Logan - Official Trailer [Hugh Jackman /X-Men Movie]

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ශික් මාර දුකයි බන්. උබ කියපු එක හරි බන් ඒත් මිනිහට තාම ඒ charactor එකෙන් අයින් වෙන්න තරම් නම් අව්ලක් නම් පේන්න නෑ
    ඊට පස්සේ මොකා ඒවිද දන්නේ නෑ. ඒ charactor එකත් සවුත්තු වෙලා යාවී

    pora interview ekakadi kiwwa porata dan amaruilu oya character ekata hari yana daily workouts ehema karanna. eelanga wolverine movie ekak aye awoth enne 2020n passe wage ne. etakota pora kohomath wayasa wadi character ekata.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆිල්ම් එකෙ ඩිරෙක්ටර් වෙනස් උනත් කැරැක්ටර් එක වෙනස් උනෙ නැත්තෙ ඒ චරිතෙට හරි යන එකෙක් නැති නිසා වෙන්න ඇති මචං .වෙන ෆිල්ම් වල ඩිරෙක්ටර් වෙනස් වෙද්දි බොහො දුරට කැරැක්ටර් එක වෙනස් වෙනවා. එහෙම නැත්තම් එකම ඩිරෙක්ටර් කැරැක්ටර්ස් වෙනස් කරනවා. ඔය සුපර්මැන්,බැට්මැන්, ස්පයිඩර් මැන් සෙරම ඒ වගෙ නෙ. අයර්න් මැන් විතරයි රැකිලා ඉන්නෙ. එකෙ ඉතිං උගෙ ඇක්ටින් වලට වැඩිය අයර්න් සූට් එකෙ ගැජට්ස් නෙ ප්‍රධාන වෙන්නෙ. එක නිසා ඌ මාරු උනත් බලපෑමක් නැති වෙයි. එත් මෙ කැරැක්ටර් එකට රිප්ලෙස්මන්ට් එකක් මන් නම් තම දැකලා නැහැ .

    වුල්වරින්ගේ කැරැක්ටර් එකට ජැක්මන්ට ඇරෙන්න වෙන කාවත් රිප්ලේස් කරලා වැඩක් නෑ බන් ඇන්ඩ් වෙන කාවත් හරියන්නෙත් නෑ.
    අවුරුදු 16 තිස්සේ අපේ හිත් වල කාවැදිලා තියෙන්නේ ජැක්මන්ව.
    දෙවියෝ ඇවිල්ලා වුල්වරින් කැරැක්ටර් එක කරත් වැඩක් නෑ මැච් වෙන්නේ නෑ.

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    වුල්වරින්ගේ කැරැක්ටර් එකට ජැක්මන්ට ඇරෙන්න වෙන කාවත් රිප්ලේස් කරලා වැඩක් නෑ බන් ඇන්ඩ් වෙන කාවත් හරියන්නෙත් නෑ.
    අවුරුදු 16 තිස්සේ අපේ හිත් වල කාවැදිලා තියෙන්නේ ජැක්මන්ව.
    දෙවියෝ ඇවිල්ලා වුල්වරින් කැරැක්ටර් එක කරත් වැඩක් නෑ මැච් වෙන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    වුල්වරින්ගේ කැරැක්ටර් එකට ජැක්මන්ට ඇරෙන්න වෙන කාවත් රිප්ලේස් කරලා වැඩක් නෑ බන් ඇන්ඩ් වෙන කාවත් හරියන්නෙත් නෑ.
    අවුරුදු 16 තිස්සේ අපේ හිත් වල කාවැදිලා තියෙන්නේ ජැක්මන්ව.
    දෙවියෝ ඇවිල්ලා වුල්වරින් කැරැක්ටර් එක කරත් වැඩක් නෑ මැච් වෙන්නේ නෑ.

    ඔය කතාව බැට්මෑන් චරිතෙට christian bale නැතුව Ben Affleck එනකොට, ජෝකර් ගේ චරිතෙට jared leto එනකොටටත් ම්නිස්සු කිව්ව බන්. ඔය කිසි අවුලක් නැතුව දෙන්නම සෙට් උනේ. ගොඩක් වෙලාවට වුල්වී චරිතෙටත් හොඳ එකෙක් සෙට් වෙයි මොකද ඊළඟ එක එන්න තියෙන්නෙ 2020. වගේ.