HTC users la aawa nam meheta

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    අවුල් කියන්නේ මචන් රත් වෙනවා අම්බානෙක ගේම් ගහද්දි. මගේ HTC එකේ 620 එකේ ගේම් එකක් 10min වගේ රන් කරද්දී warning එක ආව එක දිගටම රත් වෙනවා වැඩි කියලා. අවුල් ඇති මචන්...:yes:

    Apo mage tiyenneth mediatek ekak bn :(, hebei game nam gehuwe ne thaama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Apo mage tiyenneth mediatek ekak bn :(, hebei game nam gehuwe ne thaama

    ගේම් ගහද්දි , apps එහෙම එක දිගට රන් කරද්දී තමා මචන් ඔය අවුල එන්නේ. මිදියාටෙක් එක ගන්නේ නැත්තේ එකයි වැඩිය කට්ටිය. ඒ කාලේ ඉදන්ම ඕක හිට් වෙනවා. මම නම් දැන දැන මයි ගත්තේ බන්.:yes: හිතුවේ නෑ, කියන තරම් අවුලක් ඇති කියලා හැබැයි.:yes:
     
    Apoi :shocked: