2016 Nov-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වල් කවි මාමෙ ඔන්න ඔහෙ කරමු :rolleyes::rolleyes::rolleyes:

    කරන්න ආසයි.. ඒත් ආවට ගියාට කරන්න බෑනේ... හොඳ විදිහකට කරන්න ඕනේ... ඉස්සරහට බලමු... :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරාවටම බැරිද ආපහු ඔය නවත්තපු ඒව පටන් ගන්න :rolleyes:
    මේකේ දවස් 7 ම ගියා කිව්වේ.....:)

    ඒක තමයි.දැන් ඒවා කරපු අය කාර්යබහුලයි.අපි වගේ වැඩ නැති උන්ට ඕවා කරන්න තරම් දැනීමක් නෑ.