There is a way From what country are you getting the funds ?
එවන එක නම් කෑලි වලට කඩලා පොඩි පොඩි ගණන් වලට එව්වෑකි බං. නැති නම් ලංකාවෙන් ඒ රටට සල්ලි යවන එකෙක්ව අල්ලගනින්. ඉන් පස්සෙ කතා බහ කරලා විශ්වාස නම් ගණුදෙනුව කරගන්න පුළුවන්. මට නම් අවුල ලංකාවෙන් වෙන රටකට සල්ලි යවන එකයි. යවන්න විදියක් ඇත්තේම නෑ ලොකු ගාණක්. දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො ප්ලීස්.
ape baappa giya awrudde ayage 100laks sweden genichcha..kohomada kale kiyala idea 1k naha..
එවන එක නම් කෑලි වලට කඩලා පොඩි පොඩි ගණන් වලට එව්වෑකි බං. නැති නම් ලංකාවෙන් ඒ රටට සල්ලි යවන එකෙක්ව අල්ලගනින්. ඉන් පස්සෙ කතා බහ කරලා විශ්වාස නම් ගණුදෙනුව කරගන්න පුළුවන්. මට නම් අවුල ලංකාවෙන් වෙන රටකට සල්ලි යවන එකයි. යවන්න විදියක් ඇත්තේම නෑ ලොකු ගාණක්. දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො ප්ලීස්.
Embassy letter ekak thiyanawa nam pitarata bank account ekakata deposit karanna puluwan man hithanne. Can do at least to NZ , Germany(Checked on my own)ape baappa giya awrudde ayage 100laks sweden genichcha..kohomada kale kiyala idea 1k naha..
Embassy letter ekak thiyanawa nam pitarata bank account ekakata deposit karanna puluwan man hithanne. Can do at least to NZ , Germany(Checked on my own)
Can deposit directly into bank accounts with a letter.Create 10 savings accounts with ATM cards and withdraw money from overseas ATM machines

Can deposit directly into bank accounts with a letter.![]()