Data කපාගන්න වෙලාවේ මේ වැඩේ කරමුද.?
කරන විදිය මේ ලින්ක් එකෙන් බලන්න
කොරියන් කොල්ලො සෙට් එකත් වැඩේ පටන් අරන් මචන්. එලකිරි වගේ කරමු. වැඩේ කරන්නෙ මෙහෙමයි.
https://www.facebook.com/KOREANSIHINAYA/videos/1136548819732237/
මේ විදියට text එක යවන්න..
Hello Google,
This location which is named as " Adams Peak " has to be changed to " Sri Padhaya ". Because it is wrong to be called " Sri Padhaya " as " Adams Peak. " " Adams Peak " is a term used by British during the colonial era to identify " Sri Padhaya " for their simplicity. So we request Google to correct this mistake otherwise it would be a false teaching for the next generations as well.
Thanks.
Last edited:
