My new imagehost site

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    උබෙයි මගෙයි වෙනස අන්න ඒකයි බන්. උබ ඔය සබ්ජෙට් එක ගැන දන්නවද? කියපන් ඉස්සෙල්ලම?

    මම පිළිගන්නව උබට රචනා ලියන්නනම් පුුලවන් බව සහ ක්‍රිටිකලි හිතන්න පුලුවන් වග. :rofl::rofl::rofl:

    අපිත් ඔහොම තමයි පටන්ගත්ත කාලෙ. පස්සේ තමයි ඒව තේරුම් ගියේ. මේකේ ඔය වගේ දේවල් කරපු ගොඩක් උන්ට ඔය දේම මම කිව්ව. අර එකෙක් ඉන්නෙ xbits ද මොකක්ද. ලීබඩු විකුනන පොරක්. පොරත් පටන්ගත්ත ඇඩ් එක කියල සයිට් එකක්. මම ඔය දේම ඌට කිව්වම හැම එකාම මට බැන්න ඉරිසියාවට කියල. දැන් ඒ සයිට් හොයාගන්නත් නෑ. :rofl::rofl:

    අනේ මංද ඔය වගේ උන් බිස්නස් කරන්නේ කොහොමද කියල. ඌට මම ඇඩ්වයිස් එකක් දුන්නේ. පොර සල්ලි හොයන්න හදනවනම් ලේසි වෙන්නෑ කියන්න. පොර ඒක ජොලියට කරනවනම් අවුලක් නෑ කිසිම. හොද දැනුමක් එක්පීරියන්ස් එකක් ගත්ත හැකි.
    මන් ඔය සබ්ජෙක්ට් එක ගැන අවුරුදු ගාණක් තිස්සෙ දන්නවා , ඉගෙන ගන්නවා
    ලංකාව වගෙ රටක මෙ වගෙ දෙවල් වලින් හිට් වෙන්න අමාරුයි . වැඩිය ඔනෙ නැහැ ලංකාවෙ පොපියුලර් සයිට්ස් අරං බලපන්.ඔය ෆයිවර් එක්ස් හැම්ස්ටර් ඇරෙන්න අනෙක් එව්වා ගොස්ප් සයිට්ස්, ඉක්මන් . එල් කෙ එක වගෙ එකක්.එළකිරි එකත් ටොප් 20 අතර ඇති මන් හිතන්නෙ.එකපාරක් 16 වගෙ හිටියා.එත් බලපන් මෙකෙ රෙජිස්ටර්ඩ් මෙම්බර්ස් ලාගෙන් කී දෙනෙක්ද ලොග් වෙන්නෙ? ඉතිං මෙච්චර පොපියුලර් සයිට් එකකත් තත්වෙ එකයි.
    මන් උඹට බැන්නෙ උඹ සබ්ජෙක්ට් එක ගැන දැනීම නිසා නෙමෙ.ඊනියා ලසන්ත වනදනාවෙන් අපෙ උන්ට පව් දෙන නිසා එකෙ මලට .
    මූටත් අත් විඳින්න දීපන්.ඌම තෙරුම් ගනිවි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    අනේ හුත්තෝ මම ඉන්ටර්නෙට් මාකටින් + seo දන්න නිසා තමයි පකෝ මගේ අයිටම් යන්නේ හෝ ගාල. මාකට්ප්ලේස් එක්සේපෝසර් එක විතරක් බලන් ඉන්න උන් තමයි වේලෙන්නේ. :lol::lol::lol::lol:

    අනෙ මන්දා උඹනම්. වෙලාවකට ජොබ් එකෙ පඩි මදි කියලා නාහෙන් අඬනවා.තව වෙලාවකට ලසන්ත වනදනාවෙ යනවා.දැන් ලකශ් ගණන් මාසෙකට හොයනවා.ඇත්ත කියපන්. උඹ මෙකෙ එවුන්ගෙන් ආතල් ගන්නවද?
    උඹ කාගෙ ෆෙක් එකද? ලසන්තගෙද? එහෙම නැත්තම් උගෙ ටීම් එකේ එකෙක්ගෙද?? එහෙමත් නැත්තම් මෙකෙ ඇඩ්මින් ගෙ. :lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනෙ මන්දා උඹනම්. වෙලාවකට ජොබ් එකෙ පඩි මදි කියලා නාහෙන් අඬනවා.තව වෙලාවකට ලසන්ත වනදනාවෙ යනවා.දැන් ලකශ් ගණන් මාසෙකට හොයනවා.ඇත්ත කියපන්. උඹ මෙකෙ එවුන්ගෙන් ආතල් ගන්නවද?
    උඹ කාගෙ ෆෙක් එකද? ලසන්තගෙද? එහෙම නැත්තම් උගෙ ටීම් එකේ එකෙක්ගෙද?? එහෙමත් නැත්තම් මෙකෙ ඇඩ්මින් ගෙ. :lol::lol:

    ee wage kiyalay mata nam hithenne..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනෙ මන්දා උඹනම්. වෙලාවකට ජොබ් එකෙ පඩි මදි කියලා නාහෙන් අඬනවා.තව වෙලාවකට ලසන්ත වනදනාවෙ යනවා.දැන් ලකශ් ගණන් මාසෙකට හොයනවා.ඇත්ත කියපන්. උඹ මෙකෙ එවුන්ගෙන් ආතල් ගන්නවද?
    උඹ කාගෙ ෆෙක් එකද? ලසන්තගෙද? එහෙම නැත්තම් උගෙ ටීම් එකේ එකෙක්ගෙද?? එහෙමත් නැත්තම් මෙකෙ ඇඩ්මින් ගෙ. :lol::lol:

    just two months ago

    157f784caaa9f36a52f7cdadc395c664.png

    :rofl:

    මු අරුන්ගේ car දදා දගලන්නේ අයි කියල දැන් තේරෙනවනේ, මුට පාරේ යන car දැකලත් මානසිකව වටෙනවලු :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනෙ මන්දා උඹනම්. වෙලාවකට ජොබ් එකෙ පඩි මදි කියලා නාහෙන් අඬනවා.තව වෙලාවකට ලසන්ත වනදනාවෙ යනවා.දැන් ලකශ් ගණන් මාසෙකට හොයනවා.ඇත්ත කියපන්. උඹ මෙකෙ එවුන්ගෙන් ආතල් ගන්නවද?
    උඹ කාගෙ ෆෙක් එකද? ලසන්තගෙද? එහෙම නැත්තම් උගෙ ටීම් එකේ එකෙක්ගෙද?? එහෙමත් නැත්තම් මෙකෙ ඇඩ්මින් ගෙ. :lol::lol:

    fake එකක් තමා උ fake එකක් කියල උම කියල තියනවා

    5a76a0490bba1e11c92927f455693d4e.png

    :lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පව් බන් අරූ සයිට් එකක් හදලා සද්භාවයෙන් ත්‍රේඩ් එකක් දාලා
    මැද හරියේ කුනුහබ්බ ගඟයි :lol::P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    http://www.pasteimage.org//themes/
    http://www.pasteimage.org//css/
    http://www.pasteimage.org//img/
    http://www.pasteimage.org//js/

    මේවා නොපෙනෙන්න හදන්න බැරිද බන්?
    අර ගියාම Forbidden කියලා වැටෙන්න හදපන් කො :)

    oya folder assata index.php file ekak hadala denmanam hari

    PHP:
    <?php
        die('Restricted Access!');
    ?>
    attachment.php

    or

    PHP:
    Options -Indexes
    .htaccess

    CloudFlare use karala minify karanna comment remove wennath ekka :)
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      53.5 KB · Views: 102
    Last edited: