mehemai bn , software hardware widihata nam karala kiyanna nan man danne na, multi camera user karala yana event ekak nan vision mixer ekak thiyenawa. oken thama serama wada kida tika danne, ubata one karana serama meke thiyenawa poddak balahan..
1. Invoice එකේ Value එකට ද Tax Calculate වෙන්නේ: Yes.
2. එහෙම ගොඩක් ගේනව නම් Under value කරලා නැවට දාන්න තමා නේද බන් වෙන්නේ: Cannot comment on this bro.
3. Plane එකේ 25 kg වගේ නේද ගේන්න පුලුවන්: ehema na. but you have to pay for extra.
4. මචන් 4 දෙනෙක් වගේ ගිහින් දෙක දෙක වගේ ගෙනාවොත් Custom එකෙන් Duty වදී ද
එහෙම ගෙනාවොත් Personal Use කියන්න බැරි ද ?? : yes you can. habai 4 denama nawaththuwoth poddak case wenna puluwan. So be careful. But I dont think it will be an issue.