පැකින් කඩලා කියන එකනේ?![]()
ow used ne.country lock kaduwama i store yanna baida?
පැකින් කඩලා කියන එකනේ?![]()
I පද්මිණී 3 used.?
ඒ කියන්නෙ, උබව 3 දෙනක් පාවිච්චි කරා කියන එකද.?
බය නැතුව පොලීසියෙ ඇන්ට්‍රියක් දාපන් පද්මිණී...


මම හිතුවේ ඇපල් එකෙන් උකපු බඩුවක් වෙන්න ඇති පද්මිණි කියලා.

ipadmini 3 used ekak gattoth aulda?? ara site wela dala tiyana ewa aulda.

මම ගාවත් ඕකක් තියනවා බ්‍රෑන්ඩ් නිව් කියල dialcom එකෙන් දුන්නෙ. ඒ වුනාට ඒක apple website එකේ ගහපුවම previosly used කියල ආව. හැබයි තාම පාවිච්ච් කරනව. එකේ google chrome eke tab 50 ක් open karath කිසි slow එකක් නෑ.![]()
kiyatada gatte..ow ban apple os eka slow wenne nati scene ekak tiyenne..used ekak gattoth aulda????44,000/= tiyanawa shops wela..country lock kadapuwa packing pita

brandnew ganin ban. used ewa ganna epa. mona jaramara karalada kawda danne...![]()