1.16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.
Boru katha.. dei bambuwak..
නිකන් නෙමේනේ බන් නයක්නේ ...එතකොට රැකියා විරහිත කරදරේ ඉවරයි කියලා හිත පුළුවන්නේ ආණ්ඩුවට ...නිකන් පින් පඩි එඋන්ට මේක දීලා සේප් වෙන්න පුළුවන් .....නරකම නැහැ...අනික සමාගමක් පිහිටුවන්න ඕනි ....එක හොද අදහස
Pissuda ban... ochchara denna salli koheda thiyenne anduwata.. oka nan me samma kapeka karanna wenne na..
16:50 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.
ඉලෙක්ට්‍රොනික් මුදල් පරිහරණය දිරිගැන්වීමට වෙන්න ඇති![]()
හත්වලාමයි ..එතකොට සල්ලි ගන්නේ කොහොමෙයි..සල්ලි ගන්න බැංකුවට ගියාම එතන පෝලිම..
දැන් රවිගේ අම්මට පිං දෙන්න වෙයි



කෝ බන් ගහන බදු ගැන තවම නැද්ද සද්දයක් ......අහ්හ්හ් ඒවා අයවැයට දන්නා ඕනි නැහැනේ ..පස්සේ හිමිහිට එක එක දෙනවා ඇති ..පුක පැලෙන්න

