Paint Your Home by Yourself [DIY Guide]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    මිනිස්සු දම්මල ගෙවල් පේන්ට් කරගන්නව කියන එක අතින් කයිට් වෙන වැඩක්.
    රබර් වගෙ අදිනව, හරියට කරන්නෙත් නෑ, පේන්ට් නිකන් නාස්ති කරනව.
    ඒ අතින් බැලුවම ගෙදර ඉන්න අයටම කරගන්න පුළුවන් වැඩක් සහ සෑහෙන
    මුදලක් ඉතිරි කරගන්න පුළුවන් තමන්ම මේ දේවල් කරගත්තම.

    පහුගිය කාලෙ මේ ගැන සෑහෙන්න හොය හොය ඉද්දි මට හම්බුනා
    නීට් එකටම වැඩේ කරගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ටූල් එකක්, ඒ තමයි


    GRACO
    TrueCoat Pro - Cordless & Airless Handheld Paint Sprayer

    truecoatpro-case-18960.jpg


    trucoat-ii-action.jpg


    මේක පොඩ්ඩක් ගාන වැඩියි, හැබැයි එකක් අරන් තියාගත්තට පාඩුවක් වෙන්නෙ නෑ.
    පල්ලෙහ වීඩියො එකෙන් බලන්න මේකෙන් ලේසියෙන්ම පේන්ට් ජොබ් එකක් කරගන්න විදිය.






    PS:
    තව ලංකාවෙ වෙළඳපොළෙ ඉතාම අඩු මිළට ගන්න පුළුවන් පේන්ට් ස්ප්‍රේයර් ටූල් එකක් තියෙනව,
    එකෙන්නම් මේ විදියෙ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරගන්න බෑ. මේ පහළ තියෙන්නෙ ඒක.
    xeQitu4.jpg

     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    paint karanna kalin skim coat putty daala hadanna ona..anith eka oa gun wallin geyak gahanna amarui..roller eka thama hariyanne.mage denuma anuwa kiwe.lankawe ganna tiyena eke hulan control karanna be.adu wedi be
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පට්ට නේ බන් පේන්ට් බස්ලට දෙන ගානෙන් ඕකක් ගන්න පුළුවන් වෙයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    paint karanna kalin skim coat putty daala hadanna ona..anith eka oa gun wallin geyak gahanna amarui..roller eka thama hariyanne.mage denuma anuwa kiwe.lankawe ganna tiyena eke hulan control karanna be.adu wedi be

    umba oya kiyanne labeta thiyena paint zoom wage products gena. ewanam Rs 4000 - Rs5000 wage wenne.
    mama meka use karala balala thamai demme ;)
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    උක්කුං බබා;20844853 said:
    where can we purchase in Sri Lanka ?

    lankawe professional hardware tools wikunana then wala thiyenawa

    පට්ට නේ බන් පේන්ට් බස්ලට දෙන ගානෙන් ඕකක් ගන්න පුළුවන් වෙයි

    exactly, that's the point

    ow bun ubata kiyala wedak ne wage...sry:)

    hehe. meka airless paint sprayer ekak ban