Direct link search engine

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
උඹගේද බන් සයිට් එක?
පස්සෙ වෙලාවක ටෙස්ට් කරලා බලන්න ඕන :)
Rep +
 

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    උඹගේද බන් සයිට් එක?
    පස්සෙ වෙලාවක ටෙස්ට් කරලා බලන්න ඕන :)
    Rep +

    මගේ නෙවේ බන් නෙට් එකේ ඉන්නකොට හම්බුනේ :yes: දැන් මම torrent වලින් මොකුත් downld කරන්නේ නේ බන් මේකට ඔක්කොම එනවා. අලුත් games හිටන් එනවා. :P torrent seed කරේ නැත්තම් slow වෙනවනේ බන් මේක තමයි හොදම විසඳුම ඒකට :rolleyes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    tfs+
    මම නමි ටොරන්ටි use කරලම නැහැ.:dull::no:
    Idm downloader ඩිරෙක්ටි තමා..:yes: