Adstimer වලින් මුදල් උපයමු

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Adstimer වලින් මුදල් උපයමු

    internet money හොයනඅයට පමණයි:yes:
    ස්පෑම් කිරීමක් නොවේ.:angry:

    මේ වසරේ ආරම්භ කරපු අලුත්ම site එකක්Paidverts වගේම මේකෙත් මූලික පදනම වෙන්නෙ BAP (Bonus Ad Points).Paidverts ගැන දන්නෙ නැති අයත් ඇතිනෙ මුල ඉදන්ම කියන්නම් ඒ නිසා.
    මුලින්ම site එකේ විස්තර බලමුකො. මේ වසරේ ජුලි මසේ 16 වෙනිද (16th July 2016) තමයි මේ site එක අරම්භ කලේ. මේක South America රටක් වන Brazil වල site එකක්.
    example.png

    join this link

    alexa Rank එක 6824 වෙනි ස්ථානයේ තියෙන්නෙ.

    හරි දැන් බලමු මේකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල. මේකෙ තියෙනව BAP කියල point ලබාදෙන ක්‍රමයක්. අපේ Account එකේ තියෙන BAP ගණන අනුව පහත ආකාරයට Group 16 කට බෙදනවා.
    මේ Group වලට අනුව තමයි අපිට ලැබෙන ads වල වටිනාක්ම තීරනය වෙන්නෙ පහත ආකාරයට,

    උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. අපේ Account එකේ BAP 100,000 ක් තියෙනව කියලා එතකොට අපේ Group එක වෙන්නෙ Group 5. මෙම Group එකට අදාල ads වල වටිනාකම වෙන්නේ $2.21 යි.

    ඒ සදහා Ads 20ක් බලන්න වෙනව. ඒ කියන්නෙ $ 0.1 ,$ 0.2 විතර වටිනාකමක් තියෙන Ads තමයි අපිට මේ Group එකේදි ලැබෙන්නෙ. 14 වෙනි එකේදි කීයක් හම්බෙනවද කියල බලන්න $ 896.71 ක් එක දවසට. ඒ නිසයි වෙනත් PTC Site වලින් වෙනස් වෙන්නෙ. Image ඒකේ තියෙන Group 15 හා Group 16 වලට ලැබෙන $ ප්‍රමණය නැත්තෙ ඒ Group වල ඉන්න අය තවම නැති නිසායි.මුලින්ම Account එකක් හදාගමු.

    join this link

    adsexample.png

    ඒක Complete කරල කොලපාටින් තියෙන register බට්න් එක Click කරන්න.

    ඊට පස්සෙ එන Page එකේ අහල තියෙන Detail Fill කරල Register බට්න් එක

    Click කරන්න. දැන් E-mail එකට E-mail එකක් ඇවිත් ඇති E-mail එකට ගිහින් ඒක Verify කරන්න.
    ඊට පස්සෙ User name, Password දීල Account එකට Log වෙන්න.
    මුලින්ම Account එකට Log වෙනකොට අපේ Account එකේ BAP Balance එක”0” යි. ඒ නිසා Paid Ads ලැබෙන්නෙ නැ. ලැබෙන්නනම් Group වලට අදාල BAP ප්රමාණයන් තියෙන්න ඕනැ. දැන් බලමු BAP හොයන හැටි,BAP හොයන්න පුලුවන් ක්රම දෙකක් තියෙනවා

    1) View Bonus Ads
    Account එකට Log වුනාට පස්සෙ වම් පැත්තැ තියෙන මෙනු එකේ තියෙන
    Bonus ad Point කියන එකට යන්න.

    මෙහි අපිට BAP ads 10 ක් ලබාදි තියෙනවා. එක ad එකකට BAP 20ක්
    ලැබෙනවා. Ad එකෙහි යටින් Bonus ad Point තියෙන බට්න් එක click
    කරන්න. ඉන් පසු ලැබෙන page එකහි bonus ad point බට්න් එක click
    කරන්න. එවිට ad එක open වේ. ඉන්පසු අදාල ad එක සම්පුර්ණ වනතුරු ‍රැදිසිට confirm බට්න් එක click කරන්න. මේ ආකාරයට සියලුම ads බලන්න.

    2) Purchase ad pack
    Ad pack එකක මිල වෙන්නේ $1 යි. Ad pack එකක් මිලදී ගත්තාම අපට page visits 75 හා BAP 3160 ක් ලැබෙනවා. BAP එකක වටිනාකම $0.0005 ක් වෙනවා. ඒ කියන්නෙ $1.58 ක BAP හම්බෙනවා. මේ BAP වලින් අඩුවෙලා තමයි Paid ads අපිට ලැබෙන්නේ. අපේ account එකේ එකතුවෙන සල්ලි වලින් මේ විදියට ad pack මිලදී අරගෙන ඉහල Group වලට යන්න ඕනැ. එතකොට තමයි වැඩි වටිනාකමකින් යුතු Paid ads අපිට ලැබෙන්නේ. දැන් බලමු ad pack මිලදී ගන්නෙ කොහොමද කියලා. වම් පැත්තැ තියෙන මෙනු එකේ තියෙන Buy ads කියන එකට යන්න. ඊට පස්සෙ එන එකේ no 1 වලින් පෙන්නල තියෙන තැනට අපිට promote කරගන්න ඕන අපේ web addras එකක් ලබා දෙන්න පුලුවන්. No 2 වලින් පෙන්නල තියෙන තැනට මිලදී ගන්න ad pack ප්‍රමාණය දාන්න. No 2 වලින් පෙන්නල තියෙන තැනින් Payment කරන විදිය Select කරන්න. ඉන් පසු purchase බට්න් එක click කරන්න.

    Ads click කරල සල්ලි හොයන් ad pack මිලදී අරන් ලොකු ගණන් වල ads ලබාගන්න ටික දවසක් වැඩ කරන්න වෙයි. Invest කරන්න හැකියාව තියෙනවනම් ඉක්මනින් ඒ තැනට යන්න පුලුවන්.

    දැන් බලමු paid ads බලන්නෙ කොහොමද කියල. Bonus ads වගේමයි වම් පැත්තැ තියෙන මෙනු එකේ තියෙන paid ads කියන එකට යන්න. ඉන් පසු ලැබෙන page එකහි paid ads බට්න් එක click කරන්න. එවිට ad එක open වේ. ඉන්පසු අදාල ad එක සම්පුර්ණ වනතුරු ‍රැදිසිට confirm බට්න් එක click කරන්න. මේ ආකාරයට සියලුම ads බලන්න.

    මේ site එකත් අඩුම වසර 2ක් වත් හොදට payment කරයි. ඒ නිසා දැන්ම
    පටන්ගන්න එක තමයි හොදම.

    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මට නම් වෙලාවක් නැහැ බන්
    ගොඩ පලයන් කොහොම හරි කට්ටිය එක්කම සෙට් වෙලා :)
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7

    bap ads click karala confirm kara. thama pala weni ads eka, dawasak withara confirm wenawa bn, thama na