ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් ඔය චන්දෙන් පස්සේ ආයේ සෙනට් එකේ මොකක් හරි චන්ද සීන් එකක් තියෙනවද?ඒකත් කවුන්ට් වෙන්ඩ ඕනේද?මම හරියට දන්නේ නැති හින්ද අහන්නේ?:confused:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    දැන් ඔය චන්දෙන් පස්සේ ආයේ සෙනට් එකේ මොකක් හරි චන්ද සීන් එකක් තියෙනවද?ඒකත් කවුන්ට් වෙන්ඩ ඕනේද?මම හරියට දන්නේ නැති හින්ද අහන්නේ?:confused:

    naa ..... senate eakath hillary 46 ----47 trump
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ඔය චන්දෙන් පස්සේ ආයේ සෙනට් එකේ මොකක් හරි චන්ද සීන් එකක් තියෙනවද?ඒකත් කවුන්ට් වෙන්ඩ ඕනේද?මම හරියට දන්නේ නැති හින්ද අහන්නේ?:confused:

    :no::no: EU 270 ganna kena president lankawe seat eka dinanawa wage thama chanda gana wedak ne
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුස්ලිම් අන්තවාදයට කෙල වෙනවනම් හොදටම හොදයි.

    දැන්නෙ මතක් උනේ ට්‍රම්ප් කාරය දින්නොත් ඒ අනාවැකියත් හරි යනව, එතකොට කියපු ඊලග අනාවැකිය:rolleyes:................. සිරාට වන්නේ මක්කා........:rolleyes::rolleyes::rolleyes:
    නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්‍රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්‍රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
    මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්‍රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
    රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ට්‍රම්ප් දිනන එක හොදයි.. ගෑනුන්ට රටවල් කරන්න බෑ.. USA වලටත් වෙන්නේ. චවුර රැජින ලංකාවට කර දේම තමා හිලරි ආවොත් නම්.:yes:
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ට්‍රම්පච්චී අවොත් හොදයි..:yes:

    only
    54 needed vs 73 :)

    cali,DC,Illinois,NJ,NY =p#ssy Americans :growl::growl:

    WY,WV,TX,Tennessee,SC,SD,NC,ND,Ohio,Neb,Montana=
    showing ture american spirt
    :cool::cool:
     
    Last edited: