[Shower thoughts] After US election

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ට්‍රම්ප් දිනුවා කියලා උඹලා හිතනවාද ඔය කියන තරම් තම්බි එලවන්න ට්‍රම්ප් වැඩ කරයි කියල? කොයි ජනාදිපති උනත්, උන් ඔකොම වැඩ කරන්නේ ඇමරිකන් ප්‍රතිපත්ති වලට අනුව. උඹලා හිතනවා නම් ට්‍රම්ප් දිනුවා හින්දා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙයි කියල ඒක මෝඩ අදහසක්.

ඒ ලංකාවේ.... පාට මාරු වෙනකොට ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් කරන්නේ ලංකාවේ විතරයි.

ඔබාමා එනකොට කිව්වේ ඇමරිකාව ඉරාකයෙන් හමුදාව අයින් කරනවා ලෝක සාමයට පාර කපනවා කියල බුෂ් ප්‍රතිපත්ති පට්ට විදිහට විවේචනය කලා. අන්තිමට ඔබාමට නොබෙල් තෑග්ග හිටන් හම්බ උනා.:D:D

ඔබාමා අද ගෙදර යනකොට, සිරියාවේ යුද්ද, ඉරාකයේ යුද්ද, යේමන් යුද්ද, ලිබියන් යුද්ද් වගේ එකේ නොකී දේවල් හැම දේකටම ඇමරිකාව පටලවලා ඉවරයි. අද මැදපෙරදිග නන්නත්තාර වෙලා. නන්නත්තාර උනත් මැදපෙරදිග තම්බි කියල හිතන්න එපා:no::no: ඔය රටවල් කිසිම එකක් සෞදි අරාබිය වගේ වහාබිසම් ප්‍රමෝට් කරලා ලෝකේ නන්නත්තාර කරන රටවල් නෙමෙයි. අන්තිමට ඇමරිකාවේ ලොකුම හිතවතා වෙලා ඉන්නේ සෞදිය. තම්බි පුක දීගෙන වහාබිසම් ප්‍රමෝට් කරන්න සල්ලි දෙන සෞදිය. අරාබි වසන්තය කියලා අන්තිමට උනේ සෞදියට විරුද්දව මතයක් ගේන්න හිටිය බොහොමයක් රටවල් වල පාලන ක්‍රම, සමාජ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය විනාශ උන එක විතරයි. අද ඒ රටවල් සෞදි අතකොලු:nerd::nerd::no:

අපේ උන් ලිබියාවට ගහනකොට හුරේ දැම්මට, දැන් සෞදියේ මතය තනි මතයක් වෙලා. ඒකට විරුද්ද ව කතා කරන්න ඉන්නේ ඉරානේ විතරයි දැනට:yes:

ඇමරිකාවේ ප්‍රති පත්ති හදන සී අයි ඒ එකයි රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඔය හැම ජානාදීපති කෙනෙක්ම යටයි. මොකා දිනුවත්, අන්තිමට වෙන්නේ එකම දේ.

බුෂ් කෙලින් ගහල විනාශ කලා, ඔබාමා යටින් ගේම දීලා ඊට වඩා විනාශයක් කලා.

හිලරි ගෑණිට වඩා ප්‍රම්ප් හොදයි තමයි.(ලංකාවෙත් ගෑනුන්ට රට බාර දීලා කෑවා නේ) නමුත් උන් දෙන පොරොන්දු අමතක කරපන්. අන්තිමට උන් ඔක්කොම සී අයි ඒ එකටයි, රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙයි රූකඩ විතරයි.

reputation_neg.gif

[Shower thoughts] After... 11-09-2016 01:36 PM nodanna huttawal nokiya idapan! pandita hutta kiyala hitan innwa tho monwada mehe wena dewal danne
reputation_neg.gif

[Shower thoughts] After... 11-09-2016 01:46 PM PuKa nodi pala wesige putho. Nodanna huthhawal kiyawanne nathuwa

reputation_neg.gif

[Shower thoughts] After... 11-09-2016 04:27 PM PuKa nodi pala wesige putho. Nodanna huthhawal kiyawanne nathuwa
OK boss :(
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
american minissu echchara modai kiyalada ban hitanne ehenam ai un ruukada dekakata vote kale..lol

තම තමන්ගේ දැනුම, බුද්ධිය අනුව තේරුම් ගන්න විදිහ වෙනස් වෙනවා. මට තේරුම් ගන්න පුලුවන් ඔඹ තුමාගේ මතය.
බොහොම ස්තූති කමන්ට් එකට:D
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා. බලමුකො මෙ මහත්තයත් මොකද කරන්නෙ කියලා.
    මූව ඝාතනය කරන්න කට්ටිය ආවාලු නේද මැතිවරණ රැලිවල ??

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ට්‍රම්ප් දිනුවා කියලා උඹලා හිතනවාද ඔය කියන තරම් තම්බි එලවන්න ට්‍රම්ප් වැඩ කරයි කියල? කොයි ජනාදිපති උනත්, උන් ඔකොම වැඩ කරන්නේ ඇමරිකන් ප්‍රතිපත්ති වලට අනුව. උඹලා හිතනවා නම් ට්‍රම්ප් දිනුවා හින්දා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙයි කියල ඒක මෝඩ අදහසක්.

    ඒ ලංකාවේ.... පාට මාරු වෙනකොට ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් කරන්නේ ලංකාවේ විතරයි.

    ඔබාමා එනකොට කිව්වේ ඇමරිකාව ඉරාකයෙන් හමුදාව අයින් කරනවා ලෝක සාමයට පාර කපනවා කියල බුෂ් ප්‍රතිපත්ති පට්ට විදිහට විවේචනය කලා. අන්තිමට ඔබාමට නොබෙල් තෑග්ග හිටන් හම්බ උනා.:D:D

    ඔබාමා අද ගෙදර යනකොට, සිරියාවේ යුද්ද, ඉරාකයේ යුද්ද, යේමන් යුද්ද, ලිබියන් යුද්ද් වගේ එකේ නොකී දේවල් හැම දේකටම ඇමරිකාව පටලවලා ඉවරයි. අද මැදපෙරදිග නන්නත්තාර වෙලා. නන්නත්තාර උනත් මැදපෙරදිග තම්බි කියල හිතන්න එපා:no::no: ඔය රටවල් කිසිම එකක් සෞදි අරාබිය වගේ වහාබිසම් ප්‍රමෝට් කරලා ලෝකේ නන්නත්තාර කරන රටවල් නෙමෙයි. අන්තිමට ඇමරිකාවේ ලොකුම හිතවතා වෙලා ඉන්නේ සෞදිය. තම්බි පුක දීගෙන වහාබිසම් ප්‍රමෝට් කරන්න සල්ලි දෙන සෞදිය. අරාබි වසන්තය කියලා අන්තිමට උනේ සෞදියට විරුද්දව මතයක් ගේන්න හිටිය බොහොමයක් රටවල් වල පාලන ක්‍රම, සමාජ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය විනාශ උන එක විතරයි. අද ඒ රටවල් සෞදි අතකොලු:nerd::nerd::no:

    අපේ උන් ලිබියාවට ගහනකොට හුරේ දැම්මට, දැන් සෞදියේ මතය තනි මතයක් වෙලා. ඒකට විරුද්ද ව කතා කරන්න ඉන්නේ ඉරානේ විතරයි දැනට:yes:

    ඇමරිකාවේ ප්‍රති පත්ති හදන සී අයි ඒ එකයි රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඔය හැම ජානාදීපති කෙනෙක්ම යටයි. මොකා දිනුවත්, අන්තිමට වෙන්නේ එකම දේ.

    බුෂ් කෙලින් ගහල විනාශ කලා, ඔබාමා යටින් ගේම දීලා ඊට වඩා විනාශයක් කලා.

    හිලරි ගෑණිට වඩා ප්‍රම්ප් හොදයි තමයි.(ලංකාවෙත් ගෑනුන්ට රට බාර දීලා කෑවා නේ) නමුත් උන් දෙන පොරොන්දු අමතක කරපන්. අන්තිමට උන් ඔක්කොම සී අයි ඒ එකටයි, රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙයි රූකඩ විතරයි.

    :yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ කියන එක ඇත්ත

    Zionists සහා illuminati සංවිදාන වලට Trump ව දිනවන්න ඕන උනා මොකද හිලරි වේසිගෙ Email කෙස් එක FBI එකෙන් ඇදලා ගත්ත එකෙන් තේරෙනවා

    අපිට තියන ලොකුම දේ හිලරි වේසි ආව නම් දෙමළු නටනවා
     
    mr.breeze

    Member
    Aug 30, 2014
    60
    2
    0
    ට්‍රම්ප් දිනුවා කියලා උඹලා හිතනවාද ඔය කියන තරම් තම්බි එලවන්න ට්‍රම්ප් වැඩ කරයි කියල? කොයි ජනාදිපති උනත්, උන් ඔකොම වැඩ කරන්නේ ඇමරිකන් ප්‍රතිපත්ති වලට අනුව. උඹලා හිතනවා නම් ට්‍රම්ප් දිනුවා හින්දා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙයි කියල ඒක මෝඩ අදහසක්.

    ඒ ලංකාවේ.... පාට මාරු වෙනකොට ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන දේශපාලනයක් කරන්නේ ලංකාවේ විතරයි.

    ඔබාමා එනකොට කිව්වේ ඇමරිකාව ඉරාකයෙන් හමුදාව අයින් කරනවා ලෝක සාමයට පාර කපනවා කියල බුෂ් ප්‍රතිපත්ති පට්ට විදිහට විවේචනය කලා. අන්තිමට ඔබාමට නොබෙල් තෑග්ග හිටන් හම්බ උනා.:D:D

    ඔබාමා අද ගෙදර යනකොට, සිරියාවේ යුද්ද, ඉරාකයේ යුද්ද, යේමන් යුද්ද, ලිබියන් යුද්ද් වගේ එකේ නොකී දේවල් හැම දේකටම ඇමරිකාව පටලවලා ඉවරයි. අද මැදපෙරදිග නන්නත්තාර වෙලා. නන්නත්තාර උනත් මැදපෙරදිග තම්බි කියල හිතන්න එපා:no::no: ඔය රටවල් කිසිම එකක් සෞදි අරාබිය වගේ වහාබිසම් ප්‍රමෝට් කරලා ලෝකේ නන්නත්තාර කරන රටවල් නෙමෙයි. අන්තිමට ඇමරිකාවේ ලොකුම හිතවතා වෙලා ඉන්නේ සෞදිය. තම්බි පුක දීගෙන වහාබිසම් ප්‍රමෝට් කරන්න සල්ලි දෙන සෞදිය. අරාබි වසන්තය කියලා අන්තිමට උනේ සෞදියට විරුද්දව මතයක් ගේන්න හිටිය බොහොමයක් රටවල් වල පාලන ක්‍රම, සමාජ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය විනාශ උන එක විතරයි. අද ඒ රටවල් සෞදි අතකොලු:nerd::nerd::no:

    අපේ උන් ලිබියාවට ගහනකොට හුරේ දැම්මට, දැන් සෞදියේ මතය තනි මතයක් වෙලා. ඒකට විරුද්ද ව කතා කරන්න ඉන්නේ ඉරානේ විතරයි දැනට:yes:

    ඇමරිකාවේ ප්‍රති පත්ති හදන සී අයි ඒ එකයි රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඔය හැම ජානාදීපති කෙනෙක්ම යටයි. මොකා දිනුවත්, අන්තිමට වෙන්නේ එකම දේ.

    බුෂ් කෙලින් ගහල විනාශ කලා, ඔබාමා යටින් ගේම දීලා ඊට වඩා විනාශයක් කලා.

    හිලරි ගෑණිට වඩා ප්‍රම්ප් හොදයි තමයි.(ලංකාවෙත් ගෑනුන්ට රට බාර දීලා කෑවා නේ) නමුත් උන් දෙන පොරොන්දු අමතක කරපන්. අන්තිමට උන් ඔක්කොම සී අයි ඒ එකටයි, රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙයි රූකඩ විතරයි.

    100% true machan, mat kiwwe okamai. kammalikamata man ketiyen kiwwe, uba hariyatama kiyala tiyenawa. mehe tamai PR maru wenakota hamadema maru wenne. ehe ewa ba.

    Americanu prajathrantha wade prashna tibunata(boho wita anit ratawalata) attatama eka sahenna honda deyak citizen lata

    http://www.elakiri.com/forum/showpost.php?p=20891766&postcount=188

    mr.breeze;[SIZE=5 said:
    20891766]moka awath ekai. tika kalekata passe balapanko. mataka nadda Bush elawala Barack ta support karapu kale. antimata ut awith kaleth Bush karapu dema tamai.

    US Potus una kiyala unta hitena hitena widiyatama natanna ba mehe wage
    [/SIZE]
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හිලරි ගෑණිට වඩා ප්‍රම්ප් හොදයි තමයි.(ලංකාවෙත් ගෑනුන්ට රට බාර දීලා කෑවා නේ) නමුත් උන් දෙන පොරොන්දු අමතක කරපන්. අන්තිමට උන් ඔක්කොම සී අයි ඒ එකටයි, රාජ්‍ය දෙපාර්තුමේන්තුවෙයි රූකඩ විතරයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    kauda machan yata inna dabala:nerd:
    They are David Rockefeller and Jacob Rothschild

    David Rockefeller is a former American banker who served as chairman and chief executive of Chase Manhattan Corporation.

    Nathaniel Charles Jacob Rothschild, 4th Baron Rothschild, OM GBE FBA is a British investment banker and a member of the prominent Rothschild banking family.

    Claim to be Smoking man in "The X-files":P
    The_Smoking_Man_(X-Files).jpg
     
    Last edited:

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    They are David Rockefeller and Jacob Rothschild

    David Rockefeller is a former American banker who served as chairman and chief executive of Chase Manhattan Corporation.

    Nathaniel Charles Jacob Rothschild, 4th Baron Rothschild, OM GBE FBA is a British investment banker and a member of the prominent Rothschild banking family.

    Claim to be Smoking man in "The X-files":P
    The_Smoking_Man_(X-Files).jpg
    Thanks for the info
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    kauda machan yata inna dabala:nerd:
    වම්පැත්තෙ එකා රොත්ස්චයිල්ඩ් ෆැමිලි එකෙන් දකුණෙ එකා රොක්ෆෙලර් ෆැමිලි එකෙන්.
    රොත්ස්චයිල් කියන්නෙ රතු පළිහ කියන එක හිබෲ අර්ථය රැගත් නමක් ,ජර්මන් යුදෙව් කොට්ට්ඨාශයක්. උන්ගෙ ෆැමිලි එක ඉන්වෙස්මන්ට් බැන්කින් ෆැමිලි එකක්. අතීතයෙ යුරොපෙ රජගොල්ලන්ට යුද්ධ කරන්න සල්ලි සපයන්නෙ උන් වගෙ උන් .රොක්ෆෙලර් කියනී ජොන් ඩි රොක්ෆෙලර් කියන පුද්ගලයා හදපු තෙල් කම්පැණි එක නිසා ධනවත් වෙච්ච ෆැමිලි එකක්. ඉතිං ගොඩක් අයගෙ මතය තමා මේ ෆැමිලිස් දෙකෙන් තමා ඇමරිකන් ප්‍රසිඩන්ට්ව තීරණය කරන්නෙ කියලා .