හිරු CIA එකේ පෙන්නපු supplement එක මොකද්ද, කොහෙ සීන් එක&#3

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    හිරු CIA එකේ පෙන්නපු supplement එක මොකද්ද, කොහෙ සීන් එක&#3

    මචං අද හිරු CIA එකේ expire වෙච්ච supplement ආයේ ඉස්සරහට තියෙන දවස් දාලා විකුණන සීන් එකක් පෙන්නුවා. කොහෙ සීන් එකද්ද ? supplement එක මොකද්ද ? උඹල දන්නවද ? :eek::eek::eek:
     

    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    known_memes_drawn_by_me_rageman_cry_face_by_zcoogerchannel-d4wf89g.png


    කවීශෙක් ගැන කියවන්නෙ නැතිව අපි ගැනත් බැලුවහම තොපිට හෙනගහනවද යකූ ... @%^&%#*
     

    moon89

    Member
    Oct 12, 2016
    24
    2
    0
    ado matath kari seen ekak una yaaluwek gen suppliment ekak gaththa....mama echchra suppliment gana danneth na.... danata aurudu dekak withara wenawa aragena.......mama gaththa kale beela dan mata choo bara danenneth na bn... side effect wkakda koheda...... suppliment gannawanam.....goverment registered gym ekakin ganin.... un waga kiyanawa suppliment walata danna tharamin....