Paint Your Home by Yourself [DIY Guide]

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Rs65,000 wage una. bayawennepa :D

    oka ganna hethuwa thamai ape maha gedara repair karala paint karanna una mata. minissu wawagena kewa mawa. passe mama ganan hadala baladdi athin kite.

    elanga project eka thibbe mage ge paint karana eka, ekata mama meka aragena karagaththa.

    වැඩෙ කොහොමද එලටම උනාද ? උබ කොහෙන්ද ගත්තෙ? rep++
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    වැඩෙ කොහොමද එලටම උනාද ? උබ කොහෙන්ද ගත්තෙ? rep++

    supiriyatama thiyenawa :D meka professional pint sprayer ekak. thawa lankawe deal sites wala wikunanawa nikan paint biththiyata widina ekak, ekanam wedakata ethi magulak newei.

    mama gaththe methanin
    Macksons Paints Lanka
    401A, R.A. De Mel Mawatha,
    Colombo 03
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අපි නම් රෝලර් එකෙන් තමා බන් ගාන්නේ, ඉණිමගවල් ඕනත් නැහැ
    ඕකට පේන්ට් කොච්චරක් පුරවන්න පුළුවන්ද බන්?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    අපි නම් රෝලර් එකෙන් තමා බන් ගාන්නේ, ඉණිමගවල් ඕනත් නැහැ
    ඕකට පේන්ට් කොච්චරක් පුරවන්න පුළුවන්ද බන්?

    roller ekath waradak nae ithin welawa yanawane sahenna. meke water base paints witharai puluwan, enamel paints bae (janel wala gana ewa ehema)

    paint 1L walata poddak adu ganak thamai eka serekata danna puluwan. 1L walin warga adi 200k wage cover karanna puluwan
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    roller ekath waradak nae ithin welawa yanawane sahenna. meke water base paints witharai puluwan, enamel paints bae (janel wala gana ewa ehema)

    paint 1L walata poddak adu ganak thamai eka serekata danna puluwan. 1L walin warga adi 200k wage cover karanna puluwan
    රෝලර් එකේ අවුල මුළු ගාන්න බැරි එක තමා
    ඕකෙන් ඒ සීන් එක නැහැ නෙ බන්, නිකම්ම අස්සට ස්ප්‍රේ කරන්න නෙ තියෙන්නෙ :nerd::shocked:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    රෝලර් එකේ අවුල මුළු ගාන්න බැරි එක තමා
    ඕකෙන් ඒ සීන් එක නැහැ නෙ බන්, නිකම්ම අස්සට ස්ප්‍රේ කරන්න නෙ තියෙන්නෙ :nerd::shocked:

    ow ban weda karana ewun welawa kana hetiyata meken sara bara gala edala danna puluwan.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    xeQitu4.jpg

    ලන්කාවෙ අඩුවට තියෙනව කියල දාල තියෙන එක ගන්න එපා මචන් ඒකෙන් තීන්ත ගාන්න ගියාම පෙරෙනවා, හරි අමරුයි හැලෙන්නේ නැතුව කරන්න අපේ ගමෙත් ඕකක් තියෙනවා රුපියල් 5000ක්ද කොහෙද අපරාදේ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලන්කාවෙ අඩුවට තියෙනව කියල දාල තියෙන එක ගන්න එපා මචන් ඒකෙන් තීන්ත ගාන්න ගියාම පෙරෙනවා, හරි අමරුයි හැලෙන්නේ නැතුව කරන්න අපේ ගමෙත් ඕකක් තියෙනවා රුපියල් 5000ක්ද කොහෙද අපරාදේ
    අපෝ ඔව් ඕක ගන්න එපා
    ඕක නිකම් ගෙදරින් කිලෝමීටරය්ක් ගිහින් අතට රීලා අරන් ඇවිත් කොමඩ් එකට දානවා වගේ:P
    හත් පොලේ ගා ගන්න වෙන්නෙ ඕකෙන්:baffled:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මිනිස්සු දම්මල ගෙවල් පේන්ට් කරගන්නව කියන එක අතින් කයිට් වෙන වැඩක්.
    රබර් වගෙ අදිනව, හරියට කරන්නෙත් නෑ, පේන්ට් නිකන් නාස්ති කරනව.
    ඒ අතින් බැලුවම ගෙදර ඉන්න අයටම කරගන්න පුළුවන් වැඩක් සහ සෑහෙන
    මුදලක් ඉතිරි කරගන්න පුළුවන් තමන්ම මේ දේවල් කරගත්තම.

    පහුගිය කාලෙ මේ ගැන සෑහෙන්න හොය හොය ඉද්දි මට හම්බුනා
    නීට් එකටම වැඩේ කරගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ටූල් එකක්, ඒ තමයි

    GRACO
    TrueCoat Pro - Cordless & Airless Handheld Paint Sprayer

    truecoatpro-case-18960.jpg

    trucoat-ii-action.jpg

    මේක පොඩ්ඩක් ගාන වැඩියි, :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:හැබැයි එකක් අරන් තියාගත්තට පාඩුවක් වෙන්නෙ නෑ.
    පල්ලෙහ වීඩියො එකෙන් බලන්න මේකෙන් ලේසියෙන්ම පේන්ට් ජොබ් එකක් කරගන්න විදිය.

    PS:
    තව ලංකාවෙ වෙළඳපොළෙ ඉතාම අඩු මිළට ගන්න පුළුවන් පේන්ට් ස්ප්‍රේයර් ටූල් එකක් තියෙනව,
    එකෙන්නම් මේ විදියෙ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරගන්න බෑ. මේ පහළ තියෙන්නෙ ඒක.
    xeQitu4.jpg

    Gaana Keeyada Dannawada $425.77
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ ඔව් ඕක ගන්න එපා
    ඕක නිකම් ගෙදරින් කිලෝමීටරය්ක් ගිහින් අතට රීලා අරන් ඇවිත් කොමඩ් එකට දානවා වගේ:P
    හත් පොලේ ගා ගන්න වෙන්නෙ ඕකෙන්:baffled:

    :lol::lol::lol::lol::lol: