බුදු_පිළිමයට_කකුල_තියන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    බුදු_පිළිමයට_කකුල_තියන්

    Cristiano Ronaldo බුදු පිළිමයට කකුල තියන්

    https://www.facebook.com/Cristiano/...81221197163/10154734707757164/?type=3&theater

    bRlCQGe.jpg
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඕක නෙමේ බන් , මම ලංකාවේම දැකල තියෙනවා සමහර හෝටෙල්ස් වල swimming pool ලග බුදු පිළිම තියල තියෙනවා .එතන ඉතින් සුද්දියෝ swimming suits ඇදන් ඉන්නේ.ඔය වගේ හෝටල් වල management එකට බලකරන්න ඕනේ ඔය වගේ ආගමික දේවල් ඔය වගේ තැන වල නොතියන්න වග බලාගන්න.එක ඉතින් සංචාරක සහ ආගමික කටයුතු අංශ වල වැඩක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    oyagwage ewa kochara thiyanwada.balapan badboy 2 eka eke eeta eaha thawa godak wala wala room deco keranna budupilima aragena thhiyanwa dakala nadda

    දැකලා තියෙනවා මචන් හැබැයි ඒවා කකුලෙන් පාගගෙන ඉන්නවා කලාතුරකින් තමයි දකින්නේ.

    apaye yanne kohomda kiyapanko buddamata anuwa

    ආපායේ යනවද නැද්ද තීරණය වෙන්නේ චුති සිතට අනුරූපව. අපේ සමාජයේ ඉන්න ගොඩක් අය මැරුනට පස්සේ කොහොමත් සතර අපායට තමයි යන්නේ. එතනත් නිරය මහ ගෙදර වගේලු. ඔය සිද්දිය අපායට යන්න හේතුවක් නොවෙන්න පුළුවන්, ඒත් මොකක් හරි හේතුවකට අපායේ ගියොත් නඩු අහන්නේ මේවාත් මතක් කරලා බව අමතක කරන්න එපා. අනික මේක රොනාල්ඩෝ නොදැනුවත් කමට කරපු දෙයකුත් නෙවෙයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    budu dahame kianne thamange hitha gana wimasiliwath wenna kiala, ronaldo ge hitha gana nevei, thaman ge hitha gana.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    budu dahame kianne thamange hitha gana wimasiliwath wenna kiala, ronaldo ge hitha gana nevei, thaman ge hitha gana.

    එදා දුටු ගැමුණු රජ්ජුරුවො, එලාරෙගේ හිත ගැන නොහිතා තමන්ගේ හිත ගැන හිත හිත හිටියා නම් අද ලංකාවේ බුද්ධාගම නැති වෙන්න තිබ්බා.

    රොනාල්ඩෝ ඔය වැඩේ ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික නායකයෙකුට කරොත් මොන වගේ දෙයක් වේවිද කියලා උබට හිතා ගන්න පුළුවන්ද? බුද්ධ දර්ශනයේ තියෙන අවිහිංසාවාදය ගැන දන්න එකා බුදු දහමට එලව එලව අපහාස කරනවා.

    photoshop faild

    මචන් ඕක දාල තියෙන්නේ රොනාල්ඩෝගේ ඔෆීශියල් ෆෑන් පේජ් එකේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එදා දුටු ගැමුණු රජ්ජුරුවො, එලාරෙගේ හිත ගැන නොහිතා තමන්ගේ හිත ගැන හිත හිත හිටියා නම් අද ලංකාවේ බුද්ධාගම නැති වෙන්න තිබ්බා.

    රොනාල්ඩෝ ඔය වැඩේ ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික නායකයෙකුට කරොත් මොන වගේ දෙයක් වේවිද කියලා උබට හිතා ගන්න පුළුවන්ද? බුද්ධ දර්ශනයේ තියෙන අවිහිංසාවාදය ගැන දන්න එකා බුදු දහමට එලව එලව අපහාස කරනවා.
    ක්‍රිස්තියානි නායකයෙක්ට එකෙම කරානන්න් මුකුත් වෙන්නෙ නෑ. උන්ට ගානක්වත් නෑ. යුරෝපෙ ඉන්න බහුතරයක් නිර් ආගමිකයි. උන්ගෙ පල්ලි යන එවුන් ඉන්නෙ අතලොස්සයි. ලංකාවෙ උන් වගේ ආගම් බදාගෙන දගලන්නෙ නෑ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    oyagwage ewa kochara thiyanwada.balapan badboy 2 eka eke eeta eaha thawa godak wala wala room deco keranna budupilima aragena thhiyanwa dakala nadda

    බලපන් ලංකාවේ ඉදගෙන උබලා වගේ දේශ ද්‍රෝහියෝ මේවගේ කථා කියන කොට, ඉන්දියාවේ උන් මේක වැරදියි කියලා තියෙන හැටි, ඌට තව ඉන්දියාවේ උන් ලයිකුත් දීලා තියෙනවා. ඉන්දියාවේ ගොඩක් උන් බෞද්ධ නෙවෙයි, නමුත් උන්ට තමන්ගේ රට ගැන කැක්කුමක් තියෙනවා. උන් කැමති නෑ තමන්ගේ රටේ හිටපු පූජනීය චරිත වලට පිටින් මිනිස්සු ඇවිත් අපහාස කරනවට (මම මේ කියන්නේ තමිල් නාඩු උන් ගැන නෙවෙයි, උන් වෙනම ජාතියක්) ඒකට උබලා මහා ලොකු බෞද්ධ, නමුත් බුදු හාමුදුරුට අපහාසයක් වෙනකොට ඒක හෙළා දකිනවා නෙවෙයි, ඒක සාධාරණීය කරන්න හදනවා. :angry:

    2nTzn64.png

    cKerpit.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ක්‍රිස්තියානි නායකයෙක්ට එකෙම කරානන්න් මුකුත් වෙන්නෙ නෑ. උන්ට ගානක්වත් නෑ. යුරෝපෙ ඉන්න බහුතරයක් නිර් ආගමිකයි. උන්ගෙ පල්ලි යන එවුන් ඉන්නෙ අතලොස්සයි. ලංකාවෙ උන් වගේ ආගම් බදාගෙන දගලන්නෙ නෑ.

    ඔව් ඒක හින්දා වෙන්න ඇති ලෝකේ ගෝලාකාරයි කියපු ගැලිලියෝ ගැලිලිව මරලා දැම්මේ.
    උබ කියන කතාවේ කොටසකට මම එකඟයි. ගොඩක් ක්‍රිස්තියානි මිනිස්සු ආගමේ තියෙන දේවල් වල සත්‍ය තත්වය අවබෝධ කරගෙන, ආගමට අභියෝග නොකර. ආගම උප්පැන්නට විතරක් සීමා කරලා, ආගමික උත්සව වලිදි හොඳට කාලා බීලා සතුටින් ඒවා සමරලා ජීවත්වෙන්න පුරුදු වෙලා තියෙනවා.

    ඔය නිර්ආගමික කතාව කියන්නේ තමන්ගේ ආගම හදවතින්ම අදහලා ඒවා බොරුයි කියලා තමන්ට තේරුන දා කර කියාගන්න දෙයක් නැතූව, තමන්ගේ ආගමටත් වෛර කරන, වෙන ආගමකට යන්නත් අකමැතිව උපරිමේටම රිද්ද ගත්තු එවුන්.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඔවා එච්චර් දේවල් නෙමෙයි යකො. xxx වලත් බුදුපිලිම තියනකොට, රොනල්ඩො කකුල තියන් ඉන්නේ ස්කල්ප්චර් එකක..

    NGihT0.png

    TrickySpa -Trinity Claire (Can We Make This Fast) NEW July 30, 2014
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    article-2645330-1E6139F600000578-313_964x721.jpg

    තොපි වගේ හරක් හිටියනම් බ්‍රසීලයේ මෙලහට මූගේ බෙල්ල කපලා

    53a1116cec696_-_cos-cristo-redentor-selfie-de.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් ඒක හින්දා වෙන්න ඇති ලෝකේ ගෝලාකාරයි කියපු ගැලිලියෝ ගැලිලිව මරලා දැම්මේ.
    උබ කියන කතාවේ කොටසකට මම එකඟයි. ගොඩක් ක්‍රිස්තියානි මිනිස්සු ආගමේ තියෙන දේවල් වල සත්‍ය තත්වය අවබෝධ කරගෙන, ආගමට අභියෝග නොකර. ආගම උප්පැන්නට විතරක් සීමා කරලා, ආගමික උත්සව වලිදි හොඳට කාලා බීලා සතුටින් ඒවා සමරලා ජීවත්වෙන්න පුරුදු වෙලා තියෙනවා.

    ඔය නිර්ආගමික කතාව කියන්නේ තමන්ගේ ආගම හදවතින්ම අදහලා ඒවා බොරුයි කියලා තමන්ට තේරුන දා කර කියාගන්න දෙයක් නැතූව, තමන්ගේ ආගමටත් වෛර කරන, වෙන ආගමකට යන්නත් අකමැතිව උපරිමේටම රිද්ද ගත්තු එවුන්.
    අනේ හරකො මන් කතා කරන්නෙ අද ගැන මිසක් ගැලීලියෝ හිටපු ගල් යුගේ ගැන නෙමේ. අද යුරෝපෙ පල්ලි වල ගිහින් බලපන්. හිස් ඒව. මිනිසු නිර් ආගමිකයි. ඒත් ලංකාවෙ කතෝලික අය ඉන්නෙත් ටිකයි ඒත් ඉරිද දවස්වල පල්ලි පිරෙන්න සෙනග. පල්ලි විතරක් නෙමේ හැම අගමක්ම ඔහොමයි ලංකාවෙ. මිනිස්සු ගෝත්‍රිකයි තාමත්. මිනිස්සු නිර් ආගමික වෙලා තියෙන්නෙ බුද්ධිමත් හින්ද. මොකද ලෝකෙ ඔක්කොම ආගම්වල තියෙන්නෙ සුරංගනා කතා. ආගම් පිළිගන්න මෝඩයට තමන්ගෙ ආගමේ සුරංගනා කතාව ඇත්ත අනිත් ඒව බොරු. ඒත් බුද්ධිමත් නිර් ආගමිකයට ඔක්කොම සුරංගනා කතා බොරු.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඔව් ඒක හින්දා වෙන්න ඇති ලෝකේ ගෝලාකාරයි කියපු ගැලිලියෝ ගැලිලිව මරලා දැම්මේ.
    උබ කියන කතාවේ කොටසකට මම එකඟයි. ගොඩක් ක්‍රිස්තියානි මිනිස්සු ආගමේ තියෙන දේවල් වල සත්‍ය තත්වය අවබෝධ කරගෙන, ආගමට අභියෝග නොකර. ආගම උප්පැන්නට විතරක් සීමා කරලා, ආගමික උත්සව වලිදි හොඳට කාලා බීලා සතුටින් ඒවා සමරලා ජීවත්වෙන්න පුරුදු වෙලා තියෙනවා.

    ඔය නිර්ආගමික කතාව කියන්නේ තමන්ගේ ආගම හදවතින්ම අදහලා ඒවා බොරුයි කියලා තමන්ට තේරුන දා කර කියාගන්න දෙයක් නැතූව, තමන්ගේ ආගමටත් වෛර කරන, වෙන ආගමකට යන්නත් අකමැතිව උපරිමේටම රිද්ද ගත්තු එවුන්.

    ආගම ඔලුවට ගන්න එපා බන්. රොනල්ඩො කකුල තියන් ඉන්නේ උබයි කේන්ති අරන් ඉන්නේ. අනුන්ගේ වැරදි වලට තමන් කේන්ති ගන්න එක හරියට වහ බොනවා වගේ වැඩක්. තෙරුමක් නැනේ.. ඔනා තරම් ඉන්ග්‍රිසි ෆිල්ම්වල තියනවා පල්ලි ඇතුලේ වෙඩි තියාගෙන පිලිම කඩලා දාලා ෆයිට් යන සීන්. ලන්කාවේ කොහොමද පන්සලක් ඇතුලේ වෙඩි තියාගන්න සීන් එකක් ෆිල්ම් එකකට දැම්මොත්..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0

    ඔවන් විල්සන් ජැකී චැන් මේ රගපාන මේ මූවී එක බලපන්. කෙලගන්නේ පල්ලියක් ඇතුලේ. පිලිම කුඩු. ලන්කාවේ පන්සලක් මේකට ගත්තනම්, රැගුම් පාලක මන්ඩලය වටලලා ස්වාමින් වහන්සේලා..
    ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලැස්ති වෙන්න එපා බන්.. එහෙම උන්ට ඇත්ත ලොකේ කියන්නේ මුස්ලිම් උන් කියලා. ඒ තත්වෙට වැටෙන්න එපා.