Adam’s Peak ‘ශ්‍රී පාදය’ කරන්නේ මෙහෙමයි (VIDEO)

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
Adam’s Peak ‘ශ්‍රී පාදය’ කරන්නේ මෙහෙමයි (VIDEO)


මෙය Google Map වෙත ” දැනුම්දීමකින් ” කළ යුතු අතර බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකරන බව පෙනෙන්නට තිබෙනවා

ශ්‍රී පාදස්ථානය ( Sri Padaya ) Google Map හි තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලා මේ දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ ගෙනයන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී ඇති අතර අන්තර්ජාලය හරහා ඊට සහභාගි විය හැකි ආකාරය විමසන බොහෝ පිරිසක් ද සිටිනවා.

මෙය Google Map වෙත ” දැනුම්දීමකින් ” කළ යුතු අතර බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකරන බව පෙනෙන්නට තිබෙනවා.



Adam’s Peak යන්න Google Map වලින් ඉවත් කොට Sri Padaya යන්න පමණක් එහි තිබීමට සැලැස්වීම හරියටම සිදු කරන ආකාරය පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වනවා. පළමුව ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා gmail හරහා ඔබේ Email ගිණුම Open කරගත යුතුයි.

01. මුලින්ම Google Page එකක් open කරගෙන එහි Google Map search කර open කර ගන්න. Google Map Download කරගෙන තිබේ නම් Google Map open කර ගන්න.

14800098_10208795867271636_349656217_o.jpg


02. දැන් එහි වම්පස ඉහල කෙළවරේ Adam’s Peak ලෙස search කරන්න. එවිට Map එකේ ඔබ Adam’s Peak ලෙස නම් කර ඇති ප්‍රදේශය වෙත රැගෙන යනු ඇති.

14618658_10208795869631695_1341975378_o.jpg


03. දැන් ඔබ Adam’s Peak ලෙස Google Map විසින් හඳුන්වන ස්ථානයට ඔබ රැගෙන ගොස් තිබෙනවා. දැන් නැවත වම්පස ඉහල කුඩා හරස් ඉරි තුන ලඟට ඔබේ Mouse එක ගෙන ආ විට එහි Menu යනුවෙන් දිස්වන ස්ථානය Click කරන්න.

14795917_10208795869511692_1472734642_o.jpg


04. දැන් ඔබට මෙවැනි දිගු Menu වක් ලැබේවි. බලන්න එහි පහල සිට ගත්තම දෙවැන්න. එහි දක්වා තිබෙන්නේ Send Feedback ( යොමුකරන්න ඔබේ දැනුම්දීම ) යනුවෙන්. දැන් එය Click කරන්න.


14795870_10208795867631645_66840502_o.jpg


05. දැන් open වෙලා තියෙන Window Box එකේ ඔබට Google වෙත තොරතුරු දැනුම්දිය හැකි අවස්ථා 4ක් පෙන්නුම් කරනවා. එහි අවසන් දැනුම්දීම Other Feedback කොටසට දැන් පිවිසෙන්න.

14795844_10208795867471641_146701304_o.jpg


එවිට ඔබට Send Feedback නම් අලුත් පිටුවක් Google Map එක මතම Open වෙයි. දැන් එහි මැද ඊතල සලකුණක් සහිත කඩ ඉරි වලින් සමන්විත කොටුව මත Mouse Point එක Click කරන්න

14808111_10208795869671696_1110726935_o.jpg


07. එවිට ලැබෙන කුඩා කහ පාට කොටුව මත Mouse Point එක තබා ඉන් පසුව Google Map හි Adam’s Peak ලෙස නම්කර ඇති ප්‍රදේශය සලකුණු කරන්න

14800227_10208795869471691_1259211738_o.jpg



08. Adam’s Peak යන ප්‍රදේශය නිවැරදිව සලකුණු කිරීමෙන් අනතුරුව කලින් ලැබුන Box එකේ කුඩා කහ පාට කොටුවට දකුණුපසින් කෙලවරේ ඇති Done නැමති Switch එක ඔබන්න. Done යන්න මත Click කළ පමණින් ඔබේ පණිවිඩය Google වෙත ලැබෙන්නේ නැහැ.

09. බලන්න Describe Your issue or share your idea කියන කොටසේ ඔබ දැන් Google වෙත යවන පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කළ යුතුයි.

14803329_10208795869551693_1156160702_o-1.jpg


10. බොහෝ දෙනා පහත පණිවිඩය Google වෙත යවා තිබුණා. එහි දැක්වුණේ ”Adam’s Peak යනුවෙන් ඔබගේ සිතියමෙහි දක්වා ඇති ප්‍රදේශය සත්‍ය ලෙසම හඳුන්වන්නේ ශ්‍රීපාදය ලෙසය. ඊට ආදම්ගේ ස්ථානය යැයි කීම සම්පුර්ණයෙන්ම වැරදි දෙයකි. මෙම ස්ථානය Adam’s Peak යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය අපව යටත් විජිතයක්ව තබා ගෙන සිටි කාලයේ ඔවුන්ගේ පහසුව සඳහායි. එබැවින් මෙම වරද කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමයි මේ.”

පණිවුඩය ඉංග්‍රිසි භාෂාවෙන් සටහන් කිරීමෙන් අනතුරුව ඉහත දැක්වෙන Window එකෙහි Send යන කොටස Click කර එය google වෙත යැවිය යුතුයි.


14808774_10208795867191634_998056771_o-1024x417.jpg


Hello Google,

This location which is named as ” Adams Peak ” has to be changed to ” Sri Padaya “. Because it is wrong to be called ” Sri Padaya ” as ” Adams Peak. ” ” Adams Peak ” is a term used by British during the colonial era to identify ” Sri Padaya ” for their simplicity. So we request Google to correct this mistake otherwise it would be a false teaching for the next generations as well.

Thanks


http://nethnews.lk/article/22565
 
Last edited:

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :rolleyes:

    ඔහොම බැලුවොත් ලංකාවේ නම් වැඩි හරියක් වෙනස් කරන්න වෙනවා නේද..
     
    • Like
    Reactions: nuwa11

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Thanks Mama Send kala
    REP+++

    DONE:yes::yes::yes: _/\_
    _/\_

    :rolleyes:

    ඔහොම බැලුවොත් ලංකාවේ නම් වැඩි හරියක් වෙනස් කරන්න වෙනවා නේද..

    owu ekin eka wenas karamu yaluwa:yes::yes::yes:





    Sri Padaya?:confused: or Sri Pãdaya

    පාදය නෙවේ බන්. ශ්‍රී පාද :confused:

    Sri Pãdaya = No google results

    බම්ප්

    budu saranai
    ela..

    +
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ubala wage moda jathiyak.. loveth
    Ne
    Google eke policies Kodak thiyanawa eken ekak ekaparata Kodak kaattiyak monawahari venasak karand haduwoth eka karanne ne
    Un dannawa meka organise campaign ekek kiyala.
    Kohomath un oka venas karanne ne
    Paw bang ubalata
    Mole kiyala kaladayakwath ne

     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ubala wage moda jathiyak.. loveth
    Ne
    Google eke policies Kodak thiyanawa eken ekak ekaparata Kodak kaattiyak monawahari venasak karand haduwoth eka karanne ne
    Un dannawa meka organise campaign ekek kiyala.
    Kohomath un oka venas karanne ne
    Paw bang ubalata
    Mole kiyala kaladayakwath ne


    wenas karana nokaran eka api bala ganname ubala mokada bumithel waetunu gaeradi wage dagalanne api makkamawenas karanna kiwwe naha


    mole gana urek dakkama kalisam glowan duwana ekek kiwwa eka gana thma duka :eek::eek:
     

    KRDam

    Member
    Feb 23, 2016
    20
    1
    3
    මේ වැඩේ කරන්න දැන් search කරද්දී adam's peak කියල search කරන්න එපා ... "sripadhaya" කියලම type කරල ගනිල්ල .... ("sripadhaya" search count එක හරි වෙන්න)