Adam's peak ශ්‍රීපාදය ලෙස වෙනස් කරමු..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Adam's peak ශ්‍රීපාදය ලෙස වෙනස් කරමු..

    ශ්‍රී පාදස්ථානය ( Sri Padaya ) Google Map හි තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලා මේ දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ ගෙනයන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී ඇති අතර අන්තර්ජාලය හරහා ඊට සහභාගි විය හැකි ආකාරය විමසන බොහෝ පිරිසක් ද සිටිනවා.
    මෙය Google Map වෙත ” දැනුම්දීමකින් ” කළ යුතු අතර බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකරන බව පෙනෙන්නට තිබෙනවා.


    Adam’s Peak ‘ශ්‍රී පාදය’ කරන්නේ මෙහෙමයි


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    මචන් මේකේ හරි Sri Padayaද එහෙම නැත්නම් Sri Padhayaද? මේක ඊයෙම කරා :confused:
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් මේකේ හරි Sri Padayaද එහෙම නැත්නම් Sri Padhayaද? මේක ඊයෙම කරා :confused:
    "ශ්‍රී පාය" මහප්‍රාණ නොවන නිසා "Sri Padaya" හරි වෙන්න ඕන මචන්..
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    එතකොට කවුද බන් ශ්‍රී පාදයට Adam’s Peak කියලා නම තිබ්බේ... :baffled: :baffled: :baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල මම FB එකෙත් Post එකක් හදලා share කලා පුලුවන් තරම් share කරමු