Film Download Help

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Mchnla issara torrent file eka zbigs site ekata upload karala thamai download kale IDM eken.

    But above 1GB file down karanna premium member kenek wenna ona ZBIGS wala.

    mata danaganna ona dan thiyena torrent site monawada.

    IDM through down karanna puluwan wena kramayak without ZBIGS.com

    Ayyalage mallilage help one.:yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයි මචන් ටොරන්ට් වලින් බාන්නෙ නැත්තෙ?
    ටොරන්ට් වලින් ඩවුන් කරන එක ලේසීනෙ බන්.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    slow neda bn.
    IDM dammama 18 mbps wage set wnawa mata.

    මටනම් එහෙම අවුලක් එන්නෙ නෑ බන්,
    මටනම් ඩිරෙක්ට් බානවට වඩා ටිකක් වැඩි ස්පීඩ් එකක් එනව ටොරන්ට් වලින්.
    උඹ සෙටින්ග්ස් එහෙම පොඩ්ඩක් වෙනස් කරල චෙක් කලේ නැද්ද?

    බෑන්ඩ්විඩ්ත් ඇලොකේශන් වැඩි කරපන්.

    rkhTNaN.jpg



    අප්ලෝඩ් වෙන එක කේස් නම් විතරක් අප්ලෝඩ් ස්පීඩ් එක 1kbps කරපන්.

    I16fDY9.jpg