෘතචක්‍රීය බලාගාරයකත් රු 23 ක් පමන යනවා එක ඒකකයක් සදහා. ඩීසල් ගෑස් ටර්බයි රු 50 ටත් අදිකයි ඒ වියදම. හිතන්න 6 ට ගන්න තිබ්බ ඒකකයක් 23 ට අරන් රු 17 ක් පාඩු කරන් අවුරුදු 16 ක් දිව්ව පාඩුව. මේක තමයි ගනන් බලපු විදියට යුද්දෙන් පස්සේ අපේ රටට වෙච්ච ලොකුම මූල්ය පාඩුව.
    අන්තිමට මහින්ද හිරවෙන බව දැනගෙන තීරනය කලා ගලගුරු බලාගාරය ගහන්න කොච්චර කබලක් වුනත් එන චීන ජරාව.දැන් ඔය හදන්න යන සාම්පූර් ගලගුරු බලාගාරෙ ගැහුවෙ නත්නම් ආයෙත් වෙන්නෙ ඕකම තමයි
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ගල් අඟුරුත් මාෆියාවක් බන්.. ඕකෙනුත් හොඳට ගහනවා...

    ගලගුරු මාෆියාව කිව්වෙ ලන්කා කොල් කොම්පැනිය ටෙන්ඩර් වලින් පිට ගලගුරු ගන්න ක්‍රමයේ තිබ්බ දූශන ගැන්. නැතුව ගලගුරු ක්‍රමයේ අවුලක් ගැන නෙමෙයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ එව්වො ගලගුරු එපා කිය කිය එන්නෙ ඕකට තමයි.100% පුනර්ජනනීය විදුලිය තිරසාර පාරිසරික සන්වර්දනය කියල එන්නෙ ඕකටයි ඩීසල් ප්ලාන්ට් ගහන්නයි. අපේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නේ සාම්පූර් ගල් අගුරු ගහපුවාම ලොකේ රත් වෙනවා කියල. ඉන්දියන් කාරයන්ගෙයි තෙල් මාෆියා කාරයන්ගෙයි උගුල් වල අපි එදත් වැටුන හෙටත් වැටෙනවා ඔය සාම්පූර් ගල් අගුරු වලින් නොගැහැව්වොත්

    :sorry::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපේ එව්වො ගලගුරු එපා කිය කිය එන්නෙ ඕකට තමයි.100% පුනර්ජනනීය විදුලිය තිරසාර පාරිසරික සන්වර්දනය කියල එන්නෙ ඕකටයි ඩීසල් ප්ලාන්ට් ගහන්නයි. අපේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නේ සාම්පූර් ගල් අගුරු ගහපුවාම ලොකේ රත් වෙනවා කියල. ඉන්දියන් කාරයන්ගෙයි තෙල් මාෆියා කාරයන්ගෙයි උගුල් වල අපි එදත් වැටුන හෙටත් වැටෙනවා ඔය සාම්පූර් ගල් අගුරු වලින් නොගැහැව්වොත්

    mchn sampur ekath indian ne? matath ube hithapu vidiyata hituna, eth mchn wiki eka baluwama sampur gahanneth inidan joint project ekak vidiyata.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    mchn sampur ekath indian ne? matath ube hithapu vidiyata hituna, eth mchn wiki eka baluwama sampur gahanneth inidan joint project ekak vidiyata.....

    ජොයින්ට් ප්‍රොජෙක්ට් වුණත් ඉන්දියාවට ඕන වෙලාවට සාම්පූර් බලාගාරේ අක්‍රීය කරන්න බැහැනේ. මෙහෙම විදුලිය ගත්තොත් ඉන්දියාවට ඕන වෙලාවක ලංකාවේ ග්‍රිඩ් එකෙන් මෙගාවොට් 500 ක් අයින් කරල දාන්න පුළුවන් වෙනවනේ

    රනිලුයි සිරායි යන්නෙ මේක ඉන්දියන් කොලනියක් කරලා තමා
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mona magulakata da hama thissema dhana dhana indiya wale watenna :no::no:
    owa karan passe indiyawata thawa lankawa kewal karanna puluwan
    etca waling shereamaya puronawa widuliyatat indiyawa math yapenawa
    kachchthiw hari lanka muhude malu allana ekath nithi gatha karanna loku gemak nathi wei owa gawwam passe
    mokada ranil hari wena mokek hitiyath saddyak dammoth currentuth nha etca waling awa shemayatrh nha mehe minissuth kaha ghai nikanma anduwa wate bala lolbioyek nam inne illana eka dila dhai :(:(

    indiyawe paya 24k ekapita current den nha eth wiun apita adhre ta current denna hadhnawa :love::love:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉස්සරහට ප්ලෑන් කරලා තියන ගල් අඟුරු බලාගාරත් ගත්තාම සමස්ථ නිෂ්පාදන ධාරිතාව ලංකාවෙ ඕෆ් පීක් ඉල්ලුමට වඩා වැඩියි.ඒ අතිරික්තය විදුලිබල පද්ධතියට හානි නොවී පිට කරගන්න මෙහෙම ජාලයකට සම්බන්ධ වීම වැදගත්.ලංකාවෙ විදුලිබල නිෂ්පාදනය නියං කාලෙට අඩු වුණොත් ලාබෙට න්‍යෂ්ඨික බලයෙන් නිපදවපු විදුලිය මිළදීගන්න පුළුවන්. :)
     
    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    ගලගුරු මාෆියාව කිව්වෙ ලන්කා කොල් කොම්පැනිය ටෙන්ඩර් වලින් පිට ගලගුරු ගන්න ක්‍රමයේ තිබ්බ දූශන ගැන්. නැතුව ගලගුරු ක්‍රමයේ අවුලක් ගැන නෙමෙයි

    ඒක හරි, අපේ එවුන් එක්ක මොකුත් කරන්න බැහැ හොර කනවමනේ...
    ඒ උනාට දැනට ගල් අඟුරු බලාගාරේ ගහල එකත් එක්කම රිනිවබල් පැත්තෙන් සොලර් ප්‍රමෝට් කරන එක නේද හොඳම...
    මොකෝ ගල් අඟුරු වලත් එමිෂන් ප්‍රශ්න තියනවා සහ එකත් පොඩ්ඩක් හරි පිට රට මත ඩිපෙන්ඩ් වෙන එකක්නේ.. මොකෝ මෙහෙ ගල් අඟුරු මයිනින් කරන නෑනේ..
     
    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    ඉතින් යකෝ දුෂණ තියෙනවනම් ඒවා වලක්වන එක නොකර ඒ ආයතන වැහෙන්නම ඇරලා වෙන රටකින් ගන්නා එකද උත්තරේ

    වලක්වන්න පුලුවන්ද ? චන්ද දාගන්න වැඩ කරන අයට දේසපාලන පත්වීම් දීල ආයතන පුරවගෙන. උන්ව අයිං කලොත් ඒකටත් කෑගහනව. දුසනය අඩු කරන්න පුලුවන් හොදම දේ තමා ඔය කරන්න යන්නෙ.

    එතකොට ඔය කේබල් ඉන්දියන් සල්ලිවලින් එළනවද? විදුලිය වගේ සංවේදී දේකටත් ඉන්දියාවෙන් යැපෙන්න වෙන එක හරිද?

    අපරාදෙනේ මහින්ද නොරොච්චෝලේ එහෙම හැදුවේ ඉන්දියාවෙන් ලේසියෙන් ම විදුලිය ගන්න පුළුවන්කම තියෙද්දී
    :lol:

    හැම රටක්ම හැම දේකටම තවත් රටවල් වලිං යැපෙනව තමා. තේරුං ගන්න අපි ඉන්නෙ රජකාලෙ නෙමේ. රට වටේට තාප්ප බැදගෙන රටට ඕනෙ සේරම රට ඇතුලෙ හදාගෙනම රටක් කරන්න බෑ. හැම රටක්ම තමන්ගෙ රටේ නිස්පාදනය කරන්න අමාරු දේවල් වලට වෙන රටවලිං යැපෙනව. ඇමරිකාව ඉලෙක්ට්රොනික් බඩු වලට චීනෙන් යැපෙනව වගේ.

    ඒවා ඇත්ත උනාට ඉන්දියාව වගේ රටක් එක්ක ඔය වගේ ඩීල් එකකට යන භයානකයි..වෙන ක්‍රම මාර්ගයෙන් විදුලි බල මණ්ඩලේ තියන ඔය යටි මදි ගැහිලි නවත්තල ඕනනම් මණ්ඩලේ හන්සිම කරලා දම්මහැකි සොලර් පැනල් හරියල යොදා ගත්තොත්... ඉන්දියන්කාරයෝ කිසි කොලිටියක් තියන මිනිස්සුද බන්.. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි පස්සේ...

    මොකක්ද බයානක කම ? ඉන්දියාව කරන්ට් එක දිල රටෙන් කැැල්ලක් ඉල්ලයි කියලද ? එතකොට තෙල් වලට අරාබි රටවල් වලිං යැපෙන එකත් බයානකයිනෙ ? කොහොමද ගැහැලි නවත්තන්නෙ ? නවත්තන්න හදද්දි උන් වර්ජනය කරනව. උන් වර්ජනය කලාම මිනිස්සු ආන්ඩුවට බනිනව.

    ඔව් ඔව් ඉන්දියාව ගොම්බෙටි එහෙම වේලලා අපිටත් එක්ක සෑහෙන්න බලශක්තිය නිපදවනවනේ....
    අනේ ගොනෝ දූෂණ තියෙනවනම් ඒව අවම කරනව වෙනුවට කැකිල්ලේ තීන්දු අරන් හරියනවද?

    උඩ උත්තර දීල තියෙන්නෙ මෙකට