කාටද මතක ඉස්සර සිරස ටීවි එකේ සිංහල සිංදුවකට ලස්සන විශුවල් එකක් දාලා තිබ්බා.
සිංදුව:තව දිනක් ගෙවුනා
වීඩියෝ එකේ කතාව: ඉන්ග්ලිශ් නලු නිලියො ඉන්න එකක්. යුධ භටයකුයි කුමාරකාවකුයි හිටියෙ. මිදිවතු එහෙමත් තිබ්බා. ජීවිතේ බලාපොරොත්තු හා අහිමිවීම් මැදින් යන හුදෙකලාවක් දැනෙන එකක්. ස්ලීපින් ටුගෙද තිබුනා.
මෙන්න සින්දුව. මෙක නෙවෙයි හොයන විඩියෝ එක