Donald Trump - Home Alone 2

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,626
    113
    සිරි ලංකාව
    අප්පොච්චියි ට්‍රම්පොච්චියි අතර පොඩි සමානකම් ටිකක් තියෙනවා නේද..
    මේකත් එකක්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City

    මට මේ සින් එකනම් මතකයි

    ට්‍රම්ප් ට කින්ඩියට වගෙ ට්‍රම්ප් වගෙ එකෙක් හදවලා ගැණියෙක්ගෙන් ගුටි කන්න සලස්වනවා.අන්තිමට කෙක් එකකින් ගැනි ගහනවා ට්‍රම්ප් ඩමියට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රම්ප් ට කින්ඩියට වගෙ ට්‍රම්ප් වගෙ එකෙක් හදවලා ගැණියෙක්ගෙන් ගුටි කන්න සලස්වනවා.අන්තිමට කෙක් එකකින් ගැනි ගහනවා ට්‍රම්ප් ඩමියට
    koheda ehema seen ekak wenne ban:sorry: