ජපානයේ රැකියාවකට යන ආකාරය

nethdeco

Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ජපානයේ රැකියාවකට යන ආකාරය

    මේ post එක දන්නේ ලංකාවේ කොල්ලොන්ගෙන් ගාන කපලා ජපානෙට ගෙනහල්ල අතහරින agency කරන වැඩේම තනියම කර ගන්නනේ කොහොමද කයන්න ඕන නිසා. පොඩ්ඩක් හොයල බැලුවම ගොඩක් වැඩ තනියම කර ගන්න පුළුවන්

    අනික තම මේක අවුරුදු දෙකක commitement එකක් , එක කරන්න බේරී නම් වැඩේ අතහරින එක තම හොද

    අද මම කතා කරන්නේ ජපානයේ යන ආකාරය. දැන් මේක බලල මගෙන් ජපානයට ගෙන්න ගන්න කියල කියන්න එපා.

    මුලින්ම බලමු අපි ජපානයට එන්න හේතුව ,

    1) හොද ගානක් ගෙවන රක්සවක් කරන්න
    2) වාහන business එකක් පටන් ගන්න
    3) ලංකාවෙන් පනින්න්න

    සාමාන්යෙන් ලංකාවෙන් ජපානයට එන විදි අපි දෙන බලමු.

    1) Student visa අරන් ඇවිත් නතර වෙන කටිඉය
    2) JICA training ඇවිත් නතර වෙන කට්ටිය
    3) business විස අරන් එන සෙට් එක
    4) Government Officer විදිහට ඇවිත් නතර වෙන කට්ටිය

    අද මම කියන්නම් තනියෙම කාටවත් සල්ලි නොගෙවා තනියම student visa අරගෙන ජපානයට එන විදිහ

    මුලින්ම කියන්න ඕන මේක අවුරුද්දක් විතර යන process එකක්. එහෙම නැතුව කරනවවනම් visa හදල දෙන institute එකකට ගිහින් කරගන්න පුළුවන් . නමුත් ලක්ෂ 10-15 යනවා .

    1) ස්ටුදෙන්ට් විස ගන්න පුළුවන් ක්‍රම 3ක් තියනව . ජපන් භාෂාව උගන්වන පාසලකට , විශ්වවිද්‍යාලයකට , එහෙමත් නෙත්නම් තාක්ෂණික ආයතනයකට .

    ජපන් භාෂාව උගන්වන පාසලකට - Japanese language school
    විශ්වවිද්‍යාලයකට - Univesity or Daigaku
    තාක්ෂණික ආයතනයකට - senmon gakko, technical college/Vocational training institute

    2) එලගට අවශ්‍ය දේ තමා උනන්දුව. ඒ කියන්නේ මහන්ස්හි වෙලා ලංකාව ඇතුලේ ජපන් භාෂාව ඉගෙන ගැනීම. මේක කොළොඹ තියන සසකවා ආයතනයේ කරන්න පුළුවන්. මුලික පාටමාලාව ඉවර කරලා JLPT (Japanese-Language Proficiency Test - 日本語能力試験) N5 සමත් වෙන්න ඕන. ඕක කලට පස්සේ ජපානයේ තියන ජපන් භාෂාව උගන්වන පාසලකට අයදුම් කරන්න පුළුවන්. සාමාන්යෙන් ඉංග්‍රීසි මාධයෙන් මේ වේදේ කරන්න පුළුවන්.

    3) ජපන් භාෂව උගන්වන පාසලෙන් ලබා ගන්න අයදුම් පත පුරවා යැවූ පසු ඔවුන් ඔබට සහතික පතක් දෙනු ඇත.
    4) මෙම සහතික පත සමග අනෙකුත් අදාල ලියකියවිලි (උප්පැන සහතිකය , වසර 12 පාසැල හැර යාමේ සහතිකය සහ වත්කම පෙන්වීමේ සහතිකය ) .
    5) වත්කම පෙන්වීම සදහා බැංකු ගිණුමක ඇති ලංක්ෂ 25 ක මුදලක් ප්‍රමාණවත් වේ.

    ගෙවීම්

    1) ජපන් භාෂව උගන්වන පාසල හෝ විශ්වවිද්‍යාලයෙන් සහතිකය ලබා ගෙනීමට admisson fee 250000යෙන්
    2) පළමු අද්යන කාර්තුව සදහා 250000 යෙන්
    3) විසා සදහා 10000-25000 LKR
    4) නවතන් සදහා මාස හයකට 30000 X 6 180000 (පසුව ගෙවිය හැක)

    අදායම

    1) අද්‍යාපනය ලබන කාලය තුල සතියට පැය 28 partime jobak කල හැක මසකට 110000-120000 ලබා ගත හැක .

    වසරකට පසුව ජපන් භාෂා ප්‍රවීනත්වය ලබා වෙනත් රැකියාවක් සොයා ගෙනීම අපහසු නැත.

    මේ ක්‍රමය අනුව ආයතනට ණය වී ලබා දෙන මුදලින්ම පමණක් වසරක් ජපානයේ අදයනය කතයුතු කල හැක
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මේ ක්‍රමය අනුව ආයතනට ණය වී ලබා දෙන මුදලින්ම පමණක් වසරක් ජපානයේ අදයනය කතයුතු කල හැක

    ඒ කිව්වේ ?
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මේ ක්‍රමය අනුව ආයතනට ණය වී ලබා දෙන මුදලින්ම පමණක් වසරක් ජපානයේ අදයනය කතයුතු කල හැක

    ඒ කිව්වේ ?

    Mehemai den agency ekata den laksha 10 15 thiyanawane. Eken un apita genath bandana eka witharai karanna. Eka ganin athatama awurudak school fees gewal air ticket eka aragannath puluwan.
    Agency karanna una meeta basuwata passe patta balanna nehe, school fees gewal dennath ehemama ekak thama
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මේ ක්‍රමය අනුව ආයතනට ණය වී ලබා දෙන මුදලින්ම පමණක් වසරක් ජපානයේ අදයනය කතයුතු කල හැක

    ඒ කිව්වේ ?

    Agency ekata den gana e kiyannae ara 10 15 laks walin apita course fee gewala thawa ithuru salli walin air ticket ekath aragena part time ekak hoya ganna kan jeewath wennath puluwan
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    "වසරකට පසුව ජපන් භාෂා ප්‍රවීනත්වය ලබා වෙනත් රැකියාවක් සොයා ගෙනීම අපහසු නැත. "

    එහෙම අවුරුද්දකට පස්සේ ජොබ් දෙන්නේ කොහෙන්ද බන්? ඒකත් N4 ලෙවල් එක ඉවර උනාම.
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    dan godak un japan bn yanne language eka aul ne bn :/

    Language eka goda da ganna puluwan, onakama thiye nam. chinese un innawa thanikara exam okkoma goda dala eth katha kara ganna beri.

    අල මල්ලි;20784745 said:
    "වසරකට පසුව ජපන් භාෂා ප්‍රවීනත්වය ලබා වෙනත් රැකියාවක් සොයා ගෙනීම අපහසු නැත. "

    එහෙම අවුරුද්දකට පස්සේ ජොබ් දෙන්නේ කොහෙන්ද බන්? ඒකත් N4 ලෙවල් එක ඉවර උනාම.

    N4 iwara unahama job denawa kiyala kauda ubata kiuwe LOL. N2 pass wenna ona aduma gane. Kauruth denna nehe hoya ganna ona.

    Jappoth campus out wenna one year thiyala job hunting patan gannawa.

    nethanma technical college ekata gihin mokak hari feild ekak 2 years kalahama diploma ekak ganna puluwan.

    Ehama job karana lankawe un adui. Godak un restaurant wala uyana, import export business karana wage weda thama karanne.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අල මල්ලි;20784745 said:
    "වසරකට පසුව ජපන් භාෂා ප්‍රවීනත්වය ලබා වෙනත් රැකියාවක් සොයා ගෙනීම අපහසු නැත. "

    එහෙම අවුරුද්දකට පස්සේ ජොබ් දෙන්නේ කොහෙන්ද බන්? ඒකත් N4 ලෙවල් එක ඉවර උනාම.

    mehemai lankawey degree ekak tiyenawa nam awuruddak NIHONGO GAKKO
    ekey study karala ilagata SHUSHOKU *(WORKING EKAK) kata yanna puluwan
    ethakota JLPT test ekakth karala tiyenawa nam hodai mokada mehey Company samanyen Japanese Level eka balanawa ekai.

    eath kisima degree ekak nethuwa nam behey WORKING VISA EKAK GANNA ANIWARYENMA 2 years NIHONGO GAKKO E KIYANNEY LANGUAGE SCHOOL gihilla ilagata 2years DAIGAKU(UNIVERCITY) hari SEMMUN GAKKO (TECHNICLE COLLEGE) Hari yannama wenawa WOrkingvisa ekak ganna.

    eath ape lankawe lamai godak iskoley yanney nethuwa job vitarak ma karala visa eka neti karagannawa.

    Japaney goda yanna onenenam

    1.HEMADAMA SCHOOL YANNA ONEY (HODATA PART TIME JOB KARANNATH ONEY)

    2. ISKOLE GIHIN NIDA GANNEY NETIWA JAPANESE TIKA HODATA IGENA GANNA ONEY.

    ANITH DEY THAMAI mey ratata kisima wereddak karanna hoda nehey mokada meka deiiyannge rata(MEHEY INNA AYA EKA DANNAWA EAI EHEMA KIYANNEY KIYALA).mehey japan minissu salli hamba karanna puduma dukak vidinney.kawadawath e salli walata horawedak karanna hoda nehey machanla.

    HODIN HITIYOTH HODATA GODA YANNA PULUWAN RATAK MEKA
     
    Oka etha. Hebai oya deiyannge rate kella nam dan inna young ewun ganan ganne nehe. Eth ape eun gen bagayak karanna maha charter weda.

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    N4 iwara unahama job denawa kiyala kauda ubata kiuwe LOL. N2 pass wenna ona aduma gane. Kauruth denna nehe hoya ganna ona.

    Jappoth campus out wenna one year thiyala job hunting patan gannawa.

    nethanma technical college ekata gihin mokak hari feild ekak 2 years kalahama diploma ekak ganna puluwan.

    Ehama job karana lankawe un adui. Godak un restaurant wala uyana, import export business karana wage weda thama karanne.

    ඇයි ඔය කියල තියෙන්නේ අවුරුද්දකට පස්සේ ජොබක් හොයාගන්න පුළුවන් කියල. ඒක නිසා ඇහුවේ.
    ජපන් භාෂාව නැතුව working visa එකක් ගන්නම බැරිද?
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    අල මල්ලි;20785115 said:
    ඇයි ඔය කියල තියෙන්නේ අවුරුද්දකට පස්සේ ජොබක් හොයාගන්න පුළුවන් කියල. ඒක නිසා ඇහුවේ.
    ජපන් භාෂාව නැතුව working visa එකක් ගන්නම බැරිද?

    puluwan. Ubata mokak hari patta skill ekak thiyenna ona, Japanese company ekakin ubawa gannawanam visa eka denawa.
    Ubata English language degree ekak wage thiyanwanam JET program kiyala ekak thiyanawa, eka through english teaching job ekakata apply karanna puluwan.

    me link eka balapan

    https://jobs.gaijinpot.com/job/index/overseas_application/1/orderby/latest/lang/en

    Thawa ubata company ekakin offer ekak thibboth un visa okkoma hadala thiyanawa. Ehama qualification tiyanawanam mechara charter wenna ona nehe ban. :rolleyes: