2017 අයවැය

man4

Member
Jul 14, 2016
16
1
0
දේශපාලන තර්ඩ් එකක් නෙවෙයි

රූපවාහිනී, (ලැප්ටොප්,ඩෙක්ස්ටොප්) පරිගණක දැනට පවතින බද්ද අඩු කරනු හෝ අහෝසි කරනු.
ඉන්ටනෙට් ගාස්තු සන්නිවේදන ගාස්තු අඩු කරනු.

පරිගණක සාමාන්‍ය ජනතාව භාවිතා කරන්නේ 39% ආසන්න අගයකි.
භාවිතා කරපු
පරිගණක ගේන එක නවත්වමු

සුලු අපනයන බෝග, කුරුදු,ගම්මිරිස්,කරුංකා සාධාරණ මිලක් ගෙවනු
කරුංකා වලට ගෙවන ගාන අන්තිමයි. කුරුදු,ගම්මිරිස් ඉක්මනින් පවතින මිල පහල යනව?

Bump එකක් දාගෙන යන්න

සැවොම එක්වෙමු
 
[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි
     
    man4

    Member
    Jul 14, 2016
    16
    1
    0
    දේශපාලන තර්ඩ් එකක් නෙවෙයි macan mama sinhalan damma ban.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි

    ඒකාලේ වගේ බලු කෑමයි පුස් කෑමයි අඩු කලේ කියලා දැන් තමයි තේරෙන්නේ ;);)
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    man4

    Member
    Jul 14, 2016
    16
    1
    0
    reputation_neg.gif
    2017 අයවැය 10-28-2016 01:22 PM hukapiya ponna keriya

    maha loku wirayak :confused: konda pana nati sinhalu........
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි

    :rofl::rofl::rofl:එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ:rofl::rofl::rofl::rofl:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    :rofl::rofl::rofl:එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ:rofl::rofl::rofl::rofl:

    mata kiyanna thiyenne mechcharai......
    mama kathirayakin wath ratata narakak thaamath karala nee.....:oo: