machan 1964 idan OHIO dinana eka thamai hamadama US president une, me para Trump dinna, balamu![]()
දැන් ඔය චන්දෙන් පස්සේ ආයේ සෙනට් එකේ මොකක් හරි චන්ද සීන් එකක් තියෙනවද?ඒකත් කවුන්ට් වෙන්ඩ ඕනේද?මම හරියට දන්නේ නැති හින්ද අහන්නේ?![]()
දැන් ඔය චන්දෙන් පස්සේ ආයේ සෙනට් එකේ මොකක් හරි චන්ද සීන් එකක් තියෙනවද?ඒකත් කවුන්ට් වෙන්ඩ ඕනේද?මම හරියට දන්නේ නැති හින්ද අහන්නේ?![]()

EU 270 ganna kena president lankawe seat eka dinanawa wage thama chanda gana wedak neඔහියො ද ෆ්ලොරීඩා ද ??machan 1964 idan OHIO dinana eka thamai hamadama US president une, me para Trump dinna, balamu![]()
හම්ම්naa ..... senate eakath hillary 46 ----47 trump

EU 270 ganna kena president lankawe seat eka dinanawa wage thama chanda gana wedak ne

ඔහියො ද ෆ්ලොරීඩා ද ??
මන් අහලා තියෙන්නෙ ෆ්ලොරීඩා කියලා .
නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.මුස්ලිම් අන්තවාදයට කෙල වෙනවනම් හොදටම හොදයි.
දැන්නෙ මතක් උනේ ට්රම්ප් කාරය දින්නොත් ඒ අනාවැකියත් හරි යනව, එතකොට කියපු ඊලග අනාවැකිය................. සිරාට වන්නේ මක්කා........
![]()







ඔහියො ද ෆ්ලොරීඩා ද ??
මන් අහලා තියෙන්නෙ ෆ්ලොරීඩා කියලා .